ලකිත් ශ්යාමන්ගේ අළුත්ම ගීතය වන "මේ තරම් ප්‍රේමයක්" ගීතය පසුගියදා රූප ගත කලා. ඒ කුරුණෑගල පොල්ගහවෙල ප්රද්රෙශයේ හා ඉතාලියේ මිලානෝ නුවර ආශ්‍රිතවයි. සමාජ සේවයේ නියුතු දොස්තර කෙනෙකුගේ ආදරක් වටා ගෙතෙන කථාවකින් මෙම රූප රචනය හැඩ වෙලා තිබෙනවා. ලකිත් ශ්‍යාමන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතයෙහි ගීත රචනය සිදු කර තිබෙන්නේත් ඔහු විසින් වන අතර එහි සංගීතය ගයාන් සී. බෙන්තරගේ විසින් සිදු කර තිබෙනවා. මෙම රූප රචනය බාරව කටයුතු කර ඇත්තේ ලංකාවේ ජනප්‍රිය ගීත ගණනාවකටම රූප රචනයන් එක් කල D-SON ආයතනය වන අතර රජීව බීකේ විසින් එහි අධ්‍යක්ෂණයත් ඉදුනිල් රත්නයෙක විසින් එහි තිර පිටපතත් සකසා තිබෙනවා. මෙම රූප රචනය සදහා රංගනයෙන් දායකත්වය සපයනු ලබන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මාධව විජේසිංහ සහා ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන අමාධි උපේක්ෂා යි. මෙම මස අවසානයේදී මෙය තම රසිකයන්ට තිළිණ කරන්නට ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලකිත් ශ්යාමන්ගේ අළුත්ම ගීතයක්