IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංකාවේ කෙලවල්ලාට ලෝකයේ ලොකු තැනක්

ශ්‍රී  ලංකා ටුනා  හෙවත් කෙළවල්ලා නමින්  ලොවට හඳුන්වාදීමට  කටයුතු  කරන බව ධීවර ඇමැති  මහින්ද මහතා  කියයි.

වෙනත්  රටවල්  ලංකාවේ  මාළු අලෙවි කරනවා. ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ. ඒ  නිසා  ජාත්‍යන්තර වෙළඳපොළේ  වැඩි ඉල්ලුමක්  තිබෙන්නේ  අපේ  කෙලවල්ලන්ට  බව ඔහු  පවසයි.



අදහස් (0)

ලංකාවේ කෙලවල්ලාට ලෝකයේ ලොකු තැනක්

අරවින්ද Friday, 05 August 2016 03:00 AM

රටේ මාලු පරිභෝජනය කරලා අතිරික්තයක් තියනවා නම් පිටරට ඇරියට කමක් නැහැ. හැබැයි කුණුකොල්ලෙට පිටරටවලට අපේ දේවල් දෙන්න එපා. (නි)

:       0       0

ස්මිත් Thursday, 04 August 2016 11:33 AM

මාලු කාලත් ඉවරයි (ම)

:       0       0

බන්දුල Thursday, 04 August 2016 12:11 PM

කෑම මේසයට යන ලොකු තැනක් වගේ (රේ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 August 2016 12:36 PM

විහිලුවට නෙවෙයි අපේ රටේ පස වගේම තමයි අපේ මුහුදත් (රේ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 04 August 2016 12:57 PM

මාළුන්ට ඉල්ලුම තිබියදී සංස්ථාව පුද්ගලීකරණය කරන්නේ ඇය පරිපාලනය විදිමත් නොකර පුද්ගලික මුදලාලිලාට දෙන්න එපා රට පාලනය කරන්න තව අය බල ඉන්නවා රාජපක්ෂට අත වනන්න (රේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 August 2016 01:14 PM

\"ලොව හොඳම මාළු තිබෙන්නේ අපේ මුහුදේ\".මේ කතාව සත්‍ය වෙන්නේ අපේ මුහුදේ ලවනතාවය වැඩි නිසයි කියලයි මම අහල තියෙන්නේ.රසින් මාළු වුනත් කරවල වුනත් ලංකාවේ විශේෂයි .(ම)

:       0       0

ගයාන් Friday, 05 August 2016 04:46 AM

හැමදාම අපේ දේවල් කාගෙනම හිටියහම ඇතිනේ. දැන්වත් දූපත් මානසිකත්වෙන් මිදෙමු (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 04 August 2016 01:59 PM

කරුණාකර ලංකාවේ මාලු පිටරට යැවීම නතර කරන්න ,අපේ මත්ස්‍ය නිෂ්පාදනය අපේ රටේ පරිභෝජනයටත් මදි , අපේ අලුත්මාලු පිට රට පටවලා එම මුදල් වලින් ගුණාත්මක බවින් අඩු ටින්මාළු මෙහෙ ගෙනත් කන්නේ මොකටද ? (ම)

:       0       0

කින් බෙනට් Thursday, 04 August 2016 03:41 PM

විකුණාගෙන කන්න තියෙන දේවල් ඔක්කොම විකුණගෙන කමු . තව ටික දවසකින් ලංකාවේ මිනිස්සුන්ට කන්න වෙන්නේ පිට රට අරින්න කෙලවල්ලන්ගේ විසිකරන කටු තමයි .මරු ආණ්ඩුව .(රේ)

:       0       0

හේවා Thursday, 04 August 2016 07:35 PM

කෙලවල්ලාටත් නරක කාලයක් ලබන්න වගෙයි යන්නේ (නි)

:       0       0

අබය Thursday, 04 August 2016 10:03 PM

බර්ලින් සිල්වා කියන කතාව හරි. අපේ නැවුම් දේවල් පිටරට පටවලා අපි මාස ගණන් පරණ මාළු සල්ලි දීලා කනවා. (නි)

:       0       0

සිල්වි Thursday, 04 August 2016 10:10 PM

අපේ රටේ මාළු අපේ මිනිසුන්ට කන්න දෙන්න ඕනෑ. අර ඉන්දියන්කාරයෝ අපේ මාළු හොරකම් කරන එක නතර කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 66 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 157 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 82 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 79 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 413 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 477 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site