IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


"ලංකාවේ කාටත් ඇහුම්කම් දෙනවා"

ශ්‍රී ලංකාවේ සියලූ ජන කොටස්  හමුවී ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන ඇහුම්කන් දෙන බව මෙරට නිල සංචාරයක නිරත මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කොළඹදී ප‍්‍රකාශ කළේය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා නවාතැන් ගෙන සිටින කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී ඔහු මේ බව කීය.

ඔහු මෙසේද කීය

“මම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුට පත් වෙනවා.කාලයක සිට මම ලංකාවේ සංචාරයකට එන්න බලාපොරොත්තුවෙනුයි සිටියේ. මේ සංචාරයේ රජයේ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේ මේ රටේ සිටින සියලූ ජන කොටස් වල නියෝජිතයින් හමුවී ඔවුන්ට ඇහුම්කන් දීමට බලාපොරොත්තු වෙනවා."

ඔවුන් ප‍්‍රකාශ කරන හැම දෙයකට මම ඉතා සාවධානව අවධානය යොමු කිරීමට කැමැත්තෙන් සිටිනවා. එසේම ඉදිරි දින කිහිපයේ දී ඉතාම ඵලදායි සාකච්ඡාවට කිහිපයකට සභාගීවීමට අපේකෂා කරනවා”



අදහස් (0)

"ලංකාවේ කාටත් ඇහුම්කම් දෙනවා"

බමුණු Sunday, 07 February 2016 02:35 PM

රටෙන් කැල්ලක් ඉල්ලයි, තරස්තවාදීන් නිදහස් කොරන්න කියයි වම් කනින් අහල දකුණු කනින් පිටකරන්න. ඕව ගණන් ගන්න එපා.(කෞ)

:       0       0

දහම් Sunday, 07 February 2016 02:39 PM

(කු)මාරයෝ, ඔහේගේ පැමිණිල්ලේ සාක්ෂිකාරයෝ කවුද කියල විත්තියට කියන්නේ නැහැ. මේ කොහේ තියෙන නීතියක්ද? ඔහේ උතුරේ ගිහින් කොටි හිතවාදී දෙමල ජනයා හමු වුනා. ඇයි අත්තිඩියේ රණවිරු සෙවනට ගිහින් කොහොමද කොටින්ගේ තිරිසන් ප්‍රහාර නිසා හමුදාවේ අය ආබාධිත වෙලා ඉන්නේ කියල ඇස් දෙකෙන් දකින්න කෙමති නැත්තේ.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 269 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2018 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 916 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1012 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1233 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site