IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලංකාදීපය නිසා තවත් පාසලකට ගොඩනැගිල්ලක්

ගලේවෙල කොස්ගහහින්න ප්‍රාථමික විද්‍යාලයයේ තාවකාලික මඩුවක ඉගෙනගත් දරුවන්ටද රුපියල් ලක්ෂ තිස්පහක ගොඩනැගිල්ලක් ලබා දීමට  නෙදර්ලන්තයේ පිකාස් පොන් පදනම තීරණය කළේය.

 ලංකාදීප එසැණ වෙබ් අඩවියේ හා ලංකාදීප පුවත් පතේ මේ පුවත දුටු  එම සංවිධානය මේ සත්කාරයට ඉදිරිපත් විය.

පසුගියදා ලංකාදීප පුවත්පත හා  එසැණ පුවත් වෙබ් අඩවිය මින් ගලේවෙල පහළ දිග්ගල පාසලේ පොල්අතු මඩුවක අකුරු කරන දරුවන් පිළිබඳ පුවත දැක නෙදර්ලන්ත පිකාස් පොන් පදනමේ සභාපතිවරයා වන පීටර් මැන්ඩලා සහ ශ්‍රී ලංකා නියෝජිතවරියක වු  අලීෂා අබේවික්‍රම අඟහරුවාදා (15) ගලේවෙල  පහල දිග්ගල්ල  පාසලේ ගොඩනැගිල්ල ඉදිකැර දිමට පැමිණි අතර එම අය පැමිණෙන විට එම පාසලේ  ගොඩනැගිල්ල  ඉරාණයේ ශ්‍රී ලංකා තානිපති මැදිහත් වීමෙන් ඉදි කරමින් පැවැතිණි.

පසුව එම පිරිස ගලේවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී දුමින් ද බණ්ඩාරනායක මහතාට කතා කර  දිළිදු පාසලක්  සොයා දෙන්නැයි  ඉල්ලීමක් කළහ.

ඒ අනුව කොස්ගහහින්න පාසලට පිරිස කැඳවාගෙන යද්දී එහිද දැක ගැනීමට හැකි වුයේ  පොල්අතු හා සාරී වලින් වට කළ තාවකාලික ගොඩනැගිල්ලක අකුරු කරන දරුවන් පිරිසකි.

එය දුටු නෙදර්ලන්ත ජාතික පීටර් මැන්ඩලා මහතා විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සමඟ සමීප වී සාකච්ඡා කැර  විවේකාගාරයක් කාර්යාලයයක් හා දරුවන්ට ගොඩනැගිල්ලක් ඉදි කැර දීමට පොරොන්දු විය.

එමෙන්ම නෙදර්ලන්ත ජාතිකයා මෙහිදී ලංකාදීප එසැණ වෙබ් අඩවියට විශේෂ ස්තූතියක් ප්‍රකාශ කරන බව පැවසීය.

එසැණින් මේ පාසල් පිළිබඳ පුවත හෙළිදරව් නොවන්නට කිසිදු අවධානයක් නොවන බවද ඔහු කීහ.

 කොස්ගහහින්න  ප්‍රාථමික විදුහලේ  දුරුවන් 95 ක් ඉගෙන ගන්නා අතර ගුරුවරුන්  හත් දෙනකු සේවය කරති.

විදුහල්පති ඒජී නිමල් ශාන්ත මහතා කීවේ මෙම  ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පිරිසක් විදුහලට එක් ගොඩනැගිල්ලක් ඇති බවත්  තාවකාලික ගොඩනැගිල්ලක්  මව්පියන් විසින් සෑදු බවත්ය.

81 82 83 85 86 87 88

 

 

 

 



අදහස් (0)

ලංකාදීපය නිසා තවත් පාසලකට ගොඩනැගිල්ලක්

නිහාල් Thursday, 17 July 2014 08:33 AM

ඉතාමත්ම අගය කළයුතු දෙයක් (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 17 July 2014 08:42 AM

අනේ අපොයි! මෙහෙම ආශ්චර්ය කරා යන්නේ කොහොමද? තවම දරුවන් පැල්පත් වලනේ ඉගෙනුම ලබන්නේ. (නි)

:       0       0

ලක්ෂපාන Thursday, 17 July 2014 08:47 AM

පිකාස් පොන් පදනමට මෙවැනි සත්කාර තව තවත් කිරීමට හැකිවේවා.ප්‍රාදේශිය සභා අය කිට්ටු කරගෙන ඔය මුදල් ටිකටත් දෙයිද දන්නේ නැහැ ගේම. මෙවැනි ඉදිකිරීම් මුදල් ගසා කෑමකින් තොරව සුපිරිසිදු බාවයකින් කරොත් අපට තවත් මේ වගේ උදව් කරන්න ඉඩ තියෙනවා....(ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 July 2014 08:58 AM

සිල්පා.ලංකාවේද?ලංකාවේ එහෙම පාසල් තව ඉතිරි වෙලා නැහැනේ.තිබුනොත් විස්තර දන්වන්නම්. (අ)

:       0       0

අශෝකා Thursday, 17 July 2014 09:09 AM

සිල්පා, මම ලංකාවට යන වෙලාවක ඔය ලංකාවේ හිටියොත් ඔයාව මම එක්කගෙනම ගිහින් පෙන්වන්නම් අපේ රටේ එකම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන දුප්පත්කමේ අන්තයටම ගිලුණු පාසල්. කොපමණ ලංකාව ගැන කිව්වත් මිනිසුන්ගේ ඇස් ඇරෙන විදිද්යට මේ පුවත පලකල ලංකාදීපයට මුළු හිතින්ම සුභ පතනවා! (අ)

:       0       0

රුවන්තිකා Thursday, 17 July 2014 10:48 AM

මේක පුදුම රටක්. මොකට මන්ත්‍රීලා, ඇමතිලා ඉන්නවද දන්නෙ නැහැ.ලක්ෂ ගණන් පඩි ගන්නවා. මේවා හොයලා බලන්නේ නැහැ. පව් අසරණ දුප්පත් ළමයින්! ලංකාදීපයට ගොඩක් පින් (නි)

:       0       0

එරංග Thursday, 17 July 2014 11:32 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

කමල් Thursday, 17 July 2014 06:15 AM

කාංචන කුමාර මහත්තයා කරන සමාජ සත්කාරය අගය කලයුතුය ,ජය. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 06:24 AM

කව්රු කලත් මේවා පින් අතේ වැඩ.මම පුදුම වෙන්නේ වංචාවෙන්ම කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කන අයට මේ දේවලට වගේ හිත පහල නොවීම ගැනයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 06:28 AM

මේ දුප්පත් අසරණ දරුවන්ගේ හිතේ, දුප්පත් දෙමාපියන්ගේ හිතේ, කාරුණික ගුරු භවතුන්ගේ හිතේ ඇති වෙන සතුට තමයි "පින්" කියලා කියන්නේ.හරිම සතුටුයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 06:29 AM

ලංකාදීප එසැණ වෙබ් අඩවියට හා ලංකාදීප පුවත්පතට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 06:33 AM

අපේ කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,ඉන්ධන වලින්,විදුලියෙන්,ජලයෙන් ගන්න බදු මුදල් වලින් සහ විදේශ සේවා වල පිටරට ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් මොනවද කරන්නේ? (නි)

:       0       0

මාලනී Friday, 18 July 2014 05:11 PM

ලංකාදීපයට තුති! (නි)

:       0       0

ඉනෝකා Thursday, 17 July 2014 06:58 AM

හරිම සතුටුයි අපිට (නි)

:       0       0

හේමන්ත Thursday, 17 July 2014 07:03 AM

පිට රටවල්වල මහත්වරු ඇවිත් අපේ දරුවෝ ගැන දුක්වෙලා ඒ අයගේ සල්ලි වලින් අපට උදවු කරද්දී අපේ මහා ව්‍යාපාරිකයෝ රූපවාහිනී බලන අයටයි, ගුවන්විදුලිය අහන අයටයි නිකන් සල්ලි බෙදනවා. (ස)

:       0       0

අශාන් Thursday, 17 July 2014 07:06 AM

ඒ මහතාට ස්තුතියි. මට තියෙන ප්‍රශ්නය අපේ මන්ත්‍රීවරු අනිත් අයට මේ වගේ පාසල් පෙන්වන්නේ මේවා සංවර්ධනය කිරීම ඒ අයට අදාළ දෙයක් නේද?ඇයි කවුරු හරි කරනකම් බලන් ඉන්නේ? (නදී)

:       0       0

ජනක Thursday, 17 July 2014 07:10 AM

අනේ අපේ රටේ මිනිස්සු බදු බර දරාගෙන මේ තරම් ඇමතියෝ නිලධාරින් නඩත්තු කරන්නේ මොකටද ? .පළාත් සභා ප්‍රාදේශීය සභා මොකටද ? (නදී)

:       0       0

සෑම් Thursday, 17 July 2014 07:11 AM

ලංකාවේ අධ්‍යාපනයට ඉන්න ඇමතිලාට මේවගේ දේවල් ගැන හොයා බලනවට වඩා වැදගත් වැඩ තියනවා. අපි මේ ගත කරන්නේ නිදහස් අධ්‍යාපනයේ අවාසනාවන්තම කාලපරිච්චේදයයි.(නදී)

:       0       0

සිල්පා Thursday, 17 July 2014 07:57 AM

මෙවැනි පාසැල් තවත් ඇතොත් එම විස්තර අප හට එවන්න (නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 17 July 2014 08:07 AM

තේ කහට කෝප්පය බීලා පාසල් යන අසරණ දරුවන් ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා.අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය ඕක තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 118 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 140 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2522 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 924 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1564 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site