IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලෝකාන්තය බලන්න කේබල් කාර් ගෙනෙයි

(අංජුල මහික වීරරත්න)

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.



අදහස් (10)

ලෝකාන්තය බලන්න කේබල් කාර් ගෙනෙයි

sharm warn Thursday, 22 December 2022 01:03 PM

ඉස්කෝලේ යන්න පොත් පත් නෑ .තුන් වේලක් තියා දෙවේලක් කන්න ආදායමක් නෑ .යන්නේ කබල් කාර් වලින් .කුට්ටිය කාගේ සාක්කුවටද?

:       29       20

මරිසිපාල Thursday, 22 December 2022 04:20 PM

ඒ නිසා තමයි කේබල් කාර් ගේන්න හදන්නෙ එතකොට සංචාරකයන් වැඩියෙන් එනවා ආදායම් වැඩිවෙනවා තුන් වේලම නැතත් දෙවේලක්වත් කන්න හැකිවේවි

:       5       21

nimalThursday, 22 December 2022 05:21 PM

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම සංචාරක කර්මාන්තයට මහත් පිටුවහලක් වනු ඇත.

:       3       12

PereraThursday, 22 December 2022 05:34 PM

ලෝකාන්තෙට කේබල් කාර් දැම්මාම සංචාරකයින් වැඩියෙන් රටට එනවලු... කොහෙන් හිනා වෙන්නද මන්දා මෙහෙම විහිළු වලට...?

:       15       4

athuraThursday, 22 December 2022 04:26 PM

නැහැ නැහැ කිය කියා හිටියට ඉබේ පහල වෙන්නෙත් නැහැ නේද.අනෙක පුද්ගලික ආයෝජකයෙක්ට දුන්නොත් සල්ලි කුට්ටිය ලංකාවෙ සාක්කුවට නෙමෙයිද.

:       1       12

Bamunuarachchi Thursday, 22 December 2022 01:09 PM

කේබල් කාර් බැරිනම් එයාර් බස් ගෙනාවත් කමක් නැහැ... ගාන කපාගන්න පුළුවන් නම්...!

:       30       22

Sunil Thursday, 22 December 2022 01:54 PM

මේ කේබල් හොඳවෙයි රිළවුන්ට යන්න...

:       30       16

pakeer Thursday, 22 December 2022 02:47 PM

රනිල් අන්තිම සතියේ බදුල්ලේ ආවා... අනිවාර්යයෙන් මෙයාට කවුරුහරි ඒ පැත්තේ කෙනෙක්ම ඉඩදුන්නා. ටුවරිස්ට් වලට හොඳ තමයි... හැබැයි මේවා කරන්න ඕනේ... ටිකෙන් ටික... මේ වැටුණු වලෙන් ගොඩඑන ගමන්... එක පාර මේවා කරලා තව ණයගොඩ වැඩිකරගන්න වැඩක් මේක...

:       15       19

Kiri putha Thursday, 22 December 2022 04:22 PM

අඩුවෙලා තිබුනෙ එච්චරයි

:       8       4

Rasika Thursday, 22 December 2022 05:50 PM

මේ ප්‍රතිචාර දැක්කාම රට දියුණු නොවන හේතුව හිතාගන්න පුළුවන්... එක්කෝ මේ අයගේ බුද්ධි මට්ටම ශුන්‍යයි... නැතිනම් රට දියුණු වුණොත් තමන්ගේ දේශපාලන පක්ෂයට කවදාවත් බලයට එන්න බැරිවන බව දැනගෙන බයවෙලා. දෙකම වෙන්න පුළුවන් සම්භාවිතාවයත් ඉතා වැඩියි...

:       4       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 7 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 275 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 124 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1485 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3329 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2142 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27469 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20052 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site