IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලංකාව ගැන සංචාරක නීති ලිහිල් කළ ස්විට්සර්ලන්තයට ප්‍රශංසා

(අංජුල මහික වීරරත්න)

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ස්විට්සර්ලන්ත රජය විසින්  ශ්‍රී ලංකාවට එරෙහි සංචාරක උපදේශන ලිහිල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) ප්‍රශංසාව පළ කර තිබේ.

ශීත ඍතුවෙිදී  ස්විස් සංචාරකයන්ගේ හොඳම ගමනාන්තයක් බවට ශ්‍රී  ලංකාව පත්කිරිමට කටයුතු කරන බව  ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාවරුන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග මහතා පැවසීය

මෙමගින් ස්විට්සර්ලන්ත සංචාරක ක්‍රියාකරුවන්ට නැවත වරක් ශ්‍රි ලංකාව ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි විජේතුංග මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ නවතම වර්ධනයන් සැලකිල්ලට ගෙන දේශපාලන හා සමාජීය  තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ස්විට්සර්ලන්ත රජය සිය පුරවැසියන්ට නිර්දේශ කර ඇත.

“සමාජ ජාල ඇතුළු දේශපාලන සාකච්ඡාවලින් වළකින ලෙසත්, පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසත් ස්විට්සර්ලන්ත රජය සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.



අදහස් (0)

ලංකාව ගැන සංචාරක නීති ලිහිල් කළ ස්විට්සර්ලන්තයට ප්‍රශංසා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 440 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1104 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 417 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 966 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 129 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 760 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site