IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ලේකම්ට පහරදුන් අය සොයනු‘

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් සොයා දඩුවම් දීම සඳහා පරීක්ෂණ අරඹන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති පොලිස්පතිට නියෝග කළේය. අධිකරණයට ඇඟිලි ගසතියි තිලකරත්න මහතා ගිය සැප්තැම්බරයේ පැමිණිලි කර තිබිණි.



අදහස් (0)

‘ලේකම්ට පහරදුන් අය සොයනු‘

ගාමිණි Sunday, 07 October 2012 02:00 PM

ඇයි ඔබතුමා මේ දගලන්නේ? මේක ලංකාවේ වෙච්ච සුලු දෙයක් නෙමෙයිද? (නි)

:       0       0

ලමාක් Monday, 08 October 2012 11:19 AM

අපිට මොකද අපි දසසිල් උපාසක ,ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට (ස)

:       0       0

ලාමක Monday, 08 October 2012 11:22 AM

සොයන්න කිව්වේ නැත්නම් හොයන්නේ නෑ එහෙමද ???(ස)

:       0       0

හෂාන් Sunday, 07 October 2012 10:32 PM

අයියෝ සල්ලි රටකට ගිය කල

:       0       0

සුජිත් වෙරොනා Sunday, 07 October 2012 02:12 PM

සමාවෙන්න. අපරාධයක් වුණහම පරීක්ෂණ කරන්න මෙතුමා කියනකල් ඉන්න ඕනෑද? පොලීසි තියෙන්නෙ පොල් ගාන්නද? (නි)

:       0       0

අතුල Sunday, 07 October 2012 02:14 PM

මෙච්චර සාධාරණ කෙනෙකුට නේද මිනිස්සු බණින්නේ? (නි)

:       0       0

ආතර් Sunday, 07 October 2012 02:15 PM

1. අධිකරණ තීන්දුවකට විරුද්ධව වුණත්,පෙළපාලි ගොස්, විනිසුරුවරයාගේ ගෙදරට 'ගල් වලින් ඇමතීමේ' නිදහසක් මේ රටේ ඇතැයි කියා උදන් ඇනු අපේ අහවලාගේ මෑණියන්ව, කාටහරි මතක් වුණාද මේ ප්‍රවෘත්තිය කියවන විට? 2. නිකන් ‘සදා නග්න ශිව ලිංගය’ වගේ විධායක බලේ තියෙන, වටේම ඉන්න අයට ආවැඩීම මේ රටෙන් කවද තුරන් වේද? (නි)

:       0       0

කීර්ති Sunday, 07 October 2012 10:48 PM

අපි විතරක් නෙමෙයි මුලු ලෝකයම දන්නවා මෙතුමගේ හැටි. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 October 2012 02:30 PM

ඕක ඉතිං එතුමාට කියන්න ඕනෑද? එතුමා දන්නවනේ කවුද ගැහුවේ කියලා. :D (නි)

:       0       0

චාන් Sunday, 07 October 2012 02:31 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

අශාන් Sunday, 07 October 2012 02:43 PM

වගකිවයුත්තේක් කිව්වේ නැත්නම් පොලිසිය හොරු අල්ලන්නේ නැද්ද?(නු)

:       0       0

යොහාන් Sunday, 07 October 2012 02:41 PM

පොල් ගාන්න නෙමෙයි අල හාරන්න..!(නු)

:       0       0

පනාගොඩ Monday, 08 October 2012 11:44 AM

'ආසියාවේ ආශ්චර්‍ය ' චිත්‍රපටයේ කොටස් මෙවා (ස)

:       0       0

අශාන් Sunday, 07 October 2012 02:46 PM

මට කියන්න නම් දෙයක් තියෙනවා. හැබැයි ප්‍රසිද්ධියේ කියන්න බැහැ (නි)

:       0       0

රංජිත් Sunday, 07 October 2012 02:53 PM

හොදට කල්පනා කරලා බලන්න කාගේ වැඩක්ද කියලා. (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 02:56 PM

ජනාධිපතිතුමනි, ඔබට ජය! (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 02:57 PM

හිනා හිනා හිනා වෙන්න හිනා , ඔයාලත් වෙන්න හිනා. (නි)

:       0       0

බුද්ධික Sunday, 07 October 2012 02:56 PM

අපි කිවුවේ ඒක තමයි පොල් පැළේ කන්න හදන්නේ කියලා. (නි)

:       0       0

රවි Monday, 08 October 2012 12:09 PM

ඔය පුටුව පිටිපස්සේ කටිටියක් හැංගිලා ඉන්නවා ඔබතුමාට පේන්නේ නෑ (ස)

:       0       0

දේවා Sunday, 07 October 2012 03:11 PM

තව මාසයකින් මේ ප්‍රවෘත්තිය එන්නේ මෙහෙමයි කියලයි මට නම් හිතෙන්නේ. ” අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා තමන්ට කිසිවෙකු පහර නොදුන් බව ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම හදිසි අනතුරකින් සිදු වූ දෙයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මංජුල තිලකරත්න මහතාට සිදුව ඇති අනතුර නිල රාජකාරියෙන් බැහැරව කිසියම් ගමනක් යද්දි ඔහුගේ රථය අනතුරට ලක් වී ඔහුට තුවාල සිදු වී තිබේ. ඔහුගේ සිරුරේ දක්නට ඇති තියුණු අවියකින් සිදු වූ කැපුම් තුවාල ඔහු උදෑසන රැවුල බෑමේදි සිදු වූ ඒවා බව මේ පිළිබදව ජනාධිපති නියමයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සොයාගෙන ඇත. තවද තම රාජකාරියෙන් පිටත ඇවිදීමට යාමෙන් මංජුල තිලකරත්න මහතා කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇත්දැයි අධිකරණ සේවා කොමිසමේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වේ. ” (නි)

:       0       0

තුල්සි Sunday, 07 October 2012 03:06 PM

ගුණසේන වගේ මහත්වරු ඉන්නකල් අපේ රටට කාබනික පොහොර හිඟයක් නොවෙන බව විශ්වාසයි. (නි)

:       0       0

සසන්ක Sunday, 07 October 2012 03:21 PM

හොරාගේ අම්මාගෙන් නම් ඔන්න පේන අහන්න එපා. (නි)

:       0       0

ලංකා Monday, 08 October 2012 01:18 AM

ගහන්න මොකක් හරි වැරැද්දක් කරන්න ඇති (ස)

:       0       0

ලලිත් Sunday, 07 October 2012 03:29 PM

මේවා වෙන්නේ කොහොමද කියලා එතුමා දන්නේ නැතුව නෙවෙයි. මේවාට නිසි අයට නිසි වෙලාවේ දඩුවම් නොදීමේ විපාක. එහෙම වෙනකොට ඕනෑම කෙනෙකුට මේ වගේ දේවල් කරලා බේරෙන්න පුළුවනි. මෙයින් පෙනෙන්නේ එතුමාගේ පාලනයට යටත් නොවන රාජ්‍යයක් තිබෙන බව නොවේද? (නි)

:       0       0

ගලබඩ Monday, 08 October 2012 02:10 AM

දැන් කවුද එතකොට ගුණසේන? (නි)

:       0       0

ගිහාන් Monday, 08 October 2012 04:21 AM

මිනිතුවක් ඉන්න, ගුටි කෑවේ නැත කියා දිවුරුම් පෙත්සම මම ටයිප් කරලා දෙන්නම්. (නි)

:       0       0

සුජිත් Sunday, 07 October 2012 03:58 PM

අන්තිමට ගැහුවේ නැහැ කියලා කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සිරිසමන් Sunday, 07 October 2012 03:59 PM

තව ටික දවසකින් ඔය ගුටි කාපු මහත්මයා කියාවි තමන්මයි තමන්ට ගහගත්තෙ කියලා. දැන් රටේ තත්වය එහෙමනෙ. ආශ්චර්යය ආශ්චර්ය!!! (නි)

:       0       0

සුජානි Sunday, 07 October 2012 04:03 PM

සෙවීමට දෙයක් නැත. (නි)

:       0       0

ජයන්ත Sunday, 07 October 2012 04:17 PM

තමන්ගේ කට්ටිය අතරම හොයලත් බලන්න ඕනෑ. (නි)

:       0       0

දයා Sunday, 07 October 2012 04:15 PM

මොකද්ද කලබලේ හිමිට හොයමු

:       0       0

ප්‍රියන්ත Monday, 08 October 2012 08:00 AM

කිට්ටුව ඉන්න කාට හරි බැරිද කිරි බෝතලයකුයි සූප්පුවකුයි ගෙනත් දෙන්න.(නදී)

:       0       0

ව්ශ්ව Sunday, 07 October 2012 04:24 PM

වහාම සොයන්න

:       0       0

සුමනා Sunday, 07 October 2012 04:31 PM

අනේ අපේ ජනාධිපතිතුමා හරිම සාධාරණයි. (නි)

:       0       0

පානදුර Sunday, 07 October 2012 04:53 PM

සොයා දඩුවම් දෙන්න

:       0       0

බණ්ඩාර Sunday, 07 October 2012 05:33 PM

ගුණසේන, ඔයාට මොන ලෝකයද ඕනෑ? (නි)

:       0       0

අනුර Monday, 08 October 2012 09:30 AM

ගුණසේන ඉන්නේ කොයි පලාතෙද ? (ස)

:       0       0

සෙනරත් Sunday, 07 October 2012 12:17 PM

කහවත්තේ මිනිමැරුම් ගැනත් පරීක්ෂණ විධිමත් කළ යුතුයි (නි)

:       0       0

අසන්ග Sunday, 07 October 2012 05:46 PM

මොළය පොඩි වුණාට පණ්ඩිතයි. (නි)

:       0       0

අචිනි Monday, 08 October 2012 09:51 AM

විනෝද සමය දැන් අපේ රටේ පෙන්නන්නේ මේ අපේ රටේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:45 PM

ඇත්තටම වැරදිකරුවන්ට දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

රාජපක්ෂ Sunday, 07 October 2012 06:03 PM

එන්න. ඇවිල්ලා පේනයක් අහන්න. (නි)

:       0       0

රූපා Sunday, 07 October 2012 12:42 PM

වැරදිකරුවන්ට දඩුවම් කරන්න ඉක්මනින් තරාතිරම නොබලා (නි)

:       0       0

ජයවර්ධන Sunday, 07 October 2012 06:00 PM

හලෝ හලෝ.... (නි)

:       0       0

සාරසිංහ Sunday, 07 October 2012 06:01 PM

හොදයි. (නි)

:       0       0

රවී Sunday, 07 October 2012 06:03 PM

හා හොදයි. (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 12:49 PM

නායකතුමනි, නියම සැළසුමකින් අපේ කට්ටිය වැඩේ කරයි. (නි)

:       0       0

ෂශීස් Sunday, 07 October 2012 01:02 PM

මිනිස්සු ඇත්ත දන්නවා වුණත් බය නිසා කියන්නේ නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 07 October 2012 06:28 PM

අපි විතරක් නෙමෙයි මුලු ලෝකයම දන්නවා මෙතුමගේ හැටි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 07 October 2012 01:10 PM

නඩුත් අපේ. බඩුත් අපේ. ඉතිං....? (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 07 October 2012 01:05 PM

අනේ කාලේ වනේ වාසේ... (නි)

:       0       0

ඩෙන්සිල් කුරුණෑගල Sunday, 07 October 2012 06:36 PM

බොහොම හොදයි.. කටුගේ කඩපු හොරුත් තවම අල්ලනවා.. (නු)

:       0       0

ගුණසේන Sunday, 07 October 2012 01:05 PM

ජනපතිදුන් කොච්චර නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවද කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. කොටින්ම එතුමන් මේ පිළිබඳව පෞද්ගලිකවම මැදිහත් වීම ගැන රට වැසි අපගේ ප්‍රණාමය එතුමාට පුද කළ යුතු නොවේද? (නි)

:       0       0

ලලිත් Sunday, 07 October 2012 07:02 PM

පොලිසියටවත් ජනාධිපතිටවත් බැරිද වැරදිකරුවන්ට දඩුවම් දෙන්න? ජනපතිට පුළුවන් නියෝග දෙන්න විතරයි. පොලිසියට පුළුවන් අල්ලන්න විතරයි. දඩුවම් දීම කළ හැක්කේ උසාවියට පමණි. උසාවිය කරවන අයට පහරදෙන විට මේ අවනඩුව කිවහැක්කේ දෙවියන්ට පමණි. දෙවියනි වැරදිකරුවන් අල්ලා දඩුවම් දුන මැනවි. (නි)

:       0       0

සිදත් Sunday, 07 October 2012 07:14 PM

අනේ මෝඩ ගුණසේන, අපි එහෙනම් ප්‍රණාමය පුදකරමු. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 01:19 PM

ඕනෑම ජරා වැඩක් ගැන ප්‍රවෘත්තියක් යනකොටම අපි දන්නවා මෙවැනි වැඩට හදවතින්ම විරුද්ධ ඔබතුමා වහාම පියවර ගන්න කියලා පොලෝසියට නියෝග කරන බව. (පරීක්ෂණ ටිකදුරක් යනකොට ඒවා බාරව ඉන්න ප්‍රධානියා මාරු කරන්න සමහරුන්ට 'සේවා අවශ්‍යතාවක්' පැන නගින එක වෙනම දෙයක්නේ..) (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 01:28 PM

මේජර් වගේ එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ජීවිතේ බේරගන්න..!(නු)

:       0       0

නිරාන් Sunday, 07 October 2012 01:43 PM

මුල ඉදලම ඔහොම හිටියා නම් හුගක් ප්‍රශ්න විසදිලානේ. (නි)

:       0       0

රාජා අෙබ්වර්ධන Sunday, 07 October 2012 09:10 PM

ඔබේ රට වැසියන් සියලුදෙනාටම එකම විදිහට සැලකීමට පුරුදුවෙන්න (නු)

:       0       0

පුබුදු ලක්මාල් Sunday, 07 October 2012 01:40 PM

ඔන්න බලළා මල්ලෙන් එලියට පැනලා..!(නු)

:       0       0

විරාජ් Sunday, 07 October 2012 01:54 PM

පොලිසියේ රාජකාරිය මෙව්වා හොයන එක තමයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 14 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 105 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 586 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 346 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1402 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 316 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39724 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site