IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ලංකාව ගැන පදනම් විරහිත වාර්තාවක් දීලා‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව පිළිබඳව පදනම් විරහිත කරුණ මත සකසා ඇතැයිද එම නිර්දේශ ස්වාධීන රටක් වශයෙන් පිළිගත නොහැකි තත්ත්වයක ඇතැයිද මහජන එක්සත් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ගුණවර්ධන මහතා ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන යම් අකටයුතුකම් වෙතොත් ඒවා පරීක්ෂා කර සුදුසු ප්‍රතිකර්ම සැලසීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෘත්තීය දක්ෂතාවයන්ගෙන් යුතු කීර්තිමත් විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්වාධීන අධිකරණ පද්ධතියක් අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවති බව කියා සිටියේය.

webdinesh_2015922

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

‘ලංකාව ගැන පදනම් විරහිත වාර්තාවක් දීලා‘

ලලිත් Tuesday, 22 September 2015 09:38 AM

ඉතින් මහත්තයෝ ඕක හැමදාමත් කියන දෙයක්නේ. ඕකට බැනර් ගහගෙන මෙහෙ දහයක් පහළොහක් අටවාගෙන කියව කියව ඉඳල වැඩක් තියෙනවද? අනික හැමෝම දන්නා දෙයක්නේ ඔය ආයෙත් ආයෙත් කියන්නේ. දැන්වත් රට ගොඩ ගන්න ක්‍රියාමාර්ගයක් ගැන හිතන්න බලන්නකෝ? (අ)

:       0       0

විජයබාහු Tuesday, 22 September 2015 08:01 AM

ඕක අහන්නත් දෙයක්ද මහත්තයෝ. ඕනේ හරකෙකුට තේරෙනවා ඕක බොරුවට හදපු එකක් කියල. ඔහොම දේවල් වුණා නම් අච්චර හමුදාවේ දරුවෝ මැරෙන්නේ කොහොමද අන්තිම සටනේදී (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 323 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 435 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 91 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 626 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 161 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 912 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site