IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලාංකික දෙන්නා නිව්යොර්ක් පොලීසියට කොටුවෙති

නිව්යෝර්ක් නගරයේදී හොර ටේලර් කාඩ් භාවිතා කරමින් බැංකුවකින් මුදල් ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේ පදිංචි සිවරූබම් ඥානපණ්ඩිතම් (28) සහ රාගවන් පත්මේසන් (24) නමැති මේ දෙදෙනා සතුව බැංකු ටෙලර් කාර්ඩ් 257 ක් හා ඇමෙරිකන් ඩොලර් 55,689 ක් (රුපියල් 7,350,948.00)  සහ හෝටල් කිහිපයක යතුරු ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (0)

ලාංකික දෙන්නා නිව්යොර්ක් පොලීසියට කොටුවෙති

චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:00 PM

ඔය කට්ටිය ලගදීම පාඩමක් ඉගෙනගනීවි. (නි)

:       0       0

සිල්වා Monday, 29 October 2012 04:53 PM

නියම වැඩකාරයෝනේ ලංකාවේ ඉන්නේ. (නි)

:       0       0

අස්රාන් Wednesday, 31 October 2012 08:28 AM

නැත බේරීමක් .......කලොත් අකුසලයක් මතුවටවත් කලොත් හොඳක්........වේවි ජීවිත එළියක් (ස)

:       0       0

ප්‍රසන්න Monday, 29 October 2012 06:46 PM

'කැනඩා පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකික දෙමල ජාතිකයන් දෙදෙනෙක්' ලෙස කිවුවා නම් හරියටම හරි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 29 October 2012 10:03 AM

ඉහළ පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙක් බවට මගේ නම් කිසිම සැකයක් නැහැ. (නි)

:       0       0

සරත් Monday, 29 October 2012 09:53 AM

ලංකාවේ අය කෙරුවොත් කරන්නේ ඔහොම දේවල්ම තමයි. යන තැනකට ආයි අපේ කෙනෙකුට යන්න තියලා එන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Monday, 29 October 2012 10:05 AM

ලංකාවට කැපිලි දාන කැනඩාවේ අගමැතිගේ බැංකු ගිණුමටත් වැඩේ දුන්න දාට තමයි එයාට ඇස් ඇරෙන්නේ. (නි)

:       0       0

ශාන්ත Monday, 29 October 2012 10:18 AM

ලංකාවේ විදියටම නිව්යෝර්ක් නගරයේ පොලිසියටත් මැර ප්‍රහාරයක් ලැස්ති කළා නම් වැඩේ ඉවරනේ. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 29 October 2012 07:55 PM

මේ අය අපිට සතුරෝ වගේ පෙනුනට සමහරුන්ට ගජ මිතුරෝ (ස)

:       0       0

ශාන්ත ලාල් Monday, 29 October 2012 10:20 AM

ඇමෙරිකාවට දෙමළ ඩයස්පෝරාවෙන් පහරක්. (නි)

:       0       0

ශාන්ත ලාල් Monday, 29 October 2012 10:42 AM

ලංකාවට ගෙන්නලා ක්‍රම සම්පාදන ඇමති පදවියක් දෙන්න වටිනවා. (නි)

:       0       0

නාරද Monday, 29 October 2012 10:56 AM

මහත්තයෝ, ඇයි මේ අයට ශ්‍රී ලාංකිකයෝ කියන්නේ? (නි)

:       0       0

බමුණුසිංහ Monday, 29 October 2012 08:51 PM

මේ අයට ලාංකිකයන් කියන්න එපා. (නි)

:       0       0

aruna Monday, 29 October 2012 09:04 PM

ඇත්තමට ශ්‍රී ලාංකකියෝ කියන්න එපා. (අ)

:       0       0

පද්මි Monday, 29 October 2012 11:28 AM

කැනඩාවෙන් ආවනම් ආයේ අහන්න දෙයක් නෑ. මේ මොල හොඳ දෙයකට යොදවන්න බැරිද (ස)

:       0       0

රෝයි Monday, 29 October 2012 11:33 AM

නාදර, මම ඔබ සමගයි. http://in.reuters.com/article/2012/10/27/usa-newyork-crime-idINL1E8LR16M20121027 (නි)

:       0       0

කුසුම් Monday, 29 October 2012 12:02 PM

ඔව් මෙයාලා එහෙ සරණාගතයෝ වෙන්න පුළුවන් . (ස)

:       0       0

ජෝන් Monday, 29 October 2012 12:27 PM

ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? (නි)

:       0       0

හර්ෂණ Monday, 29 October 2012 12:26 PM

අපේ වියදමින් ලංකාවට ගෙන්නලා මුදල් සහ ක්‍රම සම්පාදනය පිළිබද ඇමති පදවි දෙකක් දෙන්නයි තියෙන්නේ. (නි)

:       0       0

නාරද Monday, 29 October 2012 12:40 PM

ඕකතමයි කියන්නේ කැළේ මාරු වුණාට පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

පනාගොඩ Monday, 29 October 2012 12:44 PM

විදේශ වලදී මුදල් වංචා කරන ලාංකිකයන් ලංකාවට පැමිණිවිට හොද දඩුවමක් දියයුතුයි. (නි)

:       0       0

නලින් Monday, 29 October 2012 01:56 PM

මම නාරද සමග එකග වෙමි. ඔවුන් උපතින් ශ්‍රී ලාංකිකයන් විය හැකිය. නමුත් දැන් ඔවුන් කැනඩාවේ පුරවැසිභාවයට හිමිකරුවන් නම්, ඔවුන්ව කැනඩා ජාතිකයන් ලෙස හැඳින්විය යුතුය. (නි)

:       0       0

කුරුවිට Monday, 29 October 2012 03:18 PM

එයාලා කල්ලතෝනිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 179 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 105 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 265 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 616 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1299 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site