සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පත්මසිරි මහතාට වතුර වීදුරුවකින් ගැසූ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන බාලසූරිය රුපියල් පනස් දහස ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා නියෝග කළේය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙනුවෙන් නීතීඥවරුන් දස දෙනකු පමණ පෙනී සිටි අතර ඔවුන් කීවේ පැමිණිලි කාර ලේකම්වරයා කිසිදු අසනීපයක් නැතිව රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින බවයි.
පහර කෑම නිසා ඔහුට ආබාධයක් වීනම් වෙනත් රෝහලකට නොගොස් එම රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින්නේ ඇයිදැයි නීතීඥවරු විමසූහ.
ඔහුගේ පැමිණිල්ල බලපෑමකට කළ එකක් බව ද ඔවුහු කීහ.
පැමිණිල්ල ජනවාරි 28 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලේකම් භික්ෂු වාට්ටුවේ : ප්‍රා මන්ත්‍රීට ඇප
රූපවතී Friday, 24 October 2014 04:37 AM
අර ජයලලිතාට වගේ මේ මිනිසුන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මාසගානක් ඉර එළියවත් නොපෙනෙන තැනක තියන්න ඕනෑ. සදාචාරයක් පෙනෙන මානයකවත් නැහැ. (නි)
කුමාරි Friday, 24 October 2014 04:50 AM
දෙන්නම චන්දනලද? (නදී)