IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලංකාවේ නිදහස චීනයේ සමරයි

ශ්‍රී ලංකාවේ හැටපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවයක් චීනයේ බිජිං හි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ දී අභිමානවත් ලෙස ඉකුත්දා පැවැත්විණි.
චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කොඩිය ඔසවා ලාංකීය සම්ප‍්‍රදායික චාරිත‍්‍රවලට මුල් තැන දෙමින් නිදහස් සැමරුම පැවැත්විණි. බීජිං නුවර ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.
සර්ව ආගමික වතාවත්වලින් පසුව උත්සව සභාව ඇමතූ තානාපති රංජිත් උයන්ගොඩ මහතා කීවේ දේශපාලන, සමාජීය, ආර්ථික වශයෙන් සංවර්ධනයක් කරා යන ගමනේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම ඉතා ශක්තිමත්ව පවතින බවත්, මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉතා වැදගත් බවත්ය.
මෙම අවස්ථාවට චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරි මණ්ඩලය, බීජිංහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු, චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයේ නියෝජිතයෝ ශ්‍රී ලංකා x චීන තරුණ සංසදයේ සාමාජිකයෝද සහභාගි වූහ.

 



අදහස් (0)

ලංකාවේ නිදහස චීනයේ සමරයි

අජිත් Friday, 15 February 2013 06:20 PM

මේ යන හැටියට චීන නිදහස් දිනයත් ලංකාවෙම සමරයි වගේ.(වදී)

:       0       0

සිල්වා Sunday, 17 February 2013 04:59 AM

චීනයේ මෙන්ම ලංකාවේද දේශපාලන බල පුළුවන්කාරකම්කාරයෝ දුප්පත් ජනතාව පීඩනයට පත්කරලයි තියෙන්නේ. (නි)

:       0       0

සෙනරත් Friday, 15 February 2013 09:17 PM

ලෝකේ කොහේ හිටියත් අපේ රට අමතක කරන්න බැහැ. (නි)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 09:26 PM

උත්කර්ෂවත් අන්දමින් කළා කියන්නේ, මුදල් ගොඩක් වියදම් වෙලා ඇති නේද? (නි)

:       0       0

අනුර Friday, 15 February 2013 10:51 PM

අපේ අසල්වාසියා වියයුත්තේ චීනයයි. (නි)

:       0       0

ගිමාල් Saturday, 16 February 2013 04:24 AM

අපි කවදාදා චීනයෙන් නිදහස් වෙන්නේ? (නි)

:       0       0

පාලිත Saturday, 16 February 2013 07:05 AM

මේක එම්බසියක් නෙමෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 148 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 799 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 638 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 343 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2597 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 956 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site