IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාවට ඉතාලියෙන් පිළිකා රෝහලක් ?

ඉතාලියේ පසු ගිය ඡන්දයෙන් දිනු  පී ඩී එල් පක්ෂය  ශ්‍රි ලංකාවට  පිළිකා රෝහලක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ බව  ඉතාලියේ පදිංචි  ශමීන් පණ්ඩිතරත්න මහතා කියයි.

තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් දැක් වු සහයෝගයට  කළගුණ සැලැකීමක් වශයෙන්   මෙම පරිත්‍යාග කරන බව  එම ඉතාලි නියෝජිතයන් පණ්ඩිතරත්න මහතාට පවසා ඇත.

මේ අතර මිලානෝ නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයින් ලබන සැප්තැම්බරයේ හමුවී සාකච්ඡා කිරීමටද  පී ඩී එල් පක්ෂය අදහස් කරන බවද පණ්ඩිතරත්න මහතා පවසයි.



අදහස් (0)

ලංකාවට ඉතාලියෙන් පිළිකා රෝහලක් ?

සීලා Monday, 24 June 2013 04:03 PM

බොහොම හොද වැඩක්. ඕකට මුදලාලිලා දේශපාලුවෝ ගාව ගන්න එපා. ජර්මනියෙන් ගාල්ලට දෙන්න හදපු රෝහලට උනුදේ දන්නවනේ. සමහරක්ගේ කබ ඇදිල්ලෙන් ඒක නැතුව ගියා.(නදී)

:       0       0

සරත් Monday, 24 June 2013 04:05 PM

මේ ඇමතිලා කොමිස් ඉල්ලපු හැටියේ ඒ මිනිස්සුන්ට ඕක දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා.(නදී)

:       0       0

ග්‍රෝන් Monday, 24 June 2013 11:21 PM

ඔය රෝහල අපිට දෙනවා කියු පී.ඩී.එල් පක්ෂේ නායක සිල්විඕ බෙර්ලුස්කොනි 24/06/2013 ඉතාලි වේලාවෙන් හවස 05.45 ට පමණ බාලවයස් කාර ගණිකාවක් ඇසුරු කිරීමට වරද කරු වී වසර 07 කට සිර දඩුවම් නියම විය. අපිට රෝහලක් දෙයිද ?(නදී)

:       0       0

රොෂාන් ජයමානන Tuesday, 25 June 2013 12:00 AM

පි.ඩී එල්. පක්ෂය ඡන්දෙ දිනා ගත්තේ නැ. ඡන්දෙ දිනුවේ පි.ඩී. පක්ෂය. පි.ඩී එල්. පක්ෂය ආණ්ඩු පක්ෂය වන පි.ඩී. පක්ෂය සමග එකගතාවයකින් ආණ්ඩුවට සහය දෙන පක්ෂයක් පමණි. (නදී)

:       0       0

විපුලසිරි මහගම Tuesday, 25 June 2013 12:06 AM

මුසාවාදා වේරමණී ... රකින්න අපේ සමන්ත මහත්තයෝ ... අපි නොදන්නා බෙර්ලුස්කොනිගේ පක්ෂය .. ඉස්පිරිතාලේ කොහොම උනත් අර රුදිගේ ගේම් එක නිසා එතුමා අද වසර 6 කට හිරේ ගියා සාදු සාදු සාදු.(නදී)

:       0       0

කෙවින් Monday, 24 June 2013 04:33 PM

වෙන්නප්පුවේ ඉන්නේ හිත හොද මිනිස්සු. එම උදවිය මෙය වෙන්නප්පුවට ගන්න තරම් කුහක නැහැ ගැමුණු.(නදී)

:       0       0

රවී Thursday, 04 July 2013 02:41 AM

කුමන පක්ෂය දිනුවත් අපිට මොකද ජයමාන්න ඉස්පිරිතාලය හැදෙනවානම්. ඔයා ඇමතිවරු පස්සේ ගිහින් තනතුරු හිගා කෑවාට මෙහෙම දෙයක් වත් කරන්නේ නැහැනේ නේද මෙයා. ඔයා උත්සහ කරන්නේ ඔයාට මොනවා හරි කොරගන්න නේද මෙයා. (නදී)

:       0       0

සුජීව Monday, 24 June 2013 04:57 PM

ඉතා ශ්‍රේෂ්ට ක්‍රියාවක් පළමුව ඉතාලි පි ඩී එල් පක්ෂය සියලු සාමාජිකයින්ට ස්තුතියි. මෙයට සහයෝගය දක්වපු පණ්ඩිතරත්න මහතා සමග සිටින ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් පින්. මාත් ගොඩක් උත්සහ ගනිමින් සිටිනවා මෙවන් අවස්ථාවක් මගේ රටට ලබා දෙන්න. ( පිළිකා රෝගෙන් දුක් විදින ළමුන් සදහා ) මෙම අවස්ථාව ලබාගත් ඔබ සැමට නිරෝගී සුවය සමග ජය හා සතුට.(නදී)

:       0       0

මොහාන් Monday, 24 June 2013 05:50 PM

ඉතාලි ජනතාවෙනි ඔබ සැමට පින් මක් නිසාද මේ ඔබේ බදු මුදල් නිසාවෙනි (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 24 June 2013 08:13 PM

මෙය තවමත් ප්‍රාථමික යෝජනාවක් පමණි. මෙය සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලාංකික සියලු සමිති සමාගම් එකතු වී ශ්‍රී ලංකික බලය මිලානෝ වල පෙනෙන ආකාරයට මෙම දේශපාලඥයන් හමුවිය යුතුය. නැත්නම් මෙයත් නිකන්ම තවත් 'ඡන්ද පොරොන්දුවක්' විය හැකිය.(නදී)

:       0       0

ඔබිනාමුනි ආනන්ද සිල්වා Monday, 24 June 2013 08:22 PM

අපේ අය රවටන්න කියන දේවල්. මේ මෝඩයෝ ඕව විශ්වාස කරනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 02:32 PM

කතෝලික රටකින් ලෑබෙන දෙයක් හින්දා මේක විජාතික කුමන්ත්‍රනයක් විය හෑකියි.(නදී)

:       0       0

තමල් Monday, 24 June 2013 02:47 PM

කරුණාකර අපේ අය බෙදෙන්නේ නැතිව ඉන්න (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 24 June 2013 02:54 PM

හොද වැඩක්, ඉතාලියේ අයට ජය සතුට හා නිරෝගී බව ලැබේවා (අ)

:       0       0

ගාමිණී-සිරි Monday, 24 June 2013 02:57 PM

ලංකාවේ හොඳ වැඩක් කරන්න ගියත් විවේචන කරමින් පම්පෝරි ගහන විදේශ වල පදිංචි ඇතැම් කලුසුද්දන්ට,මේ සත් ක්‍රියාව ආධර්ශයක් වෙනවා! මෙවැනි උතුම් වැඩකට ඉතාලි රජය අනුග්‍රහය දැක්වීමට එකඟ කරගැනීම ,පණ්ඩිතරත්න මහතාගේත් ,නියෝජිත මහතුන්ගේත් උත්සාහයේ ප්‍රතිපලයක්! (ස)

:       0       0

ගැමුණු Monday, 24 June 2013 03:03 PM

මේක වෙන්නපුවට දෙන්න. (ස)

:       0       0

ලක්මල් Monday, 24 June 2013 09:48 PM

ගැමුණු අපිත් වෙන්නප්පුවේ තමා කොහෙට ගියත් කමක් නැ මොකද අපි ඉතාලියට බදු ගෙවනවා මෙහේ නිකන් අපි වැඩ කරන් නැ නමුත් වෙන්නප්පුවට බනින්ඩ එපා එක ලැබෙන්නේ ලංකාවට නේද මෙහේ ගොඩක් ඉන්නේ වෙන්නප්පුවේ අය.(නදී)

:       0       0

රත්නායක Tuesday, 25 June 2013 09:56 AM

පිලිකා රෝහලක් ආරම්භ කලාට වැඩක් නැහැ, ලංකාවේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ,පිළිකා රෝගීන්ට සලකන විදිය ඉගැන්නුවොත් හොදයි.(නදී)

:       0       0

පද්මිණී Monday, 24 June 2013 10:29 PM

ඔව් දැන් දැන් ලංකාව් සමහරු ඉතාලියටම පිළිකාවක් වෙලානේ. මෙහෙම වැඩක් හරි කරලා ජාමේ බේරාගන්ට.(නදී)

:       0       0

ග්‍රෝන් Monday, 24 June 2013 10:38 PM

පිස්සු තමා , පී ඩී එල් පක්ෂය ඡන්දෙ දිනාගත්ත කීවට ඕක හෙලවෙන ආණ්ඩුවක්. ඡන්දෙ දිනලා මෙහෙ ආණ්ඩුව තියාගන්න දවස් 63ක් ගියා. එහෙම අයට රෝහල් හදනවා නෙමේ ආණ්ඩුව කරගන්න බැරිව ඉන්නේ පිස්සු කතා මේවා.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 24 June 2013 03:43 PM

සාකච්ඡාවේදී පොදු අවශ්‍යයතා වලට මුල් තැන දෙන්න.(නදී)

:       0       0

ග්‍රොන්ඩි Monday, 24 June 2013 10:50 PM

මෙහෙ ඡන්දෙ දින්නේ මූවිමෙන්ටෝ 5 ස්ටෙලේ MS 5 කියන පක්ෂයයි. පී.ඩී.එල් සහ පී.ඩී කියන ලෝක හොර පක්ෂ 2 එකතුවෙලා සභාග ආණ්ඩුවක් තමයි තිබ්බේ. මෙහෙ ගහන ටැක්ස් අඩුකරනවා අලුතෙන් ගහපු ටැක්ස් ගෙවපුවා ආපහු මිනිස්සුන්ට ගෙවනවා කියල තමා මේ පක්ෂ දෙක මැතිවරණෙ කලේ. දැන් මුන් දෙගොල්ලෝ එකතුවෙලා ඡන්ද දායකයන්ට කියනවා අපි එහෙම කීවට අපිට ටැක්ස් කපන්න බැ කියලා. ඔන්න පී.ඩී.එල් වැඩ. මේවගේ අය අපිට රෝහල් දෙයිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1111 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2130 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1024 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2471 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37867 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site