IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලෝකයේ නැව් නැති එකම සංස්ථාව ගැන අර්ජුන කියයි

ලංකා නැව් සංස්ථාව මුහුණදෙන අභියෝග හා අනාගත සැලසුම් ගැන සාකච්ඡා කෙරෙන මාධ්‍ය හමුවක් අද (10) කොළඹ වරායේ නැංගුරම්ලා ඇති හයිසු ක්‍රිස්ටල් නෞකාවේදී පැවැත්විණි.

වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී නැව් නැති ලෝකයේ එකම නැව් සංස්ථාව ශ්‍රී ලංකා නැව් සංස්ථාව බව ඔහු කීවේය.

_DSC0080 _DSC0084 _DSC0137 _DSC0141 _DSC0146

 

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ලෝකයේ නැව් නැති එකම සංස්ථාව ගැන අර්ජුන කියයි

කුමාර Wednesday, 10 June 2015 08:43 AM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා, ඇයි ඔයා බුම්මගෙනා පොඩ්ඩක් වෙන්න හිනා. (ස)

:       0       0

දුමින්ද Wednesday, 10 June 2015 08:52 AM

එතකොට සුළුතර බලයක් ඇතිව අගමැති කෙනෙක් ඉන්න එකම රට..... .පැරදිලා විශ්‍රාම නොයන දේශපාලකයන් ඉන්න එකම රට ......(ම)

:       0       0

ප්‍රදිප් Wednesday, 10 June 2015 09:07 AM

බයිලා කියලා වැඩක් නැහැ වැඩ පෙනන්න (ම)

:       0       0

කිෂාද් Wednesday, 10 June 2015 09:12 AM

මම බොහොමත් කැමති චරිතයක්. ඇත්ත ඇති සැටියෙන් දකින, කියන්ට තියෙනදේ කෙලින් කියන හොඳ පුද්ගලයෙක්. (ම)

:       0       0

නෆීල් Wednesday, 10 June 2015 09:24 AM

ඔබ තුමාගේ උත්සාහයට සුබ පැතුම්. (බ)

:       0       0

මහතුන් Wednesday, 10 June 2015 09:25 AM

ලොකුම හොරුන්ගෙත් හොරු තමයි මේ බන කියන්නේ ,සිඩ්නි ඇවිත් ආනන්ද විදුහලේ නම විකුණලා ක්‍රිකට් පිති නිකන් අරන් ගිය සල්ලි පොකට් ගහල (බ)

:       0       0

නුවන් Wednesday, 10 June 2015 09:26 AM

නැව් වැඩිහරියක් අරගෙන තියෙන්නෙ බද්දට. නැව් නැත්තෙ මහින්දගෙ වරදින් කියලා කියන්නද හදන්නෙ? කී දෙනෙක් මේ රට පාලනය කළාද? මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ යුද්ධය ඉවරයක් කරන්න. එයා ඒක කළා. දැන් බයිලා නොකියා වැඩ පෙන්වන්න. තිබුනාට වඩා 3න් ගුණයක සංවර්ධනයක් කරනවා කියලනෙ කිව්වෙ. (නි)

:       0       0

විජයබාහු Wednesday, 10 June 2015 09:30 AM

මෙය ලෝක ශුරතාවේ ගෙනාව තමයි. හැබැයි අන්තිම කාලේ එපා උනා. තවමත් වෙනවා. (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 10 June 2015 09:37 AM

මෙයාලා කොහොමද වැඩ පෙන්වන්නේ? අර කට්ටිය ඔක්කොම නැව් ටික ගිලලනේ! (නි)

:       0       0

රනිල් Wednesday, 10 June 2015 09:59 AM

නැව් ළඟ තියෙන කෙනෙක් අපි දන්නවා (නි)

:       0       0

අනුර Wednesday, 10 June 2015 10:12 AM

අර්ජුනට ගිය කලක් (ම)

:       0       0

ලාල් Wednesday, 10 June 2015 10:12 AM

මෙයාව නම් විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, මෙයාලගේ පවුලේ ඔක්කොම වාසි පැත්තට හෝයිය තමයි , කිසිම ප්‍රතිපත්තියක් නැහැ , (ම)

:       0       0

නිකී Wednesday, 10 June 2015 10:24 AM

නැව් තියෙනවා, ඒවා තියෙන්නේ කවුරු ළඟද කියලත් අපි දන්නවා. කොහේ තිබුණත් එකයි නේද? (නි)

:       0       0

යෝනක Wednesday, 10 June 2015 12:48 PM

ඔබතුමා කොහොමද ඔහොම කියන්නේ හරියටම? (නි)

:       0       0

ප්‍රකාශ් Wednesday, 10 June 2015 01:11 PM

නැව් නැත්නම් මොන දේකටද මේ ඇමතිකම.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 10 June 2015 02:46 PM

අයියෝ සංස්ථාවේ නැති වුණාට නැව් බේරුවල පැත්තේ පෝලිමට නවත්තල තියෙනවා.(අ)

:       0       0

කවී Wednesday, 10 June 2015 08:42 AM

දැන් බලන නැවක් බලාගන්න .ඊලඟ ඡන්දෙදි මෙයාට අපත් නැති වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 269 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 940 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 945 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 494 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 993 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1757 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36964 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site