ඉතාලියේ මෙසීනා නුවර මිලස්සෝ පෙදෙසේ රොතෙල්ලෝ පාරේදී හතළිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ලේ විලක් මැද මැරී සිටි බව ඉතාලි පොලිසිය කියයි. ගංගාවක්ද පිහිටි එම දැකුම්කළු පෙදෙසේ අවන්හල්වලට සවස් කාලයේ රෝස මල් විකිණීමට ගිය මෙම ශ්‍රී ලාංකිකයාගේ මරණය අබිරහසකි. ඔහු කාගේ කවුදැයි පොලිසියද නොදනී. හඳුනා ගැනීම සඳහා කිසිම ලියැවිල්ලක් ඔහු ළඟ නොවීය. සිරුර මැමෙර්තිනෝ රෝහලේ තබා ඇත. මේ අපරාධයේ සුළමුල සොයා පොලිසිය එම පෙදෙසේ පදිංචි සංක‍්‍රමනිකයන්ගෙන් ප‍්‍රශ්න කැරගෙන යයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලාංකිකයා ඉතාලි වීදියක මරුට
සහන Wednesday, 22 August 2012 09:52 AM
කව්ද මරල තියෙන්නේ? (දී)
මංජු Tuesday, 21 August 2012 09:55 PM
ගොඩක් බන්ගලිදේශ් මිනිස්සු ලංකාවේ මිනිස්සු වගේ නිසා එහෙම හිතලා කියනවා ඇති .කොහොම වුණත් හරිම කණගාටුයි. (නි)
Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 04:12 PM
හොයන්න කවුද කියලා අපේ අයත් ඉන්නවා ඉතාලියේ...!!(නු)
සිසිර Wednesday, 22 August 2012 10:08 AM
අහිංසකයෙක්.(ස)
මහින්ද Tuesday, 21 August 2012 09:58 PM
කව්ද මේවාට වග කියන්න? (දී)
පුන්චා Wednesday, 22 August 2012 11:49 AM
මැරෙන්නම ගිහින්ද? (දී)
ෂර්ෆාස් Wednesday, 22 August 2012 12:04 AM
මෝඩ ප්‍රතිචාර දාන්න එපා. (නි)
සුනිල් Wednesday, 22 August 2012 12:17 AM
මල් වික්කනමි බංගලි ජාතිකයෙක්......(නු)
සමන්ත Wednesday, 22 August 2012 12:47 AM
යොහාන් ඔයාට වැරදුණා. ඉතාලියේ ජනතාවත් ඉන්නවා එහෙ අපේ අය අතර....!!!(නු)
සරා Tuesday, 21 August 2012 06:52 PM
හදුනා ගන්න කිසිම දෙයක් නැහැ නේ (දී)
නලින් Tuesday, 21 August 2012 06:54 PM
හරියටම ලංකාවේද? (දී)
සමිත් Tuesday, 21 August 2012 07:07 PM
මට නම් හිතෙන්නේ, ඒ මියගොස් තියෙන්නේ ලාංකිකයෙක් නොවේ, බංගලිදේශ් ජාතිකයෙක් කියලයි. (නි)
ලලිතා Tuesday, 21 August 2012 07:14 PM
ඇත්තටම මෙයා ලංකාවේද? (දී)
සංජය Tuesday, 21 August 2012 07:15 PM
ලංකාවේ කියල දන්නේ කොහොමද?
සුරංග Tuesday, 21 August 2012 07:23 PM
කව්රු උනත් ලාංකිකයෙක් නේ (දී)
අමිල කටුනායක Tuesday, 21 August 2012 07:20 PM
කාගේ කවුද දන්නේ නැතිලු. එහෙත් ලාංකිකයෙක්ලු. අනේ පවු! කවුරු වුණත්. (නි)
මංජුල Tuesday, 21 August 2012 07:27 PM
නිකම්ම මැරිලද? (දී)
අශිකා Tuesday, 21 August 2012 07:31 PM
කව්ද මේ සමන්ත (දී)
ඩර්ලින්ටන් Tuesday, 21 August 2012 03:58 PM
"හඳුනා ගැනීම සඳහා කිසිම ලියැවිල්ලක් ඔහු ළඟ නොවීය" එහෙනම් කොහොමද එයා ලාංකිකයෙක් කියල දැන ගත්තේ?(නු)
එස්.විදානගේ Tuesday, 21 August 2012 03:55 PM
මෙයාට වයස 40 කියලා කිව්වෙ කොහොමද? ඒක ඇගේ ලියලා තිබුණද?(නු)
සමන්ත Tuesday, 21 August 2012 03:55 PM
වයස විතරක් හොයාගත්තේ කොහොමද?
කසුන් Tuesday, 21 August 2012 04:00 PM
හදුනාගැනීමට නොහැකි සියලුම දෙනා ලාංකිකයෝ කියලා මේ රටවල මිනිස්සු හිතනවාද දන්නෙ නැහැ... (නු)
සුරංග Tuesday, 21 August 2012 08:57 PM
සමහරවිට මේ ශ්‍රී ලාංකිකයෙක් නොවෙන්නත් පුලුවන්. (නි)