IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයා මැරූ දෙන්නට දඩුවම් කල් යයි

ශ්‍රී ලාංකිකයකු වු සමීර මධුංග මාණික්ක බත්තලගේ  ගියවසරේදී  නවසීලන්තයේදී  මරා දැමීයැයි   ක්‍රයිස්චර්ච් නුවර අධිකරණයක ජුරි සභාව විසින්  ශ්‍රී ලාංකිකයකු  ඇතුළු දෙදෙනෙක් වරදකරුවන් කරනු ලැබුහ.

තුවාන්  ප්‍රවේශ් සවාල් (24) හා මුදියන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් (35) වරදකරුවෝ වුහ.

ඔවුන්  සමිරගේ නිවස ගිනි තැබු බවටද වරදකරුවෝ වුහ. සති හතරක් පුරා පැවැති නඩු විභාගයේදී මේ දෙදෙනා එකනෙකාට චෝදනා කරගත්හ. පැමිණිල්ල කියා සිටියේ   විත්තිකරුවන් දෙදෙනාද දැන සිටි ගැහැණියක සමග  ඔහු සමීප සම්බන්ධතාවක් පැවැත්වු හෙයින් ඔහුගේ බෙල්ල කපා මරා දැමු බවයි.

 සැප්තැම්බර් 6 වැනිදා දඩුවම් නියම කරන තුරු  ඔවුහු රිමාන්ඩි කරනු ලැබුහ.

 ගොවිපළ සේවකයකු  වු සමීර 28 මරා දැමුණේ 2012 - 02 -23 වැනිදාය .පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වුයේ  ඔහු සිටි  නිවස ගිනි ගන්නට පෙර ඔහු මරා දමා ඇති බවයි.

 



අදහස් (0)

ලාංකිකයා මැරූ දෙන්නට දඩුවම් කල් යයි

චාමි Monday, 22 July 2013 05:33 PM

පිටිගල හරි. නිල්මිණි වැරදියි.හොද බුද්ධිමත්තු තෝරලා මානසික තත්වේ බලලා තමා රට රැකියා වලට එවන්න ඕනෑ. (නි)

:       0       0

නාමල් Monday, 22 July 2013 05:37 PM

මේ වගේ සමහර අය එන්නේ අනාතයෝ කියලා බොරු කියලයි. හැම ජාතිවලම අය මේ විදියට එනවා (නි)

:       0       0

සලනි Monday, 22 July 2013 06:24 PM

මම නම් හිතන්නේ මෙතෙන්ට උගත් නුගත් ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මනුස්සකම නැති එක. මේ වගේ අයට හොද දඩුවමක් දෙන්න ඕනෑ ඉන්න අයටත් හැදෙන්නත් එක්ක (නි)

:       0       0

බන්දුල Monday, 22 July 2013 07:05 PM

මෙහෙ රණ්ඩු කර ගන්න කට්ටියට ආගමික සහජීවනය,ජාතීන් අතර සුහදත්වය වගේ වැදගත් ආදර්ශ ටිකක් දෙන්නත් එක්ක එකතු වෙලා පෙන්නන්න හැදුවද දන්නෙ නැහැ (නි)

:       0       0

අසාද් Monday, 22 July 2013 07:13 PM

නඩු කල් යන්නෙ නැතිනම් ජීවත් වෙන්නෙ කොහොමද?(නදී)

:       0       0

නුවන් Monday, 22 July 2013 07:21 PM

අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් අපේ පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ? (නදී)

:       0       0

අනුර- නාවලපිටිය Monday, 22 July 2013 08:27 PM

නුගත්තු විතරද මේවා කරන්නේ ? ඉගෙන ගත්තු අයත් මේවා කරනවා වැඩියි.(නදී)

:       0       0

කුමාර Monday, 22 July 2013 03:12 PM

එහෙ අධිකරණය කොයි තරම් කාර්යක්ෂම ද? මාස 15න් තීන්දුව දුන්නා. ලංකාවෙ නම් අවුරුදු 15 විතර කල් ගන්නවා. සිය වතාවට වැඩි වාර ගණනක් නඩුව කල් යනවා (නි)

:       0       0

දිලන් Monday, 22 July 2013 03:48 PM

මොකද්ද මෙම පුද්ගලයන්ට නියමිත දඩුවම. මරණ දඩුවමට විතරයි සුදුසු.(අ)

:       0       0

පිටිගල Monday, 22 July 2013 03:51 PM

විදෙශ ගත වන යට අවම අධ්‍යාපන සුදුසුකමක් හඳුන්වා දිය යුතුයි. මේ නූගත් මෝඩයෝ පිටරටවල් වලට ඇවිත් අපේ රටේ ප්‍රතිරූපය විනාශ කරනවා. බලන්න දැන් ඉතාලියේ මොකද වෙන්නේ? වෙන රටවල අය තමන්ගේ එකා මරන්නේ නැහැ. (අ)

:       0       0

නිල්මිණි Monday, 22 July 2013 04:30 PM

පිටිගල, මීට ඉගෙනීමට වැඩිට වැදගත් වන්නේ පවුල් පසුබිමයි (නි)

:       0       0

ප්‍රිය Tuesday, 23 July 2013 12:15 AM

අනේ මොකද මේ? එක ගැහැනියට තුන් දෙනෙක් මරා ගත්තේ? ගැහැනු නැති රටක්ද? බලන්න නොදන්නා රටක මැරෙන්න වුනහම ලංකාවේ ගෙදර අයට මොන දුකක්ද? අපිට ආදරය කරන කට්ටියක් ලංකාවේ ඉන්නවා. ඒ නිසා අපි අනුන්ගේ ජීවිත නැතිකරන්න හොද නැහැ, රට යන්නේ වෙන වැඩකට වෙන්නේ වෙන දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2319 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3215 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site