IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකාතිලක සිංහාසනයේ ලොරිය වැදී ලොකු පාඩුවක්

ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සිංහාසනයට ලොරි රථයක් ගැටීමෙන් වහලයට හා එහි  කනු වලට හානි සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දවුලගල පොලිසිය පවසයි.

ලංකාතිලක විහාරයේ සිංහාසනයට සිදුවි ඇති අලාභය සම්බන්ධව පුරා විද්‍යා නිලධාරින් නිරික්ෂණය කර  ඇති අතර පුරා විද්‍යා ගවේෂණ නිලධාරිනි සුනීතා නවරත්න මහත්මිය එහි අලාභය රුපියල් එක්ලක්ෂ තිස් හය දහහසක් බවට වාර්තා කර ඇති බවත් ලොරිය පැදවු රියදුරා එම මුදල පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට ගෙවා එහි රිසිට් පත දවුලගල පොලිසියට එවා ඇති අතර  පුරා විද්‍යා දෙපාර්තුමේන්තු ගිණුමට මෙම මුදල බැරවූ බවට  පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව දවුලගල පොලිසියට දන්වා ඇති බවද කියති.

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය හා අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධව ලොරි රථයේ රියදුරුට 16 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.

CIMG4826 CIMG4827 CIMG4829 CIMG4830



අදහස් (0)

ලංකාතිලක සිංහාසනයේ ලොරිය වැදී ලොකු පාඩුවක්

ටිකිරි Tuesday, 09 June 2015 04:32 AM

මෙතරම් වටිනා පුරා වස්තුන් රැක ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යොදා ඇති වැඩ පිළිවෙල කුමක්ද? . පොටෝ වල තියන හැටියට අඩු ගන්නේ ආරක්ෂක වැටක් නාම පුවරුවක්වත් නැහැ . ඔයිට වඩා දරුණු අනතුරක් වෙලා ඔය ගොඩනැගිල්ල විනාශ වෙලාම ගියානම් රියදුරාට මොන දඬුවමක් දුන්නත් වැඩක් තියනවද ? (ම)

:       0       0

අනිල් Monday, 08 June 2015 04:35 PM

දැන් මුදලුත් ලැබිලා තියන එකේ වහාම පිළිසකර කළා නම් නේද හොඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව! (නි)

:       0       0

අජිත් Tuesday, 09 June 2015 05:37 AM

මට පුදුම මේක මෙචරකල් තිබුනේ කොහොමද කියල. ටිකිරිගේ කතාව හරි.ඔය දෙපාර්තමේන්තුව කොහෙද හිටියේ මේක වටේ පාරවල් හදනකන්. (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 05:42 AM

මේකත් හරියටම තියෙන්නේ පාරේ මැදනේ.පුදුමයි මෙච්චර කාලයක් ඕක බේරිලා තිබ්බා.අඩුම තරමේ ආරක්ෂක වැටක්වත් තිබ්බනම්... (ම)

:       0       0

සෙනරත් Monday, 08 June 2015 05:44 PM

දැන් ඉතින් මෙය සොයාගෙන එන හොරුන්ගෙන් ගැළවීමටත් බාරකරුවන්ට වගබලාගන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලක්මාල් Monday, 08 June 2015 06:31 PM

මේකේ හැප්පූ එක වරදක්. අපේ රටේ රියදුරන්ගේ හැටියට මෙච්චර කාලයක් තිබුණු එක පුදුමයි. (නි)

:       0       0

නුවන් Monday, 08 June 2015 07:55 PM

මොන මෝඩයද මේක ඇතුළේ ලොරි එළෙව්වේ?? (නි)

:       0       0

සුපුන් Tuesday, 09 June 2015 07:01 AM

කාට බැන්නත් වැඩක් නැහැ, අපේ රටේ පුරාවස්තු ආරක්ෂා කරන්න වෙන්කරන මුදල් ප්‍රතිපාදන මදි.... (නි)

:       0       0

සැන්ඩ්‍රා Monday, 08 June 2015 10:50 PM

කරුණාකර මෙම සිංහාසනය ගැන දන්නා කෙනෙක් විස්තරයක් කරන්න. නොදන්නා නිසා අහන්නේ, දැනගන්න........ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 54 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 285 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1519 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1663 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 582 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1845 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24405 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site