IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලාංකිකයා බේරගන්න නයිජීරියා තානාපති වෙහෙසෙයි

නයිජීරියානු කප්පම් කල්ලියක් මගින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් වූ ජේ ඒ කරුණාදාස මහතා බේරා ගැනීම සදහා තමා ඇතුළු තම  කාර්යමණ්ඩලය උපරිම උත්සහයක් ගනිමින් සිටින බව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ එල් රත්නපාල මහතා ලංකාදීප එසැණට පැවසිය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය. ‘‘ඇත්තෙන්ම ඔහු සේවය කරපු එරට සමාගමත් ඔහු බේරා ගැනීම සදහා  උපරිම උත්සහයක් ගනිමින් ඉන්නවා. ලාංකිකයෙක් මේ විදියට නයිජීරියාවේදී පැහැරගත්තේ පළවැනි වතාවට. මෙයට ප්‍රථම ආසියාතික රටවල අය පැහැරගෙන ගොස් තිබෙනවා. ඇතැම් අයව මරා දැම්මා. වැඩි පඩි නිසා උගත් අය මෙහෙ රැකියා වලට එනවා. ඒ වගේම කප්පන් කරුවන්ගේ මේ අවදානමත් තියෙනවා. විදේශ  සමාගම් තමන්ගේ විදෙස් සේවකයන්ට ඉන්න නිවාස ව්‍යාපෘති ඇති කරලා ඒවාට පොලිස් ආරක්ෂාවත් ලබා දීලා තියෙනවා. අපේ කෙනාට පොලිස් ආරක්ෂාවකුත් තිබුනා. නමුත් පොලිස් නිලදාරියා ඝාතනය කරලයි ඔහුව පැහැරගෙන ගියේ. බලමු සුබ දෙයක් අපිට අහන්න ලැබේවි‘‘

 



අදහස් (0)

ලාංකිකයා බේරගන්න නයිජීරියා තානාපති වෙහෙසෙයි

නිමල් කන්නන්ගර Sunday, 24 May 2015 05:20 AM

කරුණාදාස මහතා 1980 -1985 කාලෙ නයිජීරියාවෙදි ළගින් ඇසුරුකළ මගෙ මිතුරෙකි. ඔහු කරදරයක් නොවි නිදහස් වෙවා යයි පතමි. ඔහු දෙවියෙක් බඳු මිනිසෙකි. (බ)

:       0       0

මහානාම -කඳාන Saturday, 23 May 2015 12:23 PM

අපගේ සහෝදර ඉංජිනේරුවරයා බේරාගන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

නිහාල් Saturday, 23 May 2015 05:12 PM

මෙම රටවලට යාමට පෙර සිතාබලන්න.සිරියාව, ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව,මාලේ, සෝමාලියාව, කොලොම්බියාව සහ මෙක්සිකෝව... (නි)

:       0       0

ඉන්දික Saturday, 23 May 2015 05:56 PM

ඉංජිනේරුවන් නිසා තමයි මිලියන ගණන් ජනතාව වනාන්තර ගල්ගුහා වලින් ඉවත්වී අහස් මාළිගා, අහස්යානා, පාරවල්, ඒවායේ අපි එළවන වාහන, මුහුදේ යන යාත්‍රා සියල්ල අපි ලබාගත්තේ. ඉංජිනේරුවන් වයසට ගිහින් නැත්නම් ලෙඩක් වුණාම තමයි අනිත් අය වගේ අකාර්යක්ෂම වෙන්නේ. එමනිසා මේ ඉංජිනේරුවා බේරාගැනීම අපගේ යුතුකමක් (නි)

:       0       0

වන්නි චමින්ද Saturday, 23 May 2015 06:27 AM

ඔබ නියත වශයෙන්ම ඉදිරි දිනකදී අපේ කෙනාව බේරා ගන්නා බවට අපිට විශ්වාසයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 381 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 851 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 544 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 882 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1369 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site