IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකාදීප පත්තරෙන් වස්තරේට පණ

ඇල්පිටියේ පැවැති විලාසිතා දැක්මක දී ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී විජය පුවත්පත් සමාගමේ පුවත්පත් වලින් ඇඳුම් නිර්මාණය කැර ගත් තරුණයකු හා තරුණියක කාගේත් නෙත් සිත් දිනා ගත්තේය.

අම්බලන්ගොඩ  ඇක්රා වර්ණ රසායනාගාරයේ සංජය වෙලගෙදර හා ශිවන්ති කුමුදුනී මේ විලාසිතා දැක්මට එක්වූ අතර ඔවුන් දෙදෙනාගේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ සුනිල් ඉන්ද්‍රජිත් හා වරුණ සඳමාලිය.



අදහස් (0)

ලංකාදීප පත්තරෙන් වස්තරේට පණ

චන්දි Thursday, 24 October 2013 10:42 AM

අලුත් දෙයක් , ලස්සනයි ..!! වැස්සොතින් නම් ...., වැඩේ වරදියි...!!! (නදී)

:       0       0

අරුණ- දෝහා Thursday, 24 October 2013 10:44 AM

උසසස් නිර්මාණයක් , නව දැක්මක් , නිර්මාණ කලාවක ආරම්භයක් , සුබ අනාගතයක් (නදී)

:       0       0

පාඨක Thursday, 24 October 2013 10:45 AM

වැස්සට තෙමුනොත් ඇඳුම ගැලවෙ‍යිද?(නදී)

:       0       0

හේමන්ත Thursday, 24 October 2013 10:55 AM

ඇය ලස්සන පෙන්වන්නේ - ඔහු හැඩ වැඩ ලෙස ඉන්නේ - වට පිට බලමින් ඉන්නේ - අවිදින්නද මද පින්නේ? (ස)

:       0       0

සෙනරත් Thursday, 24 October 2013 11:09 AM

වැස්සක් එහෙම මේ වෙලාවේ ආවානම් දෙන්නම අමාරුවේ වැටෙනවා. නිර්මාණය ඉතාම ලස්සනයි. දෙන්නගේ රඟපෑමත් ලස්සනයි.(නදී)

:       0       0

ගුණේ Thursday, 24 October 2013 11:17 AM

විලාසිතා ලොවේ අපුරත්වය කදිමට පිලිබිමු කිරීමක්. අලුත් දෙයක් ආඩම්බරයි, සුබ පතනවා!(නදී)

:       0       0

මොහාන් Thursday, 24 October 2013 11:26 AM

පාඨක සහ සෙනරත් , නිකම් නරක කතා කියන්න එපා. වැස්සක් මතක් උනේ කොහොමද මේ අස්සේ? අනිත් එක තමුන්ගේ දුවගේ වයසේ ළමයි නේද? ලැජ්ජාව. (ස)

:       0       0

කමල් Tuesday, 05 November 2013 11:28 AM

ගොඩක් ලස්සන වැඩක්. සුබ පතනවා !!! (ස)

:       0       0

සරත් Thursday, 24 October 2013 03:35 PM

හැකියාව ඇති ඔබට ජය. ලස්සනයි. (ස)

:       0       0

පුෂ්ප කුමාර Thursday, 24 October 2013 11:38 AM

ලස්සනයි මගෙනුත් සුභපැතුම්.(නදී)

:       0       0

ලාල් - නුවර Thursday, 24 October 2013 11:40 AM

අපිත් ඉස්කෝලේ යන කාලේ පත්තර පොඩිවට ඉරල වතුරේ පොගවල එක එක හැඩ තියෙන දේවල් වල අලවල නිර්මාණ කලා. (ස)

:       0       0

සංජීව Thursday, 24 October 2013 12:08 PM

ලස්සන අලුත් නිර්මාණයක්. සුබ පැතුම්. (නදී)

:       0       0

දහම් Thursday, 24 October 2013 04:47 PM

ලස්සනයි.. හිනත් යනවා. කඩදාසි ගෙවල් තියෙන්නෙ චිනයෙ.. කඩදාසි ඇදුම් තියෙන්නෙ කොහෙද... ලංකාවේ අපේ ලංකාවේ...//(නදී)

:       0       0

රූපවතී Thursday, 24 October 2013 12:15 PM

කලාත්මකයි..! හරිම චාම් ..! (නදී)

:       0       0

ශාන්ති Thursday, 24 October 2013 12:26 PM

ලස්සන නිර්මාණයක්. මගෙන් සුභ පැතුම් !! (ස)

:       0       0

නිමල් Thursday, 24 October 2013 12:44 PM

ලස්සනයි, ඒත් ප්‍රායෝගික නැහැ. (ස)

:       0       0

සරත් කුරේ Thursday, 24 October 2013 12:51 PM

අලුත් නිර්මාණයක්. සුභ පැතුම්. ජය වේවා !!!! (ස)

:       0       0

අකර ෆොටෝ Thursday, 24 October 2013 06:12 PM

ඔබ දෙදෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

වසන්ති Thursday, 24 October 2013 01:17 PM

ලස්සනයි, තව නිර්මාණ බිහිවෙවා! (නි)

:       0       0

දොඩන්ගොඩ Thursday, 24 October 2013 01:18 PM

අදහස සහ නිර්මාණය ඉතා අලංකාරය (නි)

:       0       0

දමයන්ත Friday, 25 October 2013 09:48 AM

හැකියාව ඇති ඔබට ජය . (නදී)

:       0       0

ශාෆික් Thursday, 24 October 2013 02:14 PM

ලස්සන අලුත් නිර්මාණයක් (නි)

:       0       0

රන්ජිත් Thursday, 24 October 2013 08:55 PM

ඉදිරියටම යන්න. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ධනුෂ්ක​ Thursday, 24 October 2013 09:22 PM

ගොඩක් ලස්සනයි. අලුත් වැඩක්. මගේ සුභ පැතුම් දෙන්නාටම...!!! තවත් අලුත් හොද නිර්මාණ කරන්න ... (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 24 October 2013 10:37 AM

මෙවන් දක්ෂ ඇඳුම් මෝස්‌තර ශිල්පීන් මිලානෝ නගරයේ සිටින්නේ නම් ඔවුන්ට මෙම ක්ෂේත්‍රයේ බොහෝ දුර යා හැකියි. ඔබ කර ඇති නිර්මාණ වල චායාරූප මිලානෝහි වෙර්සාචේ, දොල්චේ (ස)

:       0       0

පෙත්තා Thursday, 24 October 2013 10:39 AM

ලස්සනයි ..ආඩම්බරයි. සුබ පැතුම්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5271 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 198 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 324 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 400 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3057 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2947 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16566 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site