IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


”ලාංකිකයා ඉතාලි මාපියාවට කුඩු ඇදලා”

ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මයිකල් බණ්ඩාර වටිගම්මන (29)නම් මෙම ලාංකිකයා හෙරොයින් කුඩු කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් බවත් සිරින්ජර් කටු 20000ක් ඔහු ළඟ තුබූ බවත් ඉතාලි පොලිසිය පවසයි. ඔහු යන එන තැන් මාස ගණනක් පුරා ඔත්තු බැලූ පොලිසිය අන්තිමේදී අත්අඩංගුවට ගත් බව ද කියයි. ඔහු හෙරොයින් හා කොකේන් හෙරොයින් කුඩු විකුණමින් සිටිය දී අත්අඩංගුවටග ගත් බව හෙරොයින් 1600 හා කොකෙන් පැකට් 400ක් ඔහු පදිංචි තට්ටුනිවාසයේ තිබී සොයාගත් බවත් පොලිසිය කියයිග  පොලිසිය හා හමුදාව එනු දැක ඔහු පැන දුවන්නට උත්සහාගත් නමුත් ටික දුරක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.

 

—,dxlslhd b;d,s udmshdjg l=vq weo,d˜

kdfmda,sfha § කුඩු කිලෝ දෙකක් සමග w,a,hs

^pñkao uvj,&

b;d,sfha kdfmda,s kqjr oreKqu lfudard udmshd l,a,sh yd in|;d meje;ajQ nj lshk › ,dxlslfhla b;d,sfha leßnfkaß fmd,sish úiska w;awvx.=jg .kq ,eîh'

uhsl,a nKavdr වටිගම්මන ^29& kï fuu ,dxlslhd fyfrdhska l=vq lsf,da folla iu. w;awvx.=jg .;a nj;a isßkac¾ lgq 20000la Tyq <Õ ;=nQ nj;a b;d,s fmd,sish mjihs'

Tyq hk tk ;eka udi .Kkla mqrd T;a;= neÆ fmd,sish wka;sfï§ w;awvx.=jg .;a nj o lshhs'

ඔහු හෙරොයින් හා කොකේන් හෙරොයින් කුඩු විකුණමින් සිටිය දී අත්අඩංගුවටග ගත් බව හෙරොයින් 1600 හා කොකෙන් පැකට් 400ක් ඔහු පදිංචි තට්ටුනිවාසයේ තිබී සොයාගත් බවත් පොලිසිය කියයි. පොලිසිය හා හමුදාව එනු දැක ඔහු පැන දුවන්නට උත්සහාගත් නමුත් ටික දුරක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.



අදහස් (0)

”ලාංකිකයා ඉතාලි මාපියාවට කුඩු ඇදලා”

ජනක Wednesday, 12 September 2012 03:33 PM

අපේ රටේනම් එහෙම එකක් කරන්න ‘‘මතත නෑ ‘‘ කියලා බේරෙන්න තිබුණා.. (ස)

:       0       0

මහින්ද Wednesday, 12 September 2012 03:41 PM

බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කනේ. (නි)

:       0       0

ලාල් ගලබඩ Thursday, 13 September 2012 03:11 AM

ඉතා‍ලියේ ඉන්න වෙන්නප්පුවේ කට්ටිය තමයි කුඩු විකුණලා රටේ නම කැත කරන්නේ. (නි)

:       0       0

උදිත Wednesday, 12 September 2012 03:50 PM

'මෙන්න මළ හත්තිලවුවක් වෙලෝ' (නි)

:       0       0

රජිත Thursday, 13 September 2012 03:17 AM

මෝඩ බළලුන් ලවා ඉතාලි මාෆියාව කොස්ඇට බාවනවා. (නි)

:       0       0

චමීර රොෂාන් Wednesday, 12 September 2012 04:02 PM

ඔව් ඔව් ... ඉතාලියෙ ඉන්න හුගාක් අය ඔය වගේ අපරද කරන්න පටන් අරන්... අනික මෙහේ ඉන්න කව්රුවත් කැමති නෑ තව කවුරුවත් ඉතලි එනවටත් ලංකාවෙන්.... එහෙම එකකුත් තියනවා.... (ස)

:       0       0

සුනිල් ලකී Thursday, 13 September 2012 05:49 AM

මේ ඔක්කොම තන්හා අධිකකම නිසයි..!! ඉතාලියෙ කුඩු ව්‍යාපාර කරන්නෙ වෙන්නප්පුවෙ මිනිස්සු..(නු)

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 04:09 PM

ඔයිට කලිනුත් එක්කෙනෙක් ඉතාලියේ කුඩු ඇදලා අහුවෙලා ප්‍රංශයේ ඇවිල්ලා හැංගිලා හිටියා.. (ස)

:       0       0

විජේරත්න Wednesday, 12 September 2012 04:22 PM

හැම කෙනාම එකම මිම්මෙන් මනින් එපා මාරියා. (ස)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Wednesday, 12 September 2012 05:20 PM

ඉතාලියේ ඉන්නා අපි මෙතරම් නරක ආරංචියක් ලබපු පළමු අවස්තාව ලෙස මෙය මගේ අත්දැකීමයි. මෙහි සත්‍ය අසත්‍යතාවය ගැන ස්ථිර නිගමනයක් කිරීමට බැරිමුත්,ඉතාලි පොලිසිය හා රජය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ අය වැරදිකරු හැර වෙන කෙනෙක් අත්අඩංගුවට නොගන්නා බව මා ස්ථිර වශයෙන් කියමි. අධික තණ්හාව විනාශයට මුලයි, එයයි කිව හැක්කේ. මෙහි ඉන්නා "සමහරක් " අයගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ නම කැත නොකරන ලෙසයි. ස්තුතියි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 05:56 PM

ඔහොම ගියොත් කුඩු අපේ ජාතික ආහාරය වෙයි. (නි)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 07:48 PM

අපොයි දෙවියනේ! මෙයාව ලංකාවට එවනවා නම් කුර දෙකේ ලාඩම් ගහලා එවන්න. නැත්නම් මෙහෙත් දුවන්න ගනීවි. (නි)

:       0       0

සුවන්ත Wednesday, 12 September 2012 06:06 PM

මෙහේ ඉන්න ගොඩක් අය බොහොම මහන්සි වෙලා සල්ලි හම්බ කරද්දී, ඔහොම කරන කිහිප දෙනෙකුත් ඉන්නවා. (නි)

:       0       0

පවන් Thursday, 13 September 2012 10:51 AM

ලංකාවේ කළා නම් මේක සුලු දෙයක්. (නි)

:       0       0

ජයාන්-කුවේට් Thursday, 13 September 2012 11:21 AM

ලංකාවට බණින්න එපා. අපි කුවේට් වල ඉන්න නිසා දන්නේ.මෙහේ හැමතැනම කුඩු. ජරා වැඩ. (නි)

:       0       0

ලාල් ගලබඩ Thursday, 13 September 2012 11:46 AM

වෙන්නප්පුවේ අයයි,කුඩු විකුණන්නේ කියා ලියා ඇත්තේ ඉතාලියේ ලාල් ගලබඩ නොවන වග කණගාටුවෙන් කියමි. අනුන්ගේ නම් වලින් ප්‍රතිචාර ලියා සතුටුවන අශික්කිත අය ඉන්නා සමාජයක ඉන්න සිදුවීම ගැන කණගාටු වෙමි.මෙය ලියු කෙනා කන්නාඩියක් ඉදිරියට ගොස් බලන්න තමා මොන කාණ්ඩයට අයත්ද කියා. (නි)

:       0       0

මරියා Wednesday, 12 September 2012 02:47 PM

ඉතාලියේ ඉන්න අපේ රටේ ගොඩක් අය ඕවා තමයි කරන්නේ.රටේ නම කැතකරනවා.. (ස)

:       0       0

ගුණරත්න Wednesday, 12 September 2012 02:56 PM

අපේ රටේ නම වනසනවා.. (ස)

:       0       0

නසාර් Thursday, 13 September 2012 12:18 PM

ලංකාවේ වුණා නම් බේරගන්න කට්ටිය ඉන්නවා. එහේ ඉතිං, සොරි තමයි. (නි)

:       0       0

සුනිල් Thursday, 13 September 2012 12:28 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

සිසිර Wednesday, 12 September 2012 02:59 PM

කොහේ ගියත් අපේ රටේ නම කැත කරන්න කවුරුහරි ඉන්නවා.. (ස)

:       0       0

නිරාන් Wednesday, 12 September 2012 02:59 PM

කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ..රටේ නමත් කැත කරනවා... (ස)

:       0       0

ලලිත් Wednesday, 12 September 2012 02:57 PM

අනේ පව් . වැඩිපුර සල්ලි හොයන්න වැඩිපුර හිතන්නේ නැතුව කරන්න ඇති..බැරිද දන්නේ නෑ ගොඩින් විසඳ ගන්න.. (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 12 September 2012 02:59 PM

මදැයි කොරා ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 14 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 42 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2237 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1806 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 379 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 632 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site