IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලාංකික කෝකියා ජල ටැංකියේ මැරේ

හොඳටම මත්පැන් බී සියදිව නසා ගන්නට ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කෝකියකුගේ සිරුරක් ඩුබායි අල්කායිල් ජනපදයේ ඉහළ මහළේ වතුර ටැංකියකින් සොයා ගැනීමත් සමග නේවාසිකයන්ගේ සෞඛ්‍ය ගැන ඩුබායි දේපළ සමාගම ක්‍රියාකාරී විය.

නරක් වූ සිරුර හිමි සේවකයා අවන්හලකින් නෙරපා හරින්නට ඇතැයි කියති.

සතියක සිට ඔහු ආගිය අතක් නොවූවත් නළ ජලයේ ගඳ නිසා මළ සිරුර සොයා ගෙන ඇති බව කියති.

 

 



අදහස් (0)

ලාංකික කෝකියා ජල ටැංකියේ මැරේ

විඡේ බණ්ඞාර Sunday, 10 November 2013 09:03 AM

අනේ පවි අභිංසකයා(නදී)

:       0       0

ටාසන් Friday, 08 November 2013 05:32 PM

මට නම් එපා වෙනවා (නි)

:       0       0

ශාන්ති Friday, 08 November 2013 05:32 PM

රැකියාව අහිමි වුණ නිසා හිතේ වේදනාවට ජිවිතේ නැති කරගන්න ඇති (නි)

:       0       0

මධූ Friday, 08 November 2013 05:35 PM

මේ ගැන මට නම් සැකයි (නි)

:       0       0

රාජපක්ෂ Sunday, 10 November 2013 09:55 AM

මේ අහිංසකය අවුරුදු 12ක් වැඩ කරලා ඩිරාම් ලක්ෂයක් ලැබිල තියෙනවා. ලංකාවේ යාලුවෝ දෙන්නෙක් ඩිරාම් එක්ක අතුරුදන්. මිනිය හොයාගත්තේ දවස් 14 කට පස්සේ. සල්ලිත් එක්ක යාලුවෝ දැන් ලංකාවේ මගේ හිතේ. (නදී)

:       0       0

ෂෙලාන්සියුස් Friday, 08 November 2013 05:46 PM

ලංකාවේ ඉතිරිවෙලා තියෙන නමත් ගඳ ගස්සවන වැඩක් (නදී)

:       0       0

ගජ මෑන් Saturday, 09 November 2013 12:30 AM

මැරිච්ච කෙනාගේ කොහේ හරි සටහනක් තිබුනද හොඳටම බීලා දිවිනසා ගන්නවා කියලා? හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා. මේක නම් මිනී මැරුමක්. (නි)

:       0       0

ශ්‍රියාලතා Friday, 08 November 2013 06:23 PM

ඔය ගෙදර ඉන්න අය ගෙන පොඩ්ඩක් සොයල බලන්න (අ)

:       0       0

දුමින්ද Friday, 08 November 2013 06:34 PM

කොහොමද එහෙම කියන්නේ?ශ්‍රී ලාංකීය කොමසාරිස් තුමා මෙය ගැන සොයා බලන්න. (අ)

:       0       0

චාමින්ද Friday, 08 November 2013 06:35 PM

කුහකයා අලුත් නමකින්වත් පෙනී සිටීද ? ඕවා සොයා ගැනීමට ක්‍රම ඇත .සොයාගන්නා ක්‍රමය නොකියමි.(නදී)

:       0       0

අමිල Friday, 08 November 2013 06:51 PM

මේකවත් විසදේවිද? (නි)

:       0       0

වත්සලා Friday, 08 November 2013 06:56 PM

ගිය තැනක තමන්ගේ රැකියාව කර මුදලක් ඉතුරු කරන් ඉන්න ඕනේ ඒකේ ඔලුව පිස්සු කරන මත් පන් පානය කර ඔය කර ගත්තේ. අනික් කරුණ මෙම රටවල මත් පැන් තහනම් කියා මම අසා තිබෙන්නේ.(නදී)

:       0       0

ඉම්රාන් Saturday, 09 November 2013 05:27 AM

රැකියාව අහිමු වුනා කියලා සැමදෙනාම දිවි නසා ගත්තොත් හරි යයිද? ලංකාව ලෝකේ මීට වසර කිහිපයකට පෙර සිටියේ දිවි නසා ගන්නන් ශ්‍රේණි ගත කිරීමේදී පලවෙනි රට. මත් බීපු හාම නැතිවුණු රැකියාව ආපහු ලැබෙනවද? මෝඩ යක්කු මෙලොව සිහියක් නැහැකොහේ ගියත් රටේ නම කනවා මිසක්. දේශපාලකයන් රට කනවා මේ වගේ පිස්සෝ රටේ නම කනවා. (අ)

:       0       0

ගමගේ Friday, 08 November 2013 07:42 PM

වතුර බොන්න ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 08 November 2013 07:46 PM

මෙය සියදිවි නසාගැනීමක් නොවේ. මිනීමැරුමක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

නාමල් Friday, 08 November 2013 08:20 PM

ඩුබායි නේද , සැකයක් නැහැ සියදිවි නසා ගැනීමක්ම තමා, ඒ උදවිය පවට බයයි , කිසි දිනෙක මිනි මරන්නේ නැහැ, කිසිම ප්‍රාණ ගාතනයක් කරන්නේ නැහැ නේද ? (අ)

:       0       0

අාරියසේන Friday, 08 November 2013 08:47 PM

මධු, සැකකරන්න දෙයක් නැහැ ඒකේ (නි)

:       0       0

ගුණරත්න Friday, 08 November 2013 08:57 PM

නාමල්, ඔය විදියට ඩුබායි වලට චරිත සහතික දෙන්නේ කොහොමද දන්නේ නැහැ.කොහම වුණත් ඩුබායි කවුරුත් නෙමෙයි, ඉන්දියන්කාරයෙක් වෙන්න බැරිද,බංගලාදේශකාරයෙක් වෙන්නත් බැරිද? මමත් කියන්නේ මේක මිනීමැරුමක්.නැත්නම් වතුර ටැංකියට පනිනවද මැරෙන්න? (නි)

:       0       0

බට්ටා Friday, 08 November 2013 09:54 PM

පව් අසරණ කෝකියා. සිය දිවිනසා ගත්තත් වතුර මුළු ගමටම පොවලා නැතිවුණේ. දැන් වතුර බීපු අය ගැන සොයා බලන්න. ඔහුට නිවන් සුව. (නි)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 10:13 PM

වෙනත් රටවලින් මේ රටට ආ බොහෝ දෙනෙක් දිනපතාම මත්පැන් බොනවා. මෙහෙ ඉන්න ලංකාවෙන් ගිය අයත් 75%ම බොනවා. හැමදාම සැණකෙළි තමයි (නි)

:       0       0

නුගේගොඩ Saturday, 09 November 2013 10:38 AM

හරියටම කියන්න අමාරුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 137 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 136 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 327 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 314 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 618 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site