IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලේකම් කළ වැඩේ මෙවර භාණ්ඩාගාරික බාර ගනී

මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට (මෛත්‍රිපාල සිරිසේන ජනපති) පරාජයවූ බවත් අගෝස්තු 17 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික (එස්.බී.නාවින්න) වූ තමාට පරදිනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් එස්.බී.නාවින්න මහතා කියයි.

 



අදහස් (0)

ලේකම් කළ වැඩේ මෙවර භාණ්ඩාගාරික බාර ගනී

චමින්ද Monday, 13 July 2015 11:14 AM

අපිත් කුරුණෑගල බලමු ඒක වෙන්නේ ඔබවගේ අනාතයන්ටද එතුමටද කියල (බ)

:       0       0

විමුක්ති Monday, 13 July 2015 11:22 AM

අනේ චමින්ද අපිත් බලමු. ඔයාලනම් ඉස්සෙල්ලත් බැලුවනේ. සැනුත් බලාගෙන ඉන්න (බ)

:       0       0

සරත් සෞදි Monday, 13 July 2015 11:22 AM

අනාථ වුන ඔබට පව් (බ)

:       0       0

ක්‍රිෂා වන්නකුකෝරාල Monday, 13 July 2015 11:42 AM

ජයවේවා (බ)

:       0       0

තිලංග Monday, 13 July 2015 12:04 PM

මෙතුමා කරපු වැඩ , කුරුණෑගල අය දන්නවා. එතනෝල් කාරයෝ ඉන්න තැන මහත්මා විදියට වැඩ කරන්න බැරි නිසා. මෙතුවා අයින් වුනේ. වැදගත් දේශපාලන චරිතයක්. පැරදුන කෙනෙක් නෙවෙයි (බ)

:       0       0

අශාන්ත Monday, 13 July 2015 12:15 PM

ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක් නේද? නමුත් පමණට වඩා පිම්බීම හොඳ නැති බවයි මගේ නම් හැඟීම. අපි බලමුකෝ! (නි)

:       0       0

බණ්ඩාර Monday, 13 July 2015 12:19 PM

චමින්ද, ඔයාගේ අදහස හරි. (නි)

:       0       0

අමරසේන Monday, 13 July 2015 12:24 PM

තිලංග, ඔයා හරි. චමින්ද කුරුණෑගල කිවුවට පසුගිය අවුරුදු වල ඇස් කන් පියාගෙන ඉන්න ඇත්තෙ. (නි)

:       0       0

සහන් Monday, 13 July 2015 02:19 PM

මෙතුමා ගත් තීරණය හරි ,අපේ සුබ පැතුම්.! (ර)

:       0       0

මනී Monday, 13 July 2015 02:44 PM

සුබපැතුම්.! (ර)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 02:53 PM

මෙන්න තවත් අයෙක් බුරයි.(අ)

:       0       0

නිහාල් Monday, 13 July 2015 03:02 PM

අවංකකම තිබෙන්නේ හොරකමක් කරන්න බැරිතාක් පමණි විපක්ෂයේ සිටින විට අවන්කකමත් රජයට ගියාම හොරකමත් වන්නේ එමනිසය (අ)

:       0       0

ශ්‍යාමලී Monday, 13 July 2015 03:10 PM

නවින්ලට කුරුණෑගල මිනිස්සු ආදරේ කරනවා හැමදාම. දකුණේ කපටියන්ට කුරුණෑගල ඉඩ නැහැ. තමන්ගේ ලේකම්ට පැරදුන කෙනා ලජ්ජා නැතිව භාණ්ඩාගාරිකටත් පරාද වෙනවා. (නදී)

:       0       0

සියාතු Monday, 13 July 2015 03:11 PM

මාද්‍යට පේන්න බොරුවට පොඩි එවුන් හුරතල් කළාට වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සු මරනකොට කැම්පස් කොල්ලන්ගේ ඔලු පලනකොට ඔය සංවේදී බව කොහෙද තිබුනේ. මන්ත්‍රී වෙන තුරුම්පුවට කෙලවෙයි කියල බය හිතෙන්න ඇති. බයවෙන්න එපා ඔයාගේ කපටිකම් දකුනෙම තියාගන්න. කුරුණෑගල මිනිස්සු ඔයාට රැවටුන කාලේ ඉවර වෙලා දැන් මාස හයක් වෙනවා. (නදී)

:       0       0

රණවීර Monday, 13 July 2015 04:06 PM

පසුගිය ජනපතිවරණ සමයේ ගමනා ගමන මණ්ඩලයේ ණය ගෙවන්නේ කවුද (බ)

:       0       0

මුගාබ් Monday, 13 July 2015 04:11 PM

පරාජය වුනු කෙනා පරද්දන්න ලේසි මහින්ද අායෙත් කනවා නිර්මල දේශපාලනය ඉදිරියට ජයවේවා (බ)

:       0       0

අබේරත්ක ටෝකියෝ Monday, 13 July 2015 04:27 PM

දවල් හින මෙයා දකිනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 930 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5682 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3251 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1449 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1567 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28398 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site