IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාවට සහාය දෙන්නැයි ඉතාලි ලාංකිකයෝ ඉල්ලති

එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාලි රජය  තම ඡන්ද ප්‍රකාශ නොකිරීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටිනමෙන් බලකරමින්  ඉතාලියේ රෝම නගරය  හා ඒ අවට  වෙසෙන දෙසීයකට අධික පිරිසක් ඉතාලි පාර්ලිමෙන්තුව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූහ.

මේ සම්බන්ධව ලාංකිකයන්ගේ අත්සනින් යුතු පෙත්සමක් ද ඉතාලි පාර්ලිමෙන්තුවේ කථානායකවරිය වන ලාවුරා බොල්දීනී මහත්මියට භාර දුන්හ.  

                     



අදහස් (0)

ලංකාවට සහාය දෙන්නැයි ඉතාලි ලාංකිකයෝ ඉල්ලති

ගාම්න්ද Saturday, 15 March 2014 11:47 AM

ලංකාවට කිසි කෙනෙක්ට මොකුත් කරන්න නම් බැහැ ඒක තමයි ඇත්ත මේකේ පුදුමේ කියන්නේ ලංකාවේ චන්දයක් තියන කොටම ජිනීවා වල පරීක්ෂණ පවත්වනවා (දී)

:       0       0

ප්‍රි Saturday, 15 March 2014 01:18 PM

අමතක කරන්න එපා ඉතාලිය කියන්නේ නේටෝ සාමාජිකයෝයි කියලා (දී)

:       0       0

දර්ශිකා Saturday, 15 March 2014 04:13 PM

ලංකාවේ උනේ මොකද්ද නැත්තේ මොකද්ද කියන්න ඔය චෝදනා කරන මිනිස්සු දන්නවා නමුත් ඒ අය හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්න (දී)

:       0       0

ලලිත් Saturday, 15 March 2014 10:43 PM

බලාගෙන මල්ලිලා ඔයරටේ පුරවැසිකම එහෙම අරගෙන නම් ඔයරටෙන් එලෙව්වොත් යන එනමන් නැතිවෙනවා. ලංකාවේ ද්විත්ව පුරවැසිකම් දෙන එක නවත්තල. අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිවෙනවා. (අ)

:       0       0

සුභාෂිනි Sunday, 16 March 2014 12:05 AM

මේවා දකිනකොට ඇස්වලට සතුටුකඳුලු එනවා අපේ රටට අපි ආදරය කළාට දේශපාලකයෝ කන්නේ වින .(අ)

:       0       0

නඩරාජා Saturday, 15 March 2014 01:40 AM

ජාතිය මොකක් වුනත් ත්‍රස්වාවාදයට විරුද්දවිම මිනිසාගේ නාමයෙන් සිදුවිය යුත්තක්. අද ත්‍රස්සවාදයට උල්පන්දම්දෙන ලොකුම ත්‍රස්සවදියෝ තමයි ඇමෙරිකාව සහ එංගලන්තය සහ උන්ගේ ගැත්තන් , ඉතාලියේ ඉන්න සාමයට කැමති ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා. එය මගේ පැතුමයි. (අ)

:       0       0

රික්සන් Saturday, 15 March 2014 06:46 AM

බය වෙන්න එපා සත්‍ය ජය ගන්නවා. ලෝකෙම දවසක ලංකාවට සහාය දෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 0 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 482 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 698 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1580 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1775 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2198 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20420 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18481 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site