IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවට රන් තුනයි

මලයාසියාවේ පිනෑංහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා බර ඉසිලීමේ තරඟාවලියක දී කාන්තාවක විසින් රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින් මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයයේ දිනූදා දිල්ෂාන් අබේසේකර ක්‍රීඩිකාව විසිනි.

ඇය මෙම තරඟාවලියේ දී සිය තරඟ ඉසව්වෙන් ස්නැක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 62ක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 74ක් ද වශයෙන් මුළු බව කිලෝ ග්‍රෑම් 136ක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් මෙම රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බව ඇගේ පුහුණුකරු වන පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේ ක්‍රීඩා ආචාර්ය ඩන්කන් ජයසිංහ මහතා පැවසීය.

කුරුණෑගල මලියදේව විදුහලේ ශශීක ඒකනායක බර ඉසිලීමේ කිලෝ පනහේ බර ඉසිලීමේ තරඟයෙන් නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ද, තිලංග පලඟසිංහ කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් රන් පදක්කමක් ද දිනා ගත්හ.



අදහස් (0)

ලංකාවට රන් තුනයි

දයා අළහකෝන් Tuesday, 26 November 2013 01:39 PM

ඉතාම සන්තෝෂයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 26 November 2013 01:48 PM

උණුසුම් සුබ පැතුම් ඔබට නැගණියේ...!!! ඒ වගේම උපරිම සහයෝගයක් ක්‍රීඩාවට ලබා දෙන අපේ සර්ටත් හදපිරි ප්‍රණාමය (නි)

:       0       0

සුජීව Tuesday, 26 November 2013 01:50 PM

අපේ ලංකාවේ කාන්තාවන්ට ජීවන බර ඉසිලීමටත් වාර්තා තියන්න පුළුවන්. (නි)

:       0       0

සිල්වා Tuesday, 26 November 2013 02:29 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණා... එඩිතර හොද පුතුන් තුනක් ලක් මවගෙන් බිහිවුණා.... (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 26 November 2013 03:05 PM

"රට පොඩියි,අපි පොඩියි, අපිට බෑ" කියලා හිතන එක සහ අපේ රට ගැන ලැජ්ජා වෙන එක නැවැත්වූ දවසට මේ ලංකාව ලෝකයේ ඉහළම රටක්.රටක් ලෙස ජාතියක් ලෙස ඉදිරියට යමු මිනිසුනේ. අපිට පුළුවන්. අපේ ජාන ශක්තිමත්. අපි ලෝකය දිනමු. ජාතියක් ලෙස අපිට කළ නොහැක්කක් නොමැත.මේ බව දන්නා රටවල් අපිව පරාජය කරන්නට කරන කුමන්ත්‍රණ වලට නොබියව නිර්භයව දේශපාලන භේදයකින් තොරව එකාවන්ව එකට නැගිසිටිමු. (නි)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 03:17 PM

දරුවන් තිදෙනාටම සුභ අනාගතයකට ආසිරි පතමි (නි)

:       0       0

මංජුල Tuesday, 26 November 2013 03:23 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දු Tuesday, 26 November 2013 03:26 PM

සුභ පැතුම්! තව තවත් ජයග්‍රහණ හිමිකර ගන්න (නි)

:       0       0

කුමාර් Tuesday, 26 November 2013 04:12 PM

චින්තකත් පොළොන්නරුවේ නේද සුභ පැතුම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 67 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 221 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 688 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1171 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 878 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site