IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලංකාවට සීතල හිමාලෙන් එයි

හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ දිශාවෙන් දිවයිනට ඇතුළුවන මෙම සීත සුළඟ හේතුවෙන් නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. .ගොඩබිම ඔස්සේ පැමිණෙන බැවින් මෙම සුළඟේ ජල වාෂ්ප අවම මට්ටමක පවතී. ඒ හේතුවෙන් දෙසැම්බර් 15 දාට පසු ඊසාන මෝසම් සුළං ආරම්භවන තුරු වැසි නොලැබෙන බවද  කාලගුණ විද්‍යාඥ පබෝදා කරුණාපාල මහත්මිය කීයන්නීය.



අදහස් (0)

ලංකාවට සීතල හිමාලෙන් එයි

කුරුවිට Monday, 03 December 2012 03:25 PM

කාලයක් තිබුණා දවල්ටත් හීතල 1988 ,1989 දි (ස)

:       0       0

ලලිත් Sunday, 02 December 2012 12:40 PM

මිට ඉස්සරත් තිබ්බා විශාල හිතලක් , මතකද (දී)

:       0       0

සිල්වා Sunday, 02 December 2012 12:49 PM

හිතල ආනයනය කරනවා (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 02 December 2012 12:59 PM

මේක බොරුවක්. හිමාලේ තියෙන්නේ කොහෙද ? ලංකාව තියෙන්නේ කොහෙද ?? (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 02 December 2012 01:06 PM

උඳුවප් මාසේ සීතල දවසක ... (ස)

:       0       0

ඉඳුනිල් Sunday, 02 December 2012 01:25 PM

ඒගොල්ලෝ එහෙම කියනවානම්, ගොඩක් වෙලාවට වසරේ උණුසුම වැඩිම කාලය ඉදිරි දින කිහිපයේ වෙන්න පුළුවන්.. (ස)

:       0       0

හේමන්ත Sunday, 02 December 2012 01:38 PM

එපා කියන්නත් බෑනේ කොහෙන් ආවත් , පිළිගන්නයි වෙන්නේ උණුසුම් ඇදුමෙන් හැඩවෙලා (ස)

:       0       0

පෑලවත්තේ වික්ටර් Sunday, 02 December 2012 02:07 PM

අපොයි.. ලෝක විනාසෙද මේ ? (ස)

:       0       0

බින්දු Sunday, 02 December 2012 05:02 PM

කාලගුණේ එහෙම කියනවානම් හෙට ඉඳලා වහීවි (ස)

:       0       0

දිලන්ක Sunday, 02 December 2012 05:53 PM

ඕක එන්නේ ලබන අවුරුද්දේ (ස)

:       0       0

හිරු Sunday, 02 December 2012 07:37 PM

ඕය තත්වය පෙරේද ඉදන් තියෙනවා. කාලගුණේ හැමදාම වුනාට පස්සේ තමා කියන්නෙ (ස)

:       0       0

හිල්ම් Sunday, 02 December 2012 08:50 PM

කාලයක් තිබ්බ මතකද දවල්ටත් සීතල කාලයක් (දී)

:       0       0

උදය Saturday, 14 January 2017 08:12 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා

:       0       0

යෝනක Saturday, 14 January 2017 08:14 PM

එක අතකට සීතල හොඳයි උහුලන්න බැරි රස්නයට වඩා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 234 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 620 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 124 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 566 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 662 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1104 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site