IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලංකාවටම ඉන්නේ 33යි : ඒත් රජය කල් මරයි

“හෘද-පෙනහලු නිමේෂකවරුන් ලංකාවේ සිටින්නේ 33 දෙනෙකි.මොවුන්ගේ වෘත්තීමය ඉල්ලීම් නොවිසඳිය හැකි,අර්බුදකාරී මහා විශාල ප්‍රශ්න නොවේ.රුපියල් 3000 ක විශේෂ රාජකාරී දීමනාව,6/2006 වැටුප් විෂමතාවය ඉවත් කිරීම,අමතර සේවා දීමනා ලෙස,රුපියල් 175 සිට 200 දක්වා වැඩි කිරීම,2015 අය වැයට එකතු කළ රු.10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම,සෞඛ්‍ය අමාත්‍යංශයට ලේසියෙන්ම විසඳිය හැකියි.“

2007 වසරේ සිට මේ වාත්තියමය ඉල්ලීම් රජයෙන් ඉල්ලුවත් අමාත්‍යංශය කරන්නේ කල් මැරීම පමණක් බව එම වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති මංග ජයසිංහ මහතා ලංකාදීප වෙබ් අඩවියට එසේ කියයි.

මේ මොහොතේ හෝ මේ 33 දෙනාගේ වෘත්තීමය ඉල්ලීම් ලබා දුන්නොත් ඊයේ ඇරඹූ වෘත්තීමය අරගලය නතර කරන බවද ඔහු පවසයි.

කොළඹ ජාතික රෝහල,මහනුවර රෝහල,කරාපිටිය රෝහල සහ බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල හෘද පෙනහලු නිමේෂකයෝ සේවය කරන අතර මෙම වෘත්තීමය අරගලයට බොරැල්ල ළමා රෝහලේ සේවය කරන හෘද - පෙනහලු නිමේශකවරුන් වැඩ වරා නැත.

හෘද - පෙනහලු නිමේශකවරුන් යනු රෝගියාගේ කායික තත්ත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය හෘද හෝ පෙනහලු සැත්කමකදී හෘද-පෙනහලු යන්ත්‍රය ක්‍රියා කරන විශේෂ සෞඛ්‍ය වෘත්තිකයෝය.

Perfusionist_opearting_heart_lung_machine

 



අදහස් (0)

ලංකාවටම ඉන්නේ 33යි : ඒත් රජය කල් මරයි

කුමාර Wednesday, 28 September 2016 04:53 PM

ඉල්ලීම් වැරදි නැහැ. පොරොන්දුව 10000යි. කෝ පොරොන්දු? (නි)

:       0       0

සුදත් Thursday, 29 September 2016 12:03 AM

ඔව් ලාල්, ඔයා හරි. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ හැටි ඔහොමම තමයි (නි)

:       0       0

මාලක Thursday, 29 September 2016 01:21 AM

දැන් මේගොල්ලන්ට මේක දුන්නා කියලා වෙනසක් වෙනවද? අපි දන්නා තරමින් මේ අය හුඟක් චැනල් සේවා වලින් හොයනවා නේද? මේ අයට උගන්වලා අවශ්‍ය පළපුරුද්ද ලබාදෙන්න මහජන මුදල් කොපමණ වැය කරනවද? (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 28 September 2016 12:25 PM

ඇත්ත 33 දෙනෙක් කියන්නේ සුළු ගණනක් තමයි . ඒ වුනාට මේක මෙතනින් නවතින්නේ නැහැනේ . සෞඛ්‍ය සේවයේ හැමදාම වුනේ එක කණ්ඩායමකට මොනවා හරි ඉල්ලීම් දුන්නහම අනිත් කණ්ඩාම් එකට විරුද්ධව හෝ තමන්ගේ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරලා උද්ඝෝෂණය කරන එක නේද ? (ර)

:       0       0

නිලාම් Thursday, 29 September 2016 03:08 AM

මහජන මුදලින් ඉගනගෙන මහජනයාට සේවය කරන බවට පොරොන්දු දී, මහජනයාට සේවය කරන්නේ මෙහෙමද? මේ අය කරන්නේ රටට විපතක්. හැකි ඉක්මනට මෙයට විසඳුමක් දියයූතූයි. අහිංසක ජිවිත සමඟ සෙල්ලම් කරන්න ඉඩදිය නොහැක (නි)

:       0       0

චන්දන Thursday, 29 September 2016 04:40 AM

ඔයාලට වැරදිලා. මේ අය වෛද්‍යවරු නෙවේ. වෛද්‍යවරුන්ගේ වරප්‍රසාද බලද්දී මෙයාලට මොනවද ලැබෙන්නේ? මෙයාලට තියෙන්නෙ ඉතා අවදානම් රාජකාරියක් බව පේනවා. ඒ නිසා මේ 33 දෙනාගේ ඉල්ලීම් ගැනත් බලන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 83 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 216 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 329 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 909 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 949 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site