පොසොන් පොහොය නිමිත්තෙන් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් මහඟු පිංකමක් මහරගම පිළිකා රෝහලේදී අද පැවැත්විණි.
එහිදී ළමා වාට්ටුවේ 100 දෙනකු හට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරිනැමිණි.
ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන ඔවුන්ගේ ළමා මනසට සතුට එක් කිරීමත් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා යම් හෝ සහනයක් ලබා දීමත් මහි අරමුණ විය.
රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයත් මේ පිංකමට සහාය වුහ.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාදීපය මහරගමට නෑගම් යයි
පද්මිණී Friday, 13 June 2014 01:03 PM
මේ කළ මහගු පින් කම් බලයෙන් ලංකාදීපයට දීර්ඝායු පතමි; දරුවන්ට නිරෝගී සුව ලැබේවා! (නදී)
කුමාර Friday, 13 June 2014 02:37 PM
ඉතාමත් පින් සිද්ද වෙන වැඩක් (දී)
විදුරන්ග Friday, 13 June 2014 12:57 AM
මේ වගේ උතුම් පින්කමකට සහභාගී වෙන්න ලැබුනා නම් හරිම සතුටක් දැනේවි (නි)
ශාන්ති Friday, 13 June 2014 01:28 AM
ලංකාදීප කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි අසරණ දරු පැටවු සතුටු කිරීම ගැන (නි)
ලුම්බිණි Friday, 13 June 2014 07:46 AM
අගය කළ යුතු වටිනා දෙයක්. (නි)
සිරි හීන්පල්ල නිව්යෝක් Thursday, 12 June 2014 07:47 PM
ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිහ මහතා ප්රමුඛ කතෘ මණ්ඩලයට අපේ ආචාරය ශ්‍රේෂ්ට ක්‍රියාවක් (දී)
පතිරන කප්ල Thursday, 12 June 2014 08:20 PM
ලංකා දීප කවදත් රටට වැඩ කරන තැනක් ඔබලාට තෙරුවන් (දී)
සරත් පර්ත් Friday, 13 June 2014 09:07 AM
උතුම් සද්ක්‍රියාවට සහභාගි වූ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව පතමි! (නි)