IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලෝකාන්තයෙන් කතක වැටේ.

තනිවම හෝර්ටන් තැන්නට ගිය බව කියන කුලියාපිටියේ හැත්තෑ හැවිරිදි කතක ලෝකාන්තයෙන් වැටී ඇති බවට තොරතුරු ඇතැයි නානුඔය පොලීසිය කියයි. ලෝකාන්ත ප්‍රපාතය අඩි 2800 ට වැඩිය ලෝකාන්තය නුවරඑළි දිස්ත්‍රික්කයේ පිහිටි අතර බෑවුම ඇත්තේ බලංගොඩය.



අදහස් (0)

ලෝකාන්තයෙන් කතක වැටේ.

ෆාරු Friday, 12 October 2012 09:41 AM

වරුණ එහෙම කියන්න එපා.කොයි දේත් හොඳ හිතික් බලමු (ස)

:       0       0

බණ්ඩාර Friday, 12 October 2012 09:32 PM

ආරි, ලාංකිකයෙක් වෙලා ඉපදීම ගැන කණගාටුයි, ඔබ වැනි තිරිසන් මහත්වරුන් අතරේ. (නි)

:       0       0

ඇරිස් Sunday, 14 October 2012 08:55 PM

බණ්ඩාර වැනි ළිං මැඩියන්ද සිටින බව මම දැන සිටියෙමි. (නි)

:       0       0

නිවන්ත Friday, 12 October 2012 09:58 AM

ඔබට කිසිදු උපද්‍රවයක් නොවේවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:18 PM

මේ අම්මා තනියම ගියේ කොහොමද හරි දුෂ්කර ගමනක්නේ (ස)

:       0       0

චානක Friday, 12 October 2012 10:13 AM

වරුණ එහෙම කියන්න එපා . ඒ මනුස්සයගේ මලසිරුරවත් සොයාදීමට උත්සාහ කරමු . නිවන්සුව පතමි (ස)

:       0       0

හේමන්ත Friday, 12 October 2012 10:10 AM

අපිටත් අම්මලා ඉන්නවා .කියන්න බැරි මොනතරම් දුක් කන්දරාවක් ඔය හිතේ තියෙන්න ඇද්ද ? නිකන් හෙලට වැටුනානම් වෙන්න බෑ . ඒත් දැන් පලක් නෑ . අම්මේ ඔබට නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

නිලූ Friday, 12 October 2012 10:14 AM

නිවන්තගේ ප්‍රාර්ථනාව හොඳයි නමුත් මම හිතන්නේ නෑ ඒක ප්‍රායෝගිකයි කියලා (ස)

:       0       0

සරත් Friday, 12 October 2012 10:18 AM

ඇයට යහපතක් වේවායි පතමි (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 12 October 2012 03:30 PM

මෙම පුවතේ හැටිය ටඑයා මිය ගියාද නැද්ද කියලා සැකයක් තිබේ.. අපි එයාට නිවන් සුව පැතුවට පස්සෙ කියන්න එපා එයා ජීවත්වෙනවා කියලා.!(නු)

:       0       0

කොබේවත්ත Friday, 12 October 2012 10:47 PM

අම්මේ, ඔබට නිවන් සුව ලැබේවා ! (නි)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 10:49 PM

ඇත්තෙන්ම කණගාටුදායක පුවතක්. (නි)

:       0       0

ආරි Friday, 12 October 2012 04:11 PM

ඇයි අනේ ප්‍රේමයෙන් පැරදිලාද ? (ස)

:       0       0

ශම්ස් Friday, 12 October 2012 11:39 PM

කලින් ලෝකාන්තයෙන් පැනලා දිවි නහ ගත්ත මොනිකා හා බ්‍රිටෝගේ නෑ කෙනෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

මානා Saturday, 13 October 2012 08:49 PM

ඔන්න කට්ටිය ගහ ගන්නවමා.. ළමයිනේ මේක දුක්මුසු මරණයක්.. ගෙදර ඉන්න වයස උදවිය ගැන ටිකක් සැළකිලිමත් වෙන්න..!(නු)

:       0       0

දිනේෂ් Friday, 12 October 2012 06:01 PM

නිවන්සුව පතමි.....(ස)

:       0       0

කුරුවිට Friday, 12 October 2012 01:09 PM

ලෝකාන්තය නුවරඑළියේ. ජීවිතය බලන්ගොඩ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 08:41 AM

ගේ දොර අය සලකන්නේ නැතිව ද ඔබ සිටියේ හිතේ දුකට ආවා නේද තනිවම හිටි හැටියේ වාරු නැතිව අත පය මගේ මොකටද තව ඉන්නේ පරලොව සුන්දර බලන්න හෙළ පහලට පැන්නේ (ස)

:       0       0

වරුණ Friday, 12 October 2012 08:39 AM

ගෙදර කට්ටියට බලන්ගොඩට ගියා නම් හොයාගන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

තරිදු Friday, 12 October 2012 01:30 PM

ඉන්ද්‍රජිත්, ඔයාට එහෙම මැරෙන්න ඕනනම් ගාල්ල අධිවේගී මාර්ගයේ ඇස් දෙක පියාගෙන ගාල්ල පැත්තට යන්න..එතකොට ස්වාභාවික මරණයක් අත්විදින්න පුළුවං..!(නු)

:       0       0

නිෂු (ලන්ඩන්) Friday, 12 October 2012 01:40 PM

අනේ පව් ආච්චි අම්මා..අපේ රටේ මිනිස්සු කෙනෙකුට කරදරයක් වෙලා කිව්වහමවත් තමුන්ගෙ අදහස් ප්‍රකාශ කරන්නෙ කිසිම විනයකින් තොරවයි. ඒ ගැන හරිම කණගාටුයි. හරි දේ හරි විදියටත්, වැරදි දේ විදියටත් දකිනවා මිස වාචාලකමට දොඩවන එක නම් අනුමත කරන්න බෑ. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 12 October 2012 08:49 AM

හරියට යමක් හිතාගන්න තොරතුරු මදි. එත් ජීවිතයේ අවසන් භාගයේත් තරුණ කාලයේ වගේ ස්වාධීනව රටතොට බලා ගනිමින් සොබාදහම සමග ජීවත්වී සතුටින් ගතකරන දවසකදීම අවසන් ගමන් යන්න ලැබෙනවානම් මටත් ඒ වගේ අවසානයක් ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

චතුර Friday, 12 October 2012 09:14 AM

නිවන්සුව පතමි .................. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 12 October 2012 09:35 AM

ජීවිතාන්තය ලෝකාන්තයෙන් සිදුවීමක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 55 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1642 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 473 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2318 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site