IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලංකාවේ තිදෙනෙක් ඩුබායි හිරේට

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි  අධි සුඛෝපබෝගී    නිවසකින් ඩිරාම් මිලිනයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න)    වටිනා බඩු භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය  වසරක් බැගින් වූ සිර දඬුවම් පැනවූ බව ඩුබායි ද නැෂනල් පුවත්  වෙබ් අඩවිය අද (29) වාර්තා කළේය.

2015   අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකමට   අදාළව ඩුබායි පොලීසිය විසින් නඩුව ගොනු කර තිබිණි.

මෙම සොරකමට සම්බන්ධ වූ  බව කියන ලාංකිකයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක්   ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.  තමන්ට එරෙහි නඩුව  අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී ඔහු  චෝදනාව  ප්‍රතික්ෂේප කළේය.

සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පළා ගොස් ඇතැයි ඩුබායි පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

කෙසේ වෙතත් සියලු කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරු වරයා චූදිත ලාංකිකයින්ට එරෙහිව වසරක් බැගින්වූ සිර දඬුවම් පනවනු ලැබීය.



අදහස් (0)

ලංකාවේ තිදෙනෙක් ඩුබායි හිරේට

සෑම් Wednesday, 30 November 2016 04:32 AM

මේ වගේ අය නිසා අපිටත් මේ රටේ වැදගත් විදියට රස්සාවක් කරගෙන ඉන්න විදියක් නෑ.. (ම)

:       0       0

ජනහිත Tuesday, 29 November 2016 06:46 PM

මොවුන් රට කනවා විතරක් නොවෙයි ලෝකෙත් කනවා. (නි)

:       0       0

අමිත් Wednesday, 30 November 2016 01:23 AM

තිලක් ඩුබායි මේ අය හඳුනනවද දන්නෙ නැහැ (නි)

:       0       0

මහින්ද Wednesday, 30 November 2016 01:31 AM

තිලක්, මොකද නිහඬ? ඔයාද හිරේ ගියේ? (නි)

:       0       0

ධම්ම Wednesday, 30 November 2016 01:47 AM

දඬුවම හොඳටම මදි. අවුරුද්දක් වැඩකරලා රුපියල් කෝටි හතරක් ඉතිරිකරන්න බැහැ. ඉතින් කෝටි හතරක් හොරකම්කරලා අවුරුද්දක් හිරේ හිටියම ඒක දඬුවමක්ද. (නි)

:       0       0

සත්‍යා Wednesday, 30 November 2016 02:21 AM

මිලියන ගණනින් නීතිවිරෝධීව බැංකු ගිණුම් පවත්වාගෙන යාම ආදී එකී නොකී රාජතාන්ත්‍රික වැඩකිඩ නිසා, පසුගිය කාලයේ අපේ රටේ පාලකයින් හා පාලිතයින් අතර හොරකම, දුෂණ හා වංචා සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැතිබව ජාත්‍යයන්තරය හොඳින් තේරුම් ගත්තා. ඉදිරි කාලයේදී කම්බ හොරුන් ලක්ෂ ගණනනින් මැදපෙරදිගට රැකියා මුවාවෙන් යැව්වොත් අයවැය හරහා බදු අයකර ජනතාව පෙළනවාට වඩා හොඳ ආදායමක් හොයන්න පුළුවන්. අනික ඒ මුදල් විදේශීය විනිමය ලෙසින්ම ලංකාවට ලැබෙනවා. මොකද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1047 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 695 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 254 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1944 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1761 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 546 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site