IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලාංකිකයා රිමාන්ඩ්

කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේය.

 



අදහස් (0)

ලාංකිකයා රිමාන්ඩ්

මේරි Monday, 14 September 2015 01:22 PM

සල්ලි වැඩිපුර අතේ ගැවසෙන අයට බොහොම අමාරුවක් තියනවා. එයාලා හිතන්නේ මහා කෙරුම්කාරයෝ කියලා. ඉවසීම අනුකම්පාව අහලකවත් නැහැ. හොඳ දඬුවමක් ලැබුනොත් හොඳයි (නි)

:       0       0

සහන් Monday, 14 September 2015 01:25 PM

ජාත්‍යන්තර සම්බන්ධතා බාල්දු කරන මේ වගේ අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතුයි (නි)

:       0       0

චන්න බුවනක Monday, 14 September 2015 02:18 PM

රාජ්‍යතාන්ත්‍රිකයෙක් වේවා සාමාන්‍ය කෙනෙක් වේවා බැණවැදීම හෝ පහරදීමට තැත්කිරීම බලවත් වරදක්. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 15 September 2015 03:06 AM

ඔහොම අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. (නි)

:       0       0

ජෝන් Tuesday, 15 September 2015 03:48 AM

මේයාට දෙන්න ඕන අම්මාගේ කිරි මතක් වෙන්න. නුගත්කම තමයි මේකට හේතුව (ම)

:       0       0

දුමින්ද Tuesday, 15 September 2015 04:10 AM

රට තුළදීම රට පැරදවීමට දායක වෙන්නේ මෙහෙම වැරදි තමයි (නි)

:       0       0

සල්ගාදු පැරිස් Monday, 14 September 2015 03:45 PM

මත කුඩු හෝ මත් විකුණා මුදල් උපයන රාජ්‍ය තාන්ත්‍රික මෙති ඇමති වරුන්ගේ යහළුකම උඩ , නුගත් උන් සල්ලි ලැබුනාම ලොකු බි එම ඩබ්ලිව් හෝ මර්සිඩීස් අර ගත්තම තමා කවුද කියා අමතකවී , මුළු ලෝකයම ඒ අයට යටත් කියා සිතීම තුලින් ඇති වන සිද්දීන් මේවා , පසු ගිය රජය යටතේ මේවා සුලබව අපි දෙක්කා . උපරිම දඬුවම් දී මෙවැනි ක්‍රියා වල යෙදෙන අනික් අයටද පණිවිඩයක් මෙතුලින් ලබා දිය යුතුය (අ)

:       0       0

ගම්ලත් Monday, 14 September 2015 04:13 PM

ආ ඇත්තද චන්න දැනගන්නවා මේ අපේ සජින් වාස් මන්ත්‍රීතුමාගේ හොඳ යාලුවෙක් කියන එක, සජින් වාස්ලා අපහු බලයට එනවා එතකොට බලාගමු. (අ)

:       0       0

කැළුම් Monday, 14 September 2015 06:15 PM

මේ වැඩ වලින් හොඳ නැත්තේ අපේ රටේ නමට නේද? (නි)

:       0       0

නිශාන්ත Monday, 14 September 2015 08:19 PM

අනේ අපේ රටේ නම! (නි)

:       0       0

චිත්‍රා Tuesday, 15 September 2015 06:12 AM

නුගත්කමේ මෝඩ ගොන් ජෝක් (ම)

:       0       0

ජයනාත් Tuesday, 15 September 2015 11:57 PM

ලංකාවේ පොලිසිය සහ නීතිය දුබලයාට නම් හරියට කෙරෙනවා. රුසියාව ලංකාවට කොතරම් හිතවත් රටක්ද? නොමිලේ ශිෂ්‍යත්ව දීලා වෛද්‍යවරු රටට ලබාදීලා අපිට ටයර් කම්හලකුත් තෑගිකළ රටක්...! .මේ සමහරු ඕවා දන්නේ නැහැ සල්ලි හා බලය අතපතගෑවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 72 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 79 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 376 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 58 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 421 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 349 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site