IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලාංකිකයා හොරෙන් බඩු උස්සලා

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එස්සෙලුන් සුපිරි මාකට්ටුවෙන් යුරෝ 224ක් (රුපියල් 35163ක්) වටිනා ඔලිව් තෙල් බෝතල දෙකක් හා මත්පැන් බෝතල හයක් සොරා ගත් හැට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

ලාංකිකයා හොරෙන් බඩු උස්සලා

පිටිගල මිලානෝ Saturday, 06 April 2013 05:58 AM

වෙන්නප්පුවේ අය තම මහලු දෙමාපියන් ගෙන්වා ඉතාලියේ වැඩට දමා මුදල් ඉපයීම තමයි ඔක්කොටම මුල. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Saturday, 06 April 2013 09:35 PM

වෙන්නප්පුවේ අයගේ හදවත නැහැ. එතනත් යුරෝ වලින් පුරවාගෙන ඉන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 05 April 2013 06:35 PM

දෙකක් නෑ දකුනෙ කෙනෙක් වෙන්න ඈති.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:19 AM

වෙන්නප්පුව කියන්නේ පුංචි ඉතාලියක් වගේ. ලස්සන ගෙවල්, ලස්සන ජීවිත් ගත කරන මිනිස්සු.... ඒත් මොනවා තිබුණත් මොකටද හොරකම් කරන මිනිස්සුත් ඉන්නවා නම්. (නි)

:       0       0

සුනිල් - වෙරෝනා Friday, 05 April 2013 06:38 PM

ගම කනවා විතරක් නම් කමක් නැහැ රටත් කනවා. (නදී)

:       0       0

ටෝනි Saturday, 06 April 2013 10:39 PM

ෆිරෙන්සි වල බේබදුන් පිරිලා. පන්සලට එන්නෙත් බීලා..... (නි)

:       0       0

සත්‍යා Saturday, 06 April 2013 09:25 AM

වෙන්නපුව ලස්සන වෙන්නැති. ඒත් ඒ හොරකම් කරලා ගත් මුදලින් නම් වැරදියි නේද? මේ වගේ වැඩ නිසා එහෙ දුක් විදලා හම්බ කරන මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා. ඒ වගේම ඒ අය ඒ වගේ දෙයක් කලේ ඇයි කියලා අපි දන්නේ නැහැනේ. (නි)

:       0       0

පද්මි Saturday, 06 April 2013 11:30 PM

අපේ යාලුවෙක් පැරිස් වලදී වයින් බෝතලක් කඩේ ඇතලේදී හොරෙන් බීලා වෙන අලුත් බෝතලයක් අරගෙන මුදල් ගෙවන්න ආවහම ආරක්ෂක නිලදාරියා අර හිස් බෝතලය තියාගෙන කැෂියර් එක ගාව උන්නලු.දෙකටම ගෙවලා එන්න වුනාලු. (නි)

:       0       0

ස්වර්ණා Sunday, 07 April 2013 12:37 AM

හොරකම කොහේ කළත් වැරදියි. (නි)

:       0       0

මධු Saturday, 06 April 2013 11:15 AM

හොරුන්ටම ගිය රට... (නි)

:       0       0

ජොනී Friday, 05 April 2013 07:42 PM

නෑ වෙන්නප්පුවේ.(නදී)

:       0       0

ඉන්දු Saturday, 06 April 2013 11:49 AM

චතුල, ඔහේට දකුණේ කාන්තාවක් මොකක් හරි කරදරයක් කළාද? නැත්නම් බුට් එකක් දුන්නද? දකුනට එහෙම කියන්නෙ. දකුනෙ ඉන්නේ නියම මිනිස්සු. (නි)

:       0       0

ක්ලැරන්ස්-ඉතාලිය Sunday, 07 April 2013 04:14 AM

මේකට ලියන අයගෙන් තෙරෙනවා,තමන්ගෙ රටට සහ ජාතියට තියෙන පුදුම ආදරය. ඔය ලියන අය ශ්‍රි ලංකාවෙ අය එහෙම නෙවෙයිද.මොකද එයාලාට රටක් නෑති ගානට ලියන්නෙ.මම අදමයි දැක්කෙ ලංකාවෙත් ප්‍රාන්ත තියෙන බව.මෝඩ සිංහලයනි, තව කුලල් කාගනිල්ලා. අපිට රට අහිමි වෙන දවස වැඩි ඈතක නැහැ කියලා දැන ගනිල්ලා. (නි)

:       0       0

නුවන් Sunday, 07 April 2013 04:44 AM

මමත් ඉන්නේ එහේ තමයි. ඔය ලොකුකම් කියවපු අයට දැනගැනිම පිණිස කියන්න හිතුනේ. ඔය හොරකම කරලා තියෙන්නෙ නම් කොළඹට ආ..සන්නයෙම කෙනෙක් තමයි. (නි)

:       0       0

පුභා Saturday, 06 April 2013 12:57 PM

මෙහෙ රස්සා නොකරන තුන් වේල බොන කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ මේ ඒ කෙනෙක් (ස)

:       0       0

සෙන්තිල් Friday, 05 April 2013 08:35 PM

ඔය සිංහල අය කොහේ ගියත් කරන්නේ ඔහොම වැඩතමයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 07 April 2013 07:17 AM

හැට පැන්නත් වඳුරා යන්නේ උඩින්.(නදී)

:       0       0

ෂනිත් Friday, 05 April 2013 08:37 PM

ශ්‍රී ලාංකිකයෝ දන්නේ හොරෙන් බඩු උස්සන්න විතරයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 05 April 2013 08:39 PM

මත්පැන්මනේ උස්සලා තියෙන්නේ. (නි)

:       0       0

හරින්-මාලදවියින Sunday, 07 April 2013 07:52 AM

ලංකාවේ කෙනෙක් රට ගියොත් එතන කාලයි එන්නේ.(නදී)

:       0       0

කොස්වත්ත Saturday, 06 April 2013 02:03 PM

හොරුනම් කොහෙත් ඉන්නවා, නමුත් වෙන්නප්පුවේ වෙනස ඒක නොවෙයි. අද වෙන්නප්පුවේ මේසන් බාස් කෙනෙක් ,කම්කරුවෙක් බෙහෙතකට සොයාගන්න නැහැ. හෙට උදෙන්ම වැඩට එන්නම් කියන කෙනා නැත්තේ මොකද කියලා බලපුවහම මෙන්න ඉතාලි ගිහිල්ලා නොකියම.. ඒකයි වෙන්නප්පුවේ ‍ඓෂ්චර්ය (ස)

:       0       0

නුවන් Saturday, 06 April 2013 02:31 PM

මොනවද දැන් ඔය ගත්තයි කියන බෝතල්? (නි)

:       0       0

අතපත්තු Friday, 05 April 2013 09:20 PM

චතුල, උතුර දකුණ වැඩක් නැ,වැරදි වැඩේ ගැන කතාකරන්න.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 06 April 2013 04:22 PM

පුරුද්දට ඉතින් මේ පිට රටක් මේ තමන්ගේ රටක් කියලා මතක්වෙන්නේ නැතුව ඇති.. (ස)

:       0       0

මුතුකුඩ Friday, 05 April 2013 10:21 PM

ලංකාවේ ප්‍රාන්තයක් ඉතාලියෙත් තියෙනවද? (නි)

:       0       0

දිල්ෂාන් Friday, 05 April 2013 10:18 PM

මේ මිනිස්සු නිසා අපිටත් එක්ක කැපිල්ල. (නි)

:       0       0

තුසිත් Friday, 05 April 2013 04:25 PM

හොද වැඩේ.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Friday, 05 April 2013 10:56 PM

චතුල, දකුණේ ඉන්නේ දුක සැප, පව් පින් හොඳට දන්නා මිනිස්සු. ඔයාට වැරදිලා. ඔයා පව් අනේ ! (නි)

:       0       0

ශාන්තලාල් Friday, 05 April 2013 04:36 PM

හැට පිරුනත් වදුරා බිම ගමන් නැහැ.(නදී)

:       0       0

නිල්මිනී Friday, 05 April 2013 04:32 PM

හැට පැන්නත් වදුරා නොයයි බිම.(නදී)

:       0       0

කොස්වත්තේ Friday, 05 April 2013 11:03 PM

ජොනි, ඔයා වෙන්නප්පුවේ කියනේ ඇයි? අද වෙන්නපුවට ගිහිල්ලා බලන්න වෙන්නපුවේ ලස්සන. වෙන්නප්පුවේ අය රටට බරක් නොවී ජීවත්වන හැටි. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 06 April 2013 07:00 PM

මමත් වෙන්නප්පුවේ කෙනෙක්. හොඳ අය නරක අය හොරු පරිත්‍යාගශිලීන් වෙන්නප්පුවෙත් සිටිනවා. ලංකාවේ අනෙක් නගරවලත් සිටිනවා. මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. (නි)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 05:13 PM

මාමා හිතන්න ඇති අපේ කටුගෙයි වගේ කැමරා පද්ධතියක් සවිකරලා තියෙන්නේ කියා! (නදී)

:       0       0

රාජ් Saturday, 06 April 2013 08:28 PM

මෙයත් මීගමුවේ කෙනෙක් වෙන්නැති.(නදී)

:       0       0

දිනේෂ් Saturday, 06 April 2013 03:20 AM

මේ මාමා අරක්කු හොරකම් කළ නිසා නින්දා විදිනවා. ඒත් අමු අමුවෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන අය ස්තුති ලබනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 78 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 576 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 636 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 712 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1985 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site