IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලේකම්ගේ මාධ්‍ය වැට ඇමති කඩයි

එළවළු මිල ඉහළයාම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනමාධ්‍යයට තොරතුරු නොදෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශය සියලුම ආර්ථික මධ්‍යස්ථානයන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මේ ගැන විමසීමට අමාත්‍ය ලේකම් හෝ අතිරේක ලේකම් හෝ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායක මහතා පැවසුවේ තමා මේ ගැන කිසිත් නොදන්නා බවයි.

 

 



අදහස් (0)

ලේකම්ගේ මාධ්‍ය වැට ඇමති කඩයි

චූලා Tuesday, 22 January 2013 12:52 PM

හරි ශෝක් නේ ....පපුවේ අමාරුව වැඩි වෙනවා එළවළු මිල ඇහුවහම .... කලින් දැනගෙන යන එක‍ කෝකටත් හොඳයි (ස)

:       0       0

නිසාම් Tuesday, 22 January 2013 01:06 PM

එළවළු කාලා හමාරයි (ස)

:       0       0

ජෝන් Tuesday, 22 January 2013 01:07 PM

දැන්වත් බඩු මිල අඩුකරන්න (ස)

:       0       0

තුෂාන්ති Tuesday, 22 January 2013 01:17 PM

එහෙම වුණා කියලා පුදුම වෙනන දෙයක් නෑ. අපි නොදන්න රටක්ද මේක? (ස)

:       0       0

නිරොෂන් Tuesday, 22 January 2013 01:43 PM

තොරතුරු දැන ගැනීමේ අයිතිය අපේ ප්‍රජාතන්ත්‍රවාදි අතිවාසිකම් වලින් එකක්. මෙහෙම වසන්කරනවා කියන එකේ තේරුම මොකද්ද ??? ඔහොම යන් (ස)

:       0       0

රත්න Tuesday, 22 January 2013 01:49 PM

නියමයි, අන්න එහෙම "විනිවිද භාවයෙන්" හැම ආයතනයක්ම කටයුතු කලයුතුයි. (ස)

:       0       0

රණරාල Tuesday, 22 January 2013 01:54 PM

ඇත්තටම මොකටද පාරිභෝගිකයාට මිල ගණන්? නව ප්‍රතිපත්තියට අනුව දෙන දෙයක් අරගෙන, ඉල්ලන ගානක් දීලා ඉන්න පුරුදු වෙන්න ඕනෑ. (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 22 January 2013 02:09 PM

ඔන්න දැක්කද අමාත්‍යංශයෙන් ලැබුනු විසදුම.. එළවලු මිල ජනමාධ්‍යයට අමුතුවෙන් දෙන්න ඕන නැහැ.. කඩේට ගිහිං ගණං ඇහුවාම නිකම්ම දැන ගන්නවා ඕනෑම කෙනෙක්.. මොනවා කරන්නද ඒකවත් නොතේරෙන නිලධාරීන් මේකට විසදුමක් දෙයිද? (නු)

:       0       0

නිරාන් Tuesday, 22 January 2013 02:08 PM

ලෙහෙසිම හා පහසු‍ම දේ දන්නෑ කියන එකයි (ස)

:       0       0

වරුණ Tuesday, 22 January 2013 02:48 PM

ඔව් ඔව් එයාලා එකතුවෙලා පොඩි මිනිහා අමාරුවෙ දානඑකනේ වැඩේ. තව වැඩිකරමු.. ඡන්දය දීපු අපිට ජය වේවා.!(නු)

:       0       0

මාලා Tuesday, 22 January 2013 02:52 PM

මේවගේ වෙැඩ නොකර වෙන රටවල වගේ විශාල සීත කාමර හදලා එළවලු ගබඩා කරන්න. එළවලු වලින් අතුරු නිශ්පාදන කරන්න. එළවලු ටින් කරන්න. ඉඹේම මිල අඩුවෙයි..!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 22 January 2013 02:57 PM

තණකොළ වල මිල වැඩිඋනේ නැහැනේ.. එහෙනම් හොදටම ඇති..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 22 January 2013 03:34 PM

සිඟිති ආතල් එකක්නේ ... හරි බලමුකෝ. තොරතුරු දැන ගැනීමේ අයිතය අවහිර කිරීම යටතේ මානවහිමිකම් යන්න වුනත් පුළුවන්. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 January 2013 03:43 PM

ඔන්න ඔන්න ඕනි නැති වැඩ කරන්න පටන්ගෙන (ස)

:       0       0

දෝහා Tuesday, 22 January 2013 03:43 PM

මෙහෙම අය පත්කරගන්නෙත් අපිමනේ. ඉතින් අපිම ඵල විපාකත් විදිමු. (නි)

:       0       0

ජයනෙත්ති Tuesday, 22 January 2013 09:35 PM

අතරමැදියාගේ වැට කඩන්න බැරිද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 05:16 PM

මාධ්‍යයට නෙමෙයි වැට ගහන්න ඕනෑ, වැඩිවන එළවලු මිළට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 90 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1328 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8266 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 494 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1799 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3488 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site