IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලංකාවේ තුන්දෙනා කෝටි දොළහක රන් අදිති

රුපියල් එකොළොස්කෝටි හැත්තෑ නව ලක්ෂයක් වටිනා රන් කිලෝ විසි හයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන දින 14 ක් දක්වා ගමන් කළ බව නවදිල්ලි අධිකරණයක් කියයි.

අබිදුල් රෙහෙමන්ඩ් ෂික් මොහොමඩ් (36) මොහොමඩ් වදීර් (28 ) හා මොහොමඩ් (43) එම තිදෙනාය.

අබ්දුල් හා වදීර් මුම්බායි සිට නවදිල්ලියට පැමිණි බවත් ඔවුන්ගේ බෑග්වල කිලෝ දහය බැගින් රත්තරන් තිබු බවත් කියති.

තෙවැනි පුද්ගලයා ළඟ කිලෝ හයක රත්තරන් තිබී ඇත.

ඔවුන්ගේ කාරිය වී ඇත්තේ ගුවන්තොටේදී නාඳුනන පුද්ගලයකුට රන් තොගය බාරදීම බව නවදිල්ලි පොලීසිය පවසයි.

 

 



අදහස් (0)

ලංකාවේ තුන්දෙනා කෝටි දොළහක රන් අදිති

රූපසිංහ Monday, 24 February 2014 04:03 PM

මේවා ලංකාවේ සම්පත් ද එහෙම නැතුව අපේ රටට හොර රහසේ ගෙන එන ඒවාද? මට තේරෙන හැටියට නම් ලංකාවේ සිට මුම්බායි ගොස් (එතනින්) මුම්බායි සිට නවදිල්ලියට පැමිණියා විය යුතුය. එය එසේ නම් මෙතරම් ධනස්කන්දයක් අපරටින් පිටවී ගියේ කෙසේද? එසැන පුවත් මගින් අප කොතෙක් වත් මෙවැනි පුංචි කතාන්තර අසා ඇතත් මෙවැනි ඇති ධනස්කන්දයක් අල්ලපු බව නම් මාගේ මතකයේ නැත. (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 February 2014 03:40 AM

මේ අයියල බිස්නස් කරලා පෝසත් වෙන්නේ හරිම ලේසියෙන්. අපේ සිංහල ගොවියෝ දවසම කුඹුරු කොටලා අන්තිමට අමුඩේ විතරයි ඉතුරු වෙන්නේ. මේ අයගේ නෝනලා අපේ කට්ටිය වගේ රස්සාවල් කරකර මැරෙන්නේ නෑනේ.බෙහෙත් ගන්න එන්නෙත් රත්තරන් පුරවගන.ඇයි අප්පා මේ ප්‍රශ්න ඔක්කොම අපිට විතරක්? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 401 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 252 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 662 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site