IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකාවටම ලූනු මාතලෙන්

මාතලේ දිස්ත්‍රික්කය පුරා දෙකන්නයේම  ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ මහ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියයි.

දඹුල්ල ,නාවුල,සීගිරිය,කිඹිස්ස හා දේවහුව යන ප්‍රදේශයන්හි දැනටම ලූනු වගා කැර ඇත.

යල් කන්නයේදී ලූනු බීජ කිලෝ විසිදහසක්  නිෂ්පාදනය කිරීම අරමුණ බවද දිසාපතිනිය කියන්නිය.

2016 වන විට මාතලේ දිසාවේ  හෙක්ටයාර් 4000 ක ලූනු වවා මෙට්‍රික් ටොන්  හැත්තෑදහසක අස්වැන්නක් බලාපොරොත්තු වන බව දිසාපතිනිය පවසන්නීය.

 

 

 

 



අදහස් (0)

ලංකාවටම ලූනු මාතලෙන්

පියදාස Monday, 10 February 2014 01:35 PM

දිසපතිනියගේ හිනාවත් ලස්සනට පිපුන මලක් වගේ . (දිල්)

:       0       0

සිසිර Monday, 10 February 2014 01:46 PM

මේක වැරදි ප්‍රතිපතියක්. අද ලෝකේ තියනවා පාරිසරික හිතකාමී කියල ක්‍රමයක්. ඒ විදියට අපි ජෛව විවිදත්වය ඇතුළුව වගා කරන්න ඕනා. තනි බීජයක් වගා කිරීම වැරදියි. (නදී)

:       0       0

සංජීව Tuesday, 11 February 2014 03:31 AM

පෙර සහ පසු අස්වනු කාලය ගැන අවධානය යොමු කරන්න තුති (දී)

:       0       0

ගාමිණී - සිරි Monday, 10 February 2014 01:59 PM

ළඟ එන සිංහල, හින්දු අලුත් අවුරුද්දටත්,වෙසක් මහේ දන්සල් වලදීත් කටට රහට සීනි සම්බෝලයක රස විඳින්න පුළුවන් වේවි. අපරාදේ කියන්න බැහැ මාතලේ ගොවියා වෙන මහන්සියේ හැටියට අස්වැන්න සරුවෙවායි ප්‍රර්ථනා කරනුයේ ඉත සිතිනි. (නදී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Monday, 10 February 2014 02:00 PM

කෘෂි භෝග වලට සාධාරණ මිලක් ඇතිකර ගොවියා,පාරිභෝගිකයා ,වෙළෙන්දා ආරක්ෂා කරන ක්‍රමයක් හොයාගන්නට ලංකාවේ අයට තවම බැරි ඇයි?දන්නේ නැත්ද,කරන්න දෙන්නේ නැත්ද? (දී)

:       0       0

රංජිත් සිල්වා Monday, 10 February 2014 02:07 PM

ගොවිතැන හන්දා කරගන්න දෙයක් නැතිව අසරණ වෙච්ච අයත් ඉන්නවා . රජය සාධාරණ මිලදී ගැනිමේ ක්‍රමයක් සකස් කළයුතු වෙනවා. ඡන්දය තියන දිනය කියනවට වඩා මේ ගැන හිතුවොත් හොඳා. (දිල්)

:       0       0

ඇන්ටන් Monday, 10 February 2014 02:39 PM

අඩුම තරමේ සිනි සම්බල් හදල බෝතල් කරලා විකුණන්න බලන්න කුණු වෙන්න නොදී පිට රට ඉන්න ලංකාවේ අයට මේක ගොඩක් වටිනවා (දිල්)

:       0       0

අසෝකා Monday, 10 February 2014 03:14 PM

ගොවියන් වෙනුවෙන් දිසාපතිනියක් මෙහෙම උදව්වීම ආඩම්බරයක්! ඒවගේම ඉලක්කයක් කර ගොවිමහතුන්ට බලාපොරොත්තු ඇතිකිරීමත් ! ඊලග වැදගත්ම කාරණය මේවා කල් තබාගන්න ක්‍රම ගැන ගොවිමහතුන් දැනුවත්කිරීම සහ වෙළදපොල ඔවුන්ට සාධාරණ මිලක් ලබාදීමටත් කැපවිය හැකිනම් එය අංග සම්පුර්ණ සේවාවක් වනු ඇත. ඔබට ඒ සදහා ධර්යය ලැබේවා! (නදී)

:       0       0

නිහාල් Monday, 10 February 2014 03:57 PM

අස්වැන්න වැඩි කාලයට දේශීය ගොවියා රැකගැනීම සදහා විදේශීය වෙළද පොළකුත් දැන්ම ඉදන් ලකලෑස්ති කොලොත් නේද හොඳ. (දී)

:       0       0

ශාන්ත හෝමාගම Monday, 10 February 2014 04:23 PM

නෝනත් ලස්සනයි , ලූනුත් ලස්සනයි (දී)

:       0       0

ලාංකික Monday, 10 February 2014 06:43 PM

නියමයිනේ. මේ ලංකාවද ඕස්ට්‍රේලියාවද ? (නදී)

:       0       0

සිරි Monday, 10 February 2014 08:45 PM

දිසාපති තුමියගේ සිනහවේ මල් පළ ගැනෙන්නේ මේ අසරණ ගොවියන්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදියේ සහනයක් ලැබුණොත් පමණයි.(දිල්)

:       0       0

සේන Monday, 10 February 2014 10:45 AM

ඔය ලූනූ සාදාරණ මිලකට විකුණගන්න ක්‍රමයක් හදන්න කව්රුවත් හිතුවාද?(දිල්)

:       0       0

සෙනරත් Monday, 10 February 2014 12:08 PM

ලස්සනට හැදුනට මේවා අපිට කන්න වෙන්නේ ගිනි ගණන් වලටයි,එහෙමත් නැත්නම් සමහර විට මේවා දඹුල්ලේ ආර්ථිකයේ කුණු ගොඩේ දකින්න පුළුවන් වේවි,මේක තමයි තත්වේ (දිල්)

:       0       0

ශාන්ති Tuesday, 11 February 2014 03:56 PM

පිරිසිදු පොහොර යොදන්නත් කියලා දෙන්න ලාබ විතරක් ම බලන්නේ නැතුව. ලෝකේ වැඩියෙන්ම කෘතීම දේ යොදන රට ලංකාව කියලා ඇමරිකාව කියලා තිබුනා. මේ තත්වේ වෙනස් කරන්නත් ගොවියන්ට කියලා දෙන්න ඕනේ. නැත්නම් පිටරට වලින් අපේ දේ ගන්න එක නවත්තන්න වුනත් ඉඩ තියෙනවා. (නදී)

:       0       0

මහදැනමුත්තා Monday, 10 February 2014 12:23 PM

ගොවියාගේ අස්වැන්න සාධාරණ මිළට ලබා ගෙන පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන විධියට වැඩපිළිවෙළක් යෙදීමට මහ දිසාපතිතුමිය මුල්වී කටයුතු කළොත් ඉතාමත් අගෙයි.(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 11 February 2014 01:56 AM

ඔය මොනවා කියුවත් ලුණු ගැලවෙනකොට කොමිස් කාක්කෝ ඉන්දියාවෙන් හරි පාකිස්තානෙන් හරි ලුණු නොගෙන ඉඳීද ? එතකොට දහසක් බලාපොරොතු තියාගෙන හා දුක් වින්ද මේ මිනිසුන්ට ලුණු කුණු ගොඩට විසි කරන්නයි වෙන්නේ (දී)

:       0       0

සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:46 PM

හොඳ වැඩක් වැඩි වුණොත් පිටරට යවමු (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4323 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 123 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 268 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 263 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 146 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 182 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site