IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ලකුණු දාගත් පොලිසියට දඬුවම් කරනු‘

ඇවන්ගාඩ් සිද්ධියේදී ලකුණු දමා ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවට පොලිසිය භාර ඇමැතිවරයා පවසන්නේ නම් එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔහු පියවර ගත යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

පොලිසිය භාර ඇමැතිවරයා එසේ නොකළහොත් තම වගකීම ඉටු නොකරන අයකු වන බවත් ඔහු තම වගකීම් ඉටුකරන්නේදැයි ජනතාව බලා සිටින බවත් ෆොන්සේකා මහතා කීය.

ආයුධ සහිත නැවක් ගාල්ල වරායේ නවතා තැබීම අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ නීතිවලට පටහැනි බව කී ඒ මහතා එය ජාතික ආරක්ෂාවට තර්ජනයකැයිද කීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා මේ අදහස් පළකළේ එම පක්ෂ මූලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවකදීය.

IMG_0367 IMG_0378

 



අදහස් (0)

‘ලකුණු දාගත් පොලිසියට දඬුවම් කරනු‘

සුලෝචන Thursday, 05 November 2015 01:10 PM

ඔහු පවසන කතාව ඇත්ත. ෆොන්සේකා මහතාට අපි එකඟයි (නි)

:       0       0

ඩොනල්ඩ් Thursday, 05 November 2015 01:41 PM

ඇමතිවරයාම එහෙම කියනවා නම් ඉතින් ඇත්තක් ඇතිනේ (නි)

:       0       0

තුෂාන් Thursday, 05 November 2015 01:39 PM

අපි ජෙනරල් ෆොන්සේකා මහතා කියනදේටත් ඇහුම්කන් දෙන්න ඕනෑ (නි)

:       0       0

මුනිප්‍රිය Friday, 06 November 2015 03:34 AM

අපි එහෙනම් එතුමා කියන විදියට කරමු (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 05 November 2015 04:51 PM

ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් මේ දේවල් ගැන නිතර විමසිල්ලෙන් සිටිය යුතුයි. මෙය එම ගෞරවාන්විත තනතුරේ වගකීමකි. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 05 November 2015 03:01 PM

මෙහෙම ගිහින් අන්තිමට මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 06 November 2015 05:40 AM

මේ වගේ කතා කියන නිසා වෙන්න ඇති ගොඩක් අය මෙයාට පින්..... කියල කියන්නේ.......(රේ).

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 05 November 2015 06:42 PM

කාලෙකට පස්සේ අපි අද සතුටු හිතෙන කතාවක් ඇහුවා ඔබතුමා‍ගෙන් (නි)

:       0       0

කුසුම් Friday, 06 November 2015 06:04 AM

චන්ද 25000 ගත්තු වීරයෙක්.(රේ)

:       0       0

නිලුපුල් Friday, 06 November 2015 06:13 AM

ඔබතුමා ටිකක් කල්පනා කරලා වචන පිට කරන්න, මතකනේ පහුගිය කාලේ සුදු කොඩි සිදුවීම්. (බ)

:       0       0

රිතික් Thursday, 05 November 2015 08:56 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

හර්ෂ Friday, 06 November 2015 12:55 AM

මෙහෙම ගියොත් තව තව අයට දඬුවම් දෙන්න රටේ ජනතාව ඉදිරිපත්වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4451 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 28 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 37 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 68 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 121 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site