ඉතාලියේ පාදෝවා නගර සභාවට තේරිපත් වු ශ්‍රි ලාංකික නගර සභිකයින් දෙදෙනාගේ හා අනෙක් වීදෙස් නගර සභිකයිගේ පදවී ප්‍රාප්තියට වසරක් සපිරෙන දා ඔවුන්ගේ සේවා ඇගයිම වෙනුවෙන් පාදෝවා නගර සභාව උත්සවයක් පැවැත්විණි පාදෝවා නගරසභාවේ නියොජ්‍ය නගරාධිපති ඇතූළු නියොජිතයින් රැසක් සහභාගි වු අතර අනාගත සැලසුම් ද ඵහිදි සාකාච්ඡා විය ශ්‍රි ලංකාවේ නොදියුණු පාසැල් වලට උදව් උපකාර ලබා දිමට කටයුතූ කරනා බව නගර සභික සජිත් ප්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන මහත්වරු ලංකාදිප එසැණ සමග පැවසීය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලාංකික දෙන්නාගේ සේවය අගයයි
කොස්වත්ත Tuesday, 04 December 2012 01:35 AM
අවුරුද්දක් ගියාම තමයි ලංකාව මතක් වෙලා තියෙන්නේ .(ස)
චතුල වෙරෝනා Monday, 03 December 2012 03:41 PM
ඉතාලියෙ උත්සවයක් කිව්වට ඔක්කොම ඉන්නෙ ලංකාවෙ කට්ටියනේ (ස)
අසෝක Monday, 03 December 2012 04:14 PM
කොහොම කවුරු උත්සවයට ආවත් ඒකෙ මූලික අරමුණ තමයි වැදගත්. වැසීයන පාසල් වල මුල්තැන තියෙන්නෙ නගරවල පාසල් නෙමෙයි. දවසට වේලක් කාල සැතපුම් 6ක්7ක් පයින් ගිහින් ඉතාමත්ම දුප්පත් දරුවන් බොහෝ අපහසුතා මැද ඉගෙන ගන්නා පාසල්. රටෙන් අපට නොව, අපෙන් රටට ඉටුකළ යුතු මෙවන් යුතුකම් වෙනුවෙන් ඔබලාට සියලු ධෛර්ය ලැබේවා! (ස)
සියා Monday, 03 December 2012 04:13 PM
ලංකා මාතාවගේ නම රකින්න (දී)
ජගත් Sunday, 09 December 2012 02:32 PM
උදව් කරන එක ලොකු පිනක් , කවදද ඒක පටන් ගන්න දිනය (ස)
විශ්ව Tuesday, 04 December 2012 07:11 AM
ජයවේවා...ජයවේවා...
කරු Tuesday, 04 December 2012 07:43 AM
අපිත් සුභපතනවා ඔබට (දී)
සිල්වා Monday, 03 December 2012 04:51 PM
නියමයි....නියමයි.... (දී)
ඉයන් Tuesday, 04 December 2012 02:38 PM
සන්තෝසයි (දී)
පාලිත Monday, 03 December 2012 10:38 PM
සුභපැතුම්