IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක්දිය මැදුර පිරිසිදු වෙයි

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අමාත්‍ය ධූරයේ වැඩ බාරගන්නා දිනයේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම අමාත්‍යංශයේ (ලක්දිය මැදුර) ඉදිරිපිට තිබූ කුණු කාණුව මේ වන විට පිරිසිදු කර ඇතැයි වාර්තාවේ.

ඇමැතිවරිය වැඩ බාරගන්නා දිනයේ මැසි මදුරුවන් පිරී දුඟද හමන කාණුවක්ව පැවැති එය ලංකාදීප එසැණ මගින් පෙන්වා දීමෙන් පසු මෙසේ පිරිසිදු කර ඇත.

kanuwa_201592243 kanuwa_201592244 kanuwa_201592245



අදහස් (0)

ලක්දිය මැදුර පිරිසිදු වෙයි

කිත්සිරි Tuesday, 22 September 2015 05:30 PM

හොඳ වැඩක් (නි)

:       0       0

ලලිත් Tuesday, 22 September 2015 07:37 PM

හොඳ වෙලාවට ඉක්මන් කරලා පිරිසිදු කළේ. (නි)

:       0       0

රූපවතී Tuesday, 22 September 2015 08:22 PM

ඇයි කාණුව ඇතුළේ පිරිලා තියෙන මඩ ගොඩ ඉවත් කරලා නොදැම්මේ? තව සති තුනෙන් ආයෙත් තිබුනා වගේම වෙයි. නගර සභාවේ අයට කියලා වැඩේ හොඳටම කරන්නයි තිබුනේ. අපේ ලංකාදීපේ ගිහින් ඇඟිල්ලෙන් ඇනලා කැමරාවට දාලා නොපෙන්වන්න ඔය කුණුගොඩ කල්ප විනාශය වෙනකම්ම ඔතන. (නි)

:       0       0

ජනක Tuesday, 22 September 2015 10:54 PM

වැඩ බාරගත් දිනයේ පමණක් පිරිසිදු කර මදි. එය එලෙසින්ම පිරිසිදු කර තබාගන්න. (නි)

:       0       0

ඉරංගනී Wednesday, 23 September 2015 01:31 AM

මෙන්න මේවා තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

වසන්ජය Wednesday, 23 September 2015 07:44 AM

සුද්ද කළ බවක් මට පෙනෙන්නේ නැත (ම)

:       0       0

ඉමේෂ් Wednesday, 23 September 2015 03:12 AM

කෝ මේකේ මොනාද සුද්ද කරලා තියෙන්නේ? අලුතින් කණුවක් කපල නේ.(අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 23 September 2015 03:29 AM

ඇමතිනි ඇවිත් අවට පරීක්ෂා කරලා මේවා දැක්කොත් වග කිවයුතු අයට දොස් කියාවි කියන බයට තමා මෙහෙම පිරිසිදු කරන්ට ඇත්තේ. මේවා නඩත්තු කිරීමට සහ පිරිසිදු කිරීමට කම්කරුවන් නැතුව නොවෙයි. (බ)

:       0       0

සිල්වා Wednesday, 23 September 2015 08:11 AM

බාගෙට වැඩේ කරලා තියෙන්නේ කණුවේ මඩ තියෙන්නේ මොකද ?(ම)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 03:59 AM

ලෝකේ ලස්සනම පුරවරට වුණ දේ (ම)

:       0       0

අනුර Wednesday, 23 September 2015 04:04 AM

හරියට වැඩේ කර නැහැ බෝක්කුව තුල සහ කණුවේ ඇති පස් ඉවත් කර දමන්න (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 23 September 2015 05:09 AM

සරුසාර් කුඹුරු යායක් කියා මානම් පඳුරු පෙන්නු රාජ්‍ය නිලධාරින් ඉන්න රටක්. කොහොම නමුත් දිගටම පිරිසිදුකම පවත්වා ගැනීමට කටයුතු කරන්න. (ම)

:       0       0

පෙරේරා Tuesday, 22 September 2015 01:46 PM

අඩියට ගල් අල්ලලා ලස්සනට හදන්න ගොඩක් කල් තියෙන්න (නි)

:       0       0

ලක්මාල් Wednesday, 23 September 2015 05:11 AM

පඩි අරගෙන වැඩ කරන අය වෙලත් මේ වැඩේ හරියට කරලා නැහැ (ම)

:       0       0

ගමගේ Tuesday, 22 September 2015 01:47 PM

මේවා මීට කලින් කළේ නැත්තේ ඇයි කවුරුවත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 602 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 581 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 829 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 185 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1070 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site