ස්විස්ටර්ලන්තයේ ‘ඩී සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂි සුබ්‍රමනියම්ගේ ප්‍රථම ඒක පුද්ගල ඡයාරූප ප්‍රදර්ශනය ස්විට්සර්ලන්තයේ ග්ලරූස් පර්යන්තයේ ලින්තරීනා එස් ජී යු හීදී පැවැත්වෙයි.
වීදී ඡායාරූපකරණය තේමා කර ගනිමින් මෙම ප්‍රදර්ශනයට ඡායාරූප 19ක් ඇතුළත් වෙයි. වීදී ඡයාරූපකරණය වර්තමානයේ ප්‍රචලිත ඡායාරූප කලාවක් වන අතර හෙන්රි කැටියේ බ්‍රෙසොන් ,රොබට් ප්රෑන්ක් ,ගැරී විනෝග්රෑන්ඩ්,බෘස් ඩේවිඩ්සන්,එලියොට් අර්විට් වැනි ඡායාරූප ශිල්පීන් මෙහි පුරෝගාමීයෝය.
ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව සහ මාධ්‍ය හමුව පෙබරවාරී පළමුවැනිදා පැවැත්වේ.
ශෂි සුබ්‍රමනී මහතා වීදි ඡායාරූපකරණය පිළිබඳව පැයක සංවාදාත්මක සාකච්ඡාවකට එක් වීමට නියමිතය.ප්‍රදර්ශනය මැයි මස දක්වා පැවැත්වෙයි.
ශෂි සුබ්‍රමනියම් මහතා මෙරට පුවත්පත් කිහිපයක නිදහස් මාධ්‍යෙව්දීයකු ලෙසද සිරස රූපවාහිනියේ ප්රවෘත්ති නිශ්පාදකයකු ලෙසද කටයුතු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලාංකිකයා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි
රසික Thursday, 29 January 2015 03:35 PM
ලංකාව පුංචි උනාට එහි මිනිසුන් ගේ වැඩ පුංචි නැහැ.. සුබපැතුම්. (නදී)