IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකාවෙන් 36ක් අයිඑස් ත්‍රස්තයන්ට එක්වෙලා

ඉරාකය හා සිරියාවේ අයිඑස් ත්‍රස්තවාදීන් හා එක්වීමට ශ්‍රී ලංකාවෙන් අඩු ගණනේ 36 දෙනකු ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියයි.

සමහර ශ්‍රී ලාංකිකයන් කාන්තාවන් හා දරුවන් ද කැටුව පවුල් පිටින් සිරියාවට ගොස් ඇතැයි ඔහු පවසයි. වන්දනාවේ යන බව කියා ඔවුන් ශ්‍රී ලංකාවෙන් ගොස් ඇතත් අයිඑස් ත්‍රස්තවාදීන් හා එක්වීමට ඔවුන් ගිය බව තමා විශ්වාස කරන්නේ යැයිද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගලේවෙල ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු (37) ගිය වසරේ ජූලියේදී සිරියාවට ගොස් ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය බවද ඔහු කීවේය. 



අදහස් (0)

ලංකාවෙන් 36ක් අයිඑස් ත්‍රස්තයන්ට එක්වෙලා

ජගත් Monday, 04 January 2016 01:37 PM

කාන්තාවනුත් අරගෙන ගියානම් අයිඑස්අයිඑස් එවුන්ට හොඳයි. (ස)

:       0       0

අසාද් Tuesday, 05 January 2016 08:17 AM

හැම මිනිහටම තමන් උපන් භුමියේ තමන්ගේ ආගමක් අදහගෙන තමන්ගේ පාඩුවේ ඉන්න තියෙනවනම් බහුතරයක්(මෝඩයෝ හැර) ඔය වගේ ත්‍රස්තවාදී සංවිධාන වලට එක් වෙන් නැහැ.දිලිප් තේරුම්ගත්තේ නැහැ මම කිව්ව දේ. රටක මහා ජාතියෙන් (සමහරක් ) වෙන කොන්කිරීම්,සිදුවන ආගම මර්දනය කිරීම්,අනෙක් ආගම අපහාසයට ලක් කිරීම් වගේ දේවල් වලින් අන්තවාදී අදහස් දරන සුළු පිරිසක් අර සුළු ජාතින් තමන්ගේ පැත්තට යොමුකර ගන්නවා.ඒ යොමුවෙන සුළු ජාතින් සම්බන්දව ඒ රටේ මහා ජාතිය වගකිව යුතුයි. (බ)

:       0       0

අලි Monday, 04 January 2016 01:45 PM

ලොකු දෙයක් අප්පා මෙහෙ ඉන්නේ නැතුව එහෙ ගිය එක. තව යන්න අවශ්‍ය අය ඉන්නවනම් යවන්න තියෙන්නේ. නමුත් යන මානසිකත්වය හදල දෙන්නෙත් අපිමයි නේද (බ)

:       0       0

අතුල Monday, 04 January 2016 01:42 PM

අනේ කෝ මේ සුළු ජාතීන්ට ජාතිවාදී කතා කියන්න එපා කියල කෑ ගහපු අය?? (බ)

:       0       0

විජිත් Monday, 04 January 2016 01:49 PM

මේ ත්‍රස්ත ප්‍රශ්නය තව තවත් ව්‍යප්ත කරන්න බලපාන එක සාධකයක් තමයි මේ ත්‍රස්තයන්ට ගෙවන දෛනික දීමනාව. දිනකට ඩොලර් 400ක්.මාසෙකට නොවෙයි දිනකට.!!! මේ දීමනාව, දුප්පත් කමින් මිරිකී සිටින,වෙන කිසිම පිළිසරණක් නොමැති දුප්පත්කමේ පතුලේම සිටින්නන් තමන්වෙත ආකර්ෂණය කරගැනීමේ " ඇමක් " ලෙස අයි එස් ත්‍රස්තයින් යෙදා ගන්නා බවයි මගේ අදහස. (බ)

:       0       0

දිසානායක Monday, 04 January 2016 02:46 PM

විදුහල්පති ගියානම් ගෝලයෝ නොයා ඉදීවිද? (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 05:42 AM

පුළුල් විදෙස් සම්බන්ධතා පවත්වලා වගෙයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 04 January 2016 04:30 PM

දැන්වත් රටේ බුද්ධි අංශයට රටේ ආරක්ෂාව ගැන නිදහසේ වැඩකරගෙන යාමට ඉඩදෙනවද? එහෙම නොවුණොත් මීටවඩා විපත් වලට මුහුණදෙන්න සිදුවීම වැළැක්වීමට බැරිවේවි. ඔය පටන්ගැන්මක් විතරයි. (නි)

:       0       0

දිලිප් Tuesday, 05 January 2016 05:53 AM

ආගම් නාමයෙන් හිත පිත් නැති කුරිරු ඝාතන කරන මොලයක් නැති මිනිසත් කමට නිගා දෙන මෙවන් අයට එක වන අයත් ත්‍රස්තවාදියන්මය. අසාද් කියන ආකාරයට එයට මහා ජාතිය වගකිවයුතු නැත. තම නැණ පමණ අනුව කල්ක්‍රියාව සිදු වනු බව හිතට ගන්න. යලිත් මනුසත් බව ලැබිමනම් උගහටමය. (බ)

:       0       0

යශෝද් Monday, 04 January 2016 06:33 PM

මේක භයානක තත්ත්වයක් (නි)

:       0       0

නිශාන්ත Tuesday, 05 January 2016 06:21 AM

අහනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

දුෂ්මන්ත Monday, 04 January 2016 10:07 PM

ගිය අය ආයෙත් ආවොත් තමයි තරු පෙනෙන්නේ අපේ රටටත් (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 06 January 2016 01:36 AM

ආගම් නාමයෙන් හිතපිත් නැති කුරිරු ඝාතන කරන, මොළයක් නැති, මිනිසත්කමට නිගාදෙන මෙවන් අයට එකවන අයත් ත්‍රස්තවාදියන්මය. (නි)

:       0       0

කමල් Tuesday, 05 January 2016 01:47 AM

මහින්ද කිතුල්ගොඩ ඉන්නේ සීෂෙල්ස් වල , එරට ගැන කියන්නකෝ. මෙහෙ අපි බලාගන්නම්. (ස)

:       0       0

විපුල Monday, 04 January 2016 12:05 PM

රාජ්‍ය නීතිය කඩන්නා එයින් මිදුනද , ධර්ම නීතියෙන් හෝ සොභාව නීතියෙන් හෝ විශ්ව නීතියෙන් දඩුවම් ලබන්නේමය .... (ම)

:       0       0

මුහම්මද් Tuesday, 05 January 2016 03:09 AM

ඔය කියන එක්කනාට ඔප්පු කරන්න පුලුවන්ද ඒගොල්ල ගියේ අයිඑස්අයිඑස් එකට තමයි කියල. ඔවුන්ගේ විස්තර අපට දුන්නොත් ඔවුන්ට එරහිව අප මුස්ලිම් සමාජයයේදී පියවර ගන්නවා. අයිඑස්අයිඑස් යනු මුස්ලිම් නොවන අය බව ඔබ සියළු දෙනා දැනගත යුතුයි. (ස)

:       0       0

අසාද් Tuesday, 05 January 2016 03:52 AM

ඔය අතුල ලා වගේ හිතන අය හින්ද තමයි හැම ප්‍රස්නයක්ම. රටක සුළු ජාතින් ත්‍රස්තවාදීන් වෙනවා කියන්නේ ඒ රටේ මහා ජාතියේ වරද. සම්පුර්ණ වරද කියන්නේ නැහැ. හැම ආගමක්ම නියෝජනය කරන මෝඩයෝ පිරිසක් ඉන්නවා. ඒ අය නැති වෙන එක වලක්වන්න බැහැ. හැබැයි බහුතර සුලුජාතින් ගේ මේ හැසිරීමට මහා ජාතිය වගකිව යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 732 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 868 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1587 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2017 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 513 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1055 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35807 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site