IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලේකම්ගේ දුරකතනයත් පැහැරගනී

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් ඒ මහතාගේ ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පහරදීමෙන් ඒ මහතාගේ මුහුණු ප්‍රදේශයට හා දකුණු අතේ ඇගිලිවලටද තුවාල සිදුවී ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාෂය හා ගල්කිස්ස පොලීසිය විමර්ශන සිදුකරගෙන යන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (0)

ලේකම්ගේ දුරකතනයත් පැහැරගනී

රණාල් Sunday, 07 October 2012 02:18 PM

සමහරවිට කොමිසමකුත් පත්කරයි. (නි)

:       0       0

කුමාර Sunday, 07 October 2012 02:30 PM

මේක බටහිර කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Sunday, 07 October 2012 02:37 PM

මේවගේ පුවත් කියවලා අපි කම්පනය වුණාට වැඩක් නැහැ. අන්තිමට කම්පනය වෙන්නේ පැමිණිල්ල කරපු අයමයි. (නි)

:       0       0

යොහාන් Sunday, 07 October 2012 02:39 PM

මට කම්පනය වගෙයි. (නි)

:       0       0

බුද්ධික Sunday, 07 October 2012 03:04 PM

අධිකරණයට මෙහෙම නම් රටේ සාමන්‍ය මිනිහාට කොහොම සළකයිද? රට සුභ අනාගතයක් කරා යන වග නම් පේනවා. (නි)

:       0       0

ශිවන්ක Sunday, 07 October 2012 03:14 PM

හේතුව බල කාමය හා යුධ මානසිකත්වයයි. ලංකාව අනතුරක. මෙවැනි තත්වයක් නිවැරදි කිරීමට ජනතාවට හැකියි. නමුත් ජනතාව බුද්ධිමත්ව හා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. විසදුම සාමකාමී හා ශක්තිමත් ජනමතය. (බලය විසින් නොව) ජනමතය විසින් මාධ්‍ය හැසිරිම තීරණය කළ යුතුයි. (නි)

:       0       0

සම්පත් Sunday, 07 October 2012 03:37 PM

ආශ්චර්යය බොලවු ආශ්චර්යය... තව ටිකයි. (නි)

:       0       0

ඔසධ Sunday, 07 October 2012 03:46 PM

අනේ දුකයි. මගේ රටට වුණ දෙයක්... (නි)

:       0       0

නිරාන් Sunday, 07 October 2012 03:50 PM

මට නම් නිකන් සැකයි වගේ. කෝ මෙයාට මතක නැහැනේ. (නි)

:       0       0

රණා Monday, 08 October 2012 02:02 PM

මේවා අහලා ඔලුව කොලොප්පම් වෙනවා. හෙට කියාවි මමමයි මට ගහ ගත්තේ කියලා (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:37 PM

වහාම අල්ලන්න ඕන.

:       0       0

දීපා Sunday, 07 October 2012 01:00 PM

අනේ මන්දා අන්තිමට මන්ජුල මහත්තයා කියවිද දන්නෙ නෑ මම තමයි ගහ ගත්තේ, මගේ දුරකතනය ගෙදර තිබුනා කියලා

:       0       0

බණ්ඩා Sunday, 07 October 2012 01:07 PM

ලංකාව ආපස්සට යන්නේ.

:       0       0

aaa Sunday, 07 October 2012 01:09 PM

මන් හිතන්නේ ලේකම් තුමාට එයාම ගහන්න ඇති. කම්පනය නිසා වෙන කවුරු හරි ගැහුව වගේ දැනෙන්න ඇති. දුරකතනය පාරෙන් හම්බුනා කියලා පොලීසියට ගෙනත් දෙයි.

:       0       0

සිල්වා Sunday, 07 October 2012 01:41 PM

වැඩක් නෑ. එයාලා ඒකත් අරගෙන වැඩිදුර ඉගෙනීම සඳහා රට යයි

:       0       0

පුබුදු Sunday, 07 October 2012 01:41 PM

අහෝ දුකකි. නමුත් මේක කළේ කවුද කියලා කවුරුත් දනිති. (නි)

:       0       0

පාලිත Sunday, 07 October 2012 09:58 PM

මේ හැම ගුටි කෙළියකටම විරෝධය දක්වන්න ගියහම රටට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 44 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 145 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 672 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 397 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1448 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 325 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site