IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ

ඉන්දියා රාජ්‍ය සභාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී වසන්ති ස්ටැන්ලි ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය සභාවේ  ගිරිය පුප්පාගෙන කැගසද්දී ක්ලාන්ත වී  ඇද වැටුණාය.  එකෙනෙහිම විවාදය නතර කර වෛද්‍යවරු කැඳවා ඇය නවදිල්ලි නුවර රෝහලකට යවනු ලැබීය. ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍ර හමුදවෙන් මරූ බවට චෝදනා කරමින් කථා කරද්දී ඇය මේ  ස්ද්ධියට මුහුණ පෑවාය. වසන්ත ස්ටැන්ලි මාධ්‍යවේදිනියක ද විය.



අදහස් (0)

ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ

ඩේවිඩ් Wednesday, 20 March 2013 09:16 PM

අයියෝ! යුද්ධය නැවැත්තුවාට පස්සෙනේ ඔක්කොටම ඇහැරිලා තියෙන්නේ. (නි)

:       0       0

සකු Wednesday, 20 March 2013 09:23 PM

අයියෝ සල්ලි (දී )

:       0       0

තිලක් Wednesday, 20 March 2013 09:23 PM

සාධාරණය කියා දෙයක් මේ ලෝකේ තියෙනවා (දී)

:       0       0

සේනක Wednesday, 20 March 2013 09:29 PM

කළකම් පලදේ (දී)

:       0       0

ශානිකා Thursday, 21 March 2013 05:40 PM

හොද පාඩමක් මේ දේ අනිත් අයට (දී)

:       0       0

ජෝයි ඩයස් Friday, 22 March 2013 09:33 PM

පර්ලිමේන්තුවේ නිසා හොදයි.ගස්ගල් යට කෑගෑසුවානම් වෑහිනෑති අකුණු වදින්නේ ,එකපාරට පොලව පලාගෙන ඈතුලට යන්නේ මේවගේ බොරු කියන අය තමයි.මම මෙ දන්නෙ නෑතිනිසයි අහන්නේ ..එයාට දොස්තර කිව්වාද දන්නේ නෑ මීට පස්සේ බොරුවට කෑගහන්න එපා කියලා. (ස)

:       0       0

ජයසුරිය Wednesday, 27 March 2013 07:32 PM

කට්ටියම බලෙන් ලජ්ජා වෙනවා (දී)

:       0       0

සරත් Wednesday, 20 March 2013 09:44 PM

ඔය පටන්ගත්තා විතරයි. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 20 March 2013 09:47 PM

පවු අනේ! (නි)

:       0       0

මන්දාකිණි Thursday, 21 March 2013 11:25 AM

කලන්තෙ හැදිලා නතර වුණ එක අපරාදේ. (නි)

:       0       0

විමල් Thursday, 21 March 2013 11:28 AM

ඒක නියමයි. (නි)

:       0       0

සුභාෂිණි Thursday, 21 March 2013 11:51 AM

ග්‍රිෂාණි කිවුවා වගේ විසදන්න කොයිතරම් නම් දේවල් මේ අයට තියෙනවද? (නි)

:       0       0

නුවන් Wednesday, 20 March 2013 10:26 PM

හොදයි...හොදයි... (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 March 2013 10:28 PM

ඇස් පනාපිටම පළ දීලා. (නි)

:       0       0

රුවිනි Wednesday, 27 March 2013 02:55 AM

මිටපස්සෙවත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි. (නි)

:       0       0

කපිල Wednesday, 20 March 2013 10:35 PM

හොද වැඩේ. (නි)

:       0       0

සමීර Wednesday, 20 March 2013 10:38 PM

සාධාරණද වුන වැඩේ (දී)

:       0       0

නිශා Thursday, 21 March 2013 11:56 AM

තමිල්නාඩුවේ ඉඩ තියෙනවා නම් මෙහේ කට්ටිය ටිකක් ඉන්නවා. අරගන්නකෝ. (නි)

:       0       0

ෂර්මාල් Monday, 25 March 2013 11:44 AM

අපිත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවටනේ මේ ඔක්කොම. (නි)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 10:42 PM

බොරු කියන්න ගිහින් දිව ගිලෙන්න ඇති. (නි)

:       0       0

ඉන්දු Wednesday, 20 March 2013 10:46 PM

ඉන්දියාව කියන්නේ කොටි මානව හිමිකම් කඩුවේ නැහැ කියලාද (දී)

:       0       0

නිශාන්ත Wednesday, 20 March 2013 10:51 PM

ඔහොම වෙලා මදි. (නි)

:       0       0

දීපා Thursday, 21 March 2013 12:23 PM

කැත වැඩ මේවා (දී)

:       0       0

සිසිර Wednesday, 20 March 2013 11:57 PM

අයියෝ සල්ලි, දැක්කාද අනුන්ගේ කර පිටින් ගිය හැටි (දී)

:       0       0

සුනිමල් Thursday, 21 March 2013 12:07 AM

මේවා කවද හරි ගෙවන්න වෙනවා (දී)

:       0       0

ගාමිණී කූවෙයිට් Thursday, 21 March 2013 12:26 AM

ඇති ඔයින් ගියා. (දී)

:       0       0

ශිරෝමි Thursday, 21 March 2013 12:31 PM

ඔහොම වෙලා මදි (දී)

:       0       0

සංජය Thursday, 21 March 2013 12:36 AM

මම ඉතින් ලාංකිකයෙක් මටත් කියන්න තියෙන්නේ ඉතින් මේ හැමෝම කියලාතියෙන එක තමයි (දී)

:       0       0

ආනද් Friday, 22 March 2013 11:16 PM

ඔහොම වෙලා මදි (ස)

:       0       0

ශශීමාල් Friday, 22 March 2013 09:50 AM

කළකම් පළදේ... (නි)

:       0       0

නිමාලි Wednesday, 20 March 2013 05:18 PM

බොරු කියන කොට ඔහොමතමයි (දී)

:       0       0

නිර්මල Wednesday, 20 March 2013 05:24 PM

අනේ මන්දා ඉතින් (දී)

:       0       0

සමන් Wednesday, 20 March 2013 05:25 PM

ඉන්දියාවට තමයි ලංකාව ගැන කැක්කුම තියෙන්නේ (දී)

:       0       0

රාජා Wednesday, 20 March 2013 05:32 PM

අපි ලෝකෙටම මෛත්‍රී කරන්න ඕනේ (දී)

:       0       0

රොන් Thursday, 21 March 2013 12:58 AM

මේ අය කවදත් ඔහොම තමයි. හැම දෙයක්ම බොරුවෙන් ජය ගන්න බලන්නේ. (නි)

:       0       0

දයාවංශ Thursday, 21 March 2013 12:52 AM

තව ඉවර නැහැ. ඔහොම යමු. (නි)

:       0       0

ලලිත් Wednesday, 20 March 2013 05:37 PM

අනෙක් අයටත් මේ වැඩේ හොද පාඩමක් (දී)

:       0       0

සමන් Thursday, 21 March 2013 01:07 PM

දැක්කානේ බොරුව ඔප්පු උනා (දී)

:       0       0

අජන්ත Wednesday, 20 March 2013 05:33 PM

දැක්කාද.....දැක්කාද..... දැන්වත් මෝඩ වැඩ නවත්වන්න (දී)

:       0       0

අරවින්ද Thursday, 21 March 2013 01:34 AM

බොරු කිවුවට දෙවියෝ දඩුවම් දීලා. (නි)

:       0       0

අචලා වික්‍රමසිංහ Wednesday, 20 March 2013 05:39 PM

බොරු කියනකොට ඔහොම වෙලා මදි (දී)

:       0       0

ඇලෙක්සැන්ඩර් Thursday, 21 March 2013 02:00 AM

හොඳ වැඩේ. (නි)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 05:36 PM

ලංකාවට බනින එක නවත්වන්න (දී)

:       0       0

නිශා Thursday, 21 March 2013 02:08 AM

එහෙම නැතිව කොහොමද? (දී)

:       0       0

චන්දන Wednesday, 20 March 2013 05:44 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය (දී)

:       0       0

බන්දුල Thursday, 21 March 2013 01:23 PM

බොරු කියන්න එපා කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

සදුනි Wednesday, 20 March 2013 05:46 PM

ලජ්ජා නතිව තවත් මිනිස්සුන්ට මුහුණ දෙන්න පුලුවන්ද (දී)

:       0       0

දමිත් Wednesday, 20 March 2013 05:48 PM

ලංකාවට නිකන් බොරුවට බනින්න එපා (දී)

:       0       0

ඉසුරු Wednesday, 20 March 2013 05:43 PM

බොරු කියුවහම එවෙලේම පටි සන් දෙනවා කියලා අපේ ආච්චිලා සියාලා කියල තියෙන කතාවේ ඇත්ත තේරෙනවා නේද

:       0       0

මිලින්ද Wednesday, 20 March 2013 05:43 PM

ඔය තියෙන්නේ (දී)

:       0       0

තරිඳු Wednesday, 20 March 2013 05:44 PM

අපි හොද වැඩේ කියලා කියමුද (දී)

:       0       0

නිමල් Thursday, 21 March 2013 01:26 PM

සාධු....සාධු....සාධු.... වෙන මොනවා කියන්නද (දී)

:       0       0

ඉන්දු Wednesday, 20 March 2013 05:46 PM

ගිරිය පුප්පා ගෙන බෙරිහන් දෙනවාට හොද වැඩේ (දී)

:       0       0

ගුණමුණි Thursday, 21 March 2013 03:02 AM

මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

රංගශානි Thursday, 21 March 2013 03:02 AM

අපේ රටට බොරු ප්‍රචාර කරන අයට මෙහෙම වෙලා මදි. (නි)

:       0       0

රාජා Wednesday, 20 March 2013 05:53 PM

දෙවියෝ කියල කට්ටියක් මේ ලෝකේ ඉන්නවා (දී)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 05:53 PM

මෙහෙමනොවී තිබුනොත් තමයි පුදුමේ (දී)

:       0       0

හේරත් Wednesday, 20 March 2013 05:50 PM

මොකද්ද අපි කියන්න ඕනේ (දී)

:       0       0

සුනිල් Wednesday, 20 March 2013 05:57 PM

මම ඉති මොකද්ද කියන්නේ (දී)

:       0       0

හේවගේ Thursday, 21 March 2013 03:49 AM

මටනම් හිනාත් යනවා (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 March 2013 09:37 AM

ඇයි ඇය අරන්තලාවේ සමූල ඝාතන ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

සුරාජ් Wednesday, 20 March 2013 05:52 PM

ප්‍රභාකරන්ට නැති කැකුමක් මෙයාට (දී)

:       0       0

අංජන Wednesday, 20 March 2013 05:59 PM

බොරු කියන්න එපා කියන්නේ ඕක තමයි (දී)

:       0       0

සාරංග Wednesday, 20 March 2013 05:55 PM

නොදන්නා කතා නොකර ඉන්නවානම් ඉවරයිනේ (දී)

:       0       0

කෝසල Wednesday, 20 March 2013 06:01 PM

දැන් වත් තේරුමක් නැති කතා වලට කට නොදා ඉන්න (දී)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 20 March 2013 06:03 PM

ඉන්දියාවේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. ස්ත්‍රී දූෂණ වැහිවැහැලා. කාන්තා හිංසනය ඉතා ඉහළයි. හීතලට මිනිස්සු මැරෙනවා. දුප්පත් කම කුල බේදය නිසා සිදුවන අසාධාරණකම් ඉහළයි. මේවා ගැන කථා නොකර මැරුනු ප්‍රභාකරන් කෙනෙක් ගැන කථා කරනවා‍. මෙයාලගේ ධිවරයෝ ඇවිල්ලා තමයි යාපනේ දෙමළ මිනිස්සුන්ගේ මාළු ටික හොරකම් කරන්නේ .කෝ ඒවාට කථා කරන්නේ නැත්තේ මොකද. අඩුම තරමේ ලංකාවේ ඉන්න එක දෙමළ මන්ත්‍රී කෙනෙක්වත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. (නි)

:       0       0

හේරත් Thursday, 21 March 2013 05:35 AM

අනේ! ඇදගෙන ඉදලා තියෙන්නේ ‍‍කොළ පාටනේ! (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 March 2013 02:42 AM

කොහොමද පුතිචාරය.(නදී)

:       0       0

අනුෂ්ක Wednesday, 20 March 2013 06:06 PM

ලෝකයා ඉදිරියේ නිරුවත් උනා වගේ මට හැගෙන්නේ (දී)

:       0       0

ජනිත් Wednesday, 20 March 2013 06:06 PM

කලන්තය පස්සේ ලොකු ලෙඩක් වෙන්න පුළුවන්, ඒ නිසා බොරුවට බනින එක නවත්ත ගන්න (දී)

:       0       0

චතුර Wednesday, 20 March 2013 06:09 PM

නැවත බුදු කෙනෙක් ලොව පහළ වන තුරා මෙය බුදුන්ගේ දේශයයි. වසර දහස් ගණනක් තිස්සේ රැකගත් දේශය තවත් වසර දහස් ගණනක් යනතුරා සුරක්ෂිතයි. අප දේශය යටපත් කළ නොහැක. සියලු බාධක ඡයගෙන අන්තිමේදී මරණයද නිවනින් ඡයගන්නා ඡාතිය ලොව කවරෙකුට වුවද පරාඡය කළ නොහැක. (නි)

:       0       0

දයාන් Wednesday, 20 March 2013 06:10 PM

මේ තරම් කෑගහලද (දී)

:       0       0

ගයාන් Thursday, 21 March 2013 06:49 AM

හොද වැඩේ. (නි)

:       0       0

අසන්ති Wednesday, 20 March 2013 06:05 PM

ඔය විදිහට කා ගහල සිහිය නැති නොවුනොත් තමයි පුදුමේ (දී)

:       0       0

බොරුව Wednesday, 20 March 2013 06:11 PM

පව් අෆ්ෆා.. (දී)

:       0       0

රොෂාන් දේවප්‍රිය Wednesday, 20 March 2013 06:15 PM

අනේ සාධු (දී)

:       0       0

බොතේජු Wednesday, 20 March 2013 06:09 PM

ඇති ඔඉන් ගියා (දී)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 06:11 PM

බොරුව..... (දී)

:       0       0

රන්ජන් Wednesday, 20 March 2013 06:18 PM

නියමයිනේ. (නි)

:       0       0

කෝසල Wednesday, 20 March 2013 06:21 PM

ගල් පැලෙන බොරු කියද්දී දෙවියෝ ඒ වෙලාවේම කට වහලා. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 March 2013 04:18 AM

ලංකාවට විරුද්ධව කතා කරන අනිත් අයටත් ඔය ටිකම වේවි ! (ස)

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 06:22 PM

ලංකාව කියන්නේ උතුම් රටක් (දී)

:       0       0

කසුන් Monday, 25 March 2013 01:57 PM

හොඳ වැඩේ (ස)

:       0       0

කාලිංග Wednesday, 20 March 2013 06:20 PM

අසධාරන වැඩ කරන්න හදන්න එපා. තමන්ගේ රටේ පරමාර්ථය ඉෂ්ට කර ගන්න තවත් රකක් බිල්ලට දෙන්න එපා (දී )

:       0       0

සනත් Wednesday, 20 March 2013 06:27 PM

දැක්කාද....... ලෝකෙම අවධානය ලැබෙන්න ඕන පුවතක් (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 20 March 2013 06:28 PM

ලක් මෑණිගේ අපල කාලය අවසන් බව දැනගනිවු! (නි)

:       0       0

කුරුප්පු Wednesday, 20 March 2013 06:29 PM

ලංකාවට කියන්න එපා මොකුත් රාවණාගේ දේශයයි මේ (දී)

:       0       0

හරීන් Thursday, 21 March 2013 07:55 AM

නියමයි. (නි)

:       0       0

චන්න Wednesday, 20 March 2013 06:23 PM

දෙවියෝ ඉන්නවා තවම (දී)

:       0       0

ඉදුනිල් Wednesday, 20 March 2013 06:24 PM

ත්‍රස්තවාදීන්ට ආවඩන අයට මළවුන්ගේ උදහසට ලක් වීමට සිදු වේ! (නි)

:       0       0

ශාෂා Wednesday, 20 March 2013 06:28 PM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා (නි)

:       0       0

චමිත් Wednesday, 20 March 2013 06:35 PM

අනේ අවාසනාව (දී)

:       0       0

උදය Thursday, 21 March 2013 08:11 AM

හොඳ වැඩේ. ඔහොම යමු. (නි)

:       0       0

විවේකා Wednesday, 20 March 2013 06:53 PM

ජාතික වස්තුන් අපේ විනාශ වෙනවා (දී)

:       0       0

යසිත් Tuesday, 26 March 2013 06:45 PM

මට හිනා යන නිසා මම මොකුත් කියන්න යන්නේ නැහැ(දී)

:       0       0

ලාල් Wednesday, 20 March 2013 06:53 PM

අපි ලාංකිකයෝ විදිහට කොහොමද මේ වැඩ නරකක් දකින්නේ( දී)

:       0       0

ආනන්ද Saturday, 23 March 2013 04:33 PM

ගිරිය පුප්පා ගෙන කාගහුවහාම ඔහොමතමයි (දී)

:       0       0

රාජිත Wednesday, 20 March 2013 07:06 PM

ජයවේවා…ජයවේවා…(දී)

:       0       0

දිමුතු Wednesday, 20 March 2013 07:11 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

විහග Saturday, 23 March 2013 08:02 AM

කළ කළ දේ පල පල දේ කියන්නේ ඕකට. ආය ලංකාවට විරුද්දව කෑ ගැහුවොත් පපුවේ අමාරුව හැදිලා එතනම පරලොව යන්න වෙයි. ඒ නිසා ලංකාවට විරුද්දව කෑ නොගහා ඉන්න.(නදී)

:       0       0

කුරුවිට Thursday, 21 March 2013 08:38 AM

හොද වැඩේ, වාචාල කතා කියනවට. (නි)

:       0       0

තරිඳු Wednesday, 20 March 2013 07:16 PM

අනෙක් අයටත් පාඩමක් මේක (දී)

:       0       0

වසන්ත Wednesday, 20 March 2013 07:18 PM

තමන්ගේ වැඩක් බලා ගන්න (දී)

:       0       0

අනුලික්ස් Wednesday, 27 March 2013 11:41 AM

ඉන්දියාවේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. ස්ත්‍රී දූෂණ වැහිවැහැලා. කාන්තා හිංසනය ඉතා ඉහළයි. හීතලට මිනිස්සු මැරෙනවා. දුප්පත් කම කුල බේදය නිසා සිදුවන අසාධාරණකම් ඉහළයි. මේවා ගැන කථා නොකර මැරුනු ප්‍රභාකරන් කෙනෙක් ගැන කථා කරනවා‍. මෙයාලගේ ධිවරයෝ ඇවිල්ලා තමයි යාපනේ දෙමළ මිනිස්සුන්ගේ මාළු ටික හොරකම් කරන්නේ .කෝ ඒවාට කථා කරන්නේ නැත්තේ මොකද. (නි)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 07:42 PM

මේ අයට ලංකාව ගැන මොකක්ද මෙච්චර කැක්කුම? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 20 March 2013 07:41 PM

සමහරවිට කලන්තෙ දාපු එකටත් චෝදනාවක් එයි. (නි)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 07:49 PM

ප්‍රභාගේ දරුවා විතරද දරුවා? ඇයි අපේ දරුවෝ? (නි)

:       0       0

දකුණේ කොල්ලෙක් Thursday, 21 March 2013 09:12 AM

ඇයි අපිට මොනව කරන්නද? (නි)

:       0       0

ඉෂාන් Wednesday, 20 March 2013 07:55 PM

හහ් හහ් හා... (නි)

:       0       0

රොෂාන් Wednesday, 20 March 2013 07:52 PM

බොරුවට ආයුෂ නැහැ කියන්නේ ඕක තමයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 March 2013 07:58 PM

තවම පටන්ගැනීම පමණයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 20 March 2013 08:01 PM

මැරිච්ච ප්‍රභාගෙ පුතාවත් මෙයාට වැහුණද? (නි)

:       0       0

අජිත් Wednesday, 20 March 2013 08:01 PM

ඉවසලා ඉන්නේ කොහොමද ඇත්තට මේ කරන වැඩ (දී)

:       0       0

මහින්ද Thursday, 21 March 2013 09:38 AM

නිරපරාදේ මිනිස්සුන්ට බනිනවාට හොද පාඩම් (දී)

:       0       0

බුද්ධික Thursday, 21 March 2013 09:32 AM

දැක්කාද බොරුවේ තරම (දී)

:       0       0

ලක්මාල් Wednesday, 20 March 2013 08:26 PM

දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා තවම (දී)

:       0       0

දිසා Thursday, 21 March 2013 09:39 AM

හැබැයි අපේ පාර්ලිමේන්තුවේ අය කොච්චර යටි ගිරියෙන් කෑගැහුවත් මොකුත්ම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සඳුන් Thursday, 21 March 2013 09:45 AM

ලක් මෑණියන්ට අපහාස කරන ඕනෑම කෙනෙකුට ඔය වගේ දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 20 March 2013 08:35 PM

ලංකාව දිනේවා (දී)

:       0       0

සදුනි Wednesday, 27 March 2013 06:13 PM

අපි මොනවා කරන්නද (නි)

:       0       0

රංග Wednesday, 20 March 2013 08:39 PM

බැරිවැඩ නොකර ඉන්න ඕනේ එක්කෝ (දී)

:       0       0

සුනිල් Thursday, 21 March 2013 09:45 AM

ලංකාව රාවනා රජුගේ රට. බනින්න එපා ලංකාවට (දී)

:       0       0

ශ්‍රියා Monday, 25 March 2013 03:58 PM

හරි වැරැද්ද තේරුම් නොගෙන නිවැරදි තැනට බනිද්දි ඔහොම වෙනවා (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 20 March 2013 08:48 PM

හොද වැඩේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 21 March 2013 10:11 AM

කියලා තියෙනවා නේද එපා කියලා (දී)

:       0       0

සදුනි Wednesday, 20 March 2013 08:53 PM

බොරු කියනකොට ඔහොම වෙනවා නෝනා. (නි)

:       0       0

මිනෝලි Saturday, 23 March 2013 10:50 AM

මේ පලකරලා තියෙන අදහස් වලින්ම පේනවා බෞද්ධයින්ගේ හිත් කොපමණ වෛරයෙන් පිරිලද කියලා. මේක තමයි ලංතාවේ බෞද්ධයන්ගේ නියම ස්වරූපය. බුදු බණ ඇසුවා නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ.(නදී)

:       0       0

ලියනගේ Friday, 22 March 2013 06:24 AM

මින් ඉදිරියට අපේ රටට විරුද්ධව කතා කරන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 253 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 858 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1735 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6201 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1824 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site