IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලංකාව නිවැරදි පාරේ යන බව මහ බලවතා කියයි

ශ්‍රී ලංකාවේ නිවැරදි ගමන් මඟ පිළිබඳ ප්‍රසාදය පළ කරන බව අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී  පවසයි.

එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය දිගටම ලබාදීමට අමෙරිකාව සූදානම් බවද ඔහු කීවේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති හමුවකදී රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා තම රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකාව සුබවාදී ප්‍රගතියක් ලබා ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අවාධාරණය කළේය.

සංහිඳියා වැඩපිළිවෙළ උදෙසා ඇතැම් අන්තවාදීන් බාධා සිදු කළ ද රජය අධිෂ්ඨානශීලීව සංහිඳියා අරමුණු ජයගැනීමට කැපවී සිටින බව ජනාධිපති කීවේය.

 



අදහස් (0)

ලංකාව නිවැරදි පාරේ යන බව මහ බලවතා කියයි

ඉසුරන්දි Thursday, 22 September 2016 10:49 AM

අපිට ජාත්‍යන්තරය ජයගත හැක්කේ සමගියෙන් සාමයෙන් ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කළොත් පමණයි. නැතුව හැලහැප්පීම් මගින් වෙන්නේ අපි වගේ කුඩා රටක් ඔය බලවතුන්ගේ ඈත් වී කොන්වීම පමණයි. (අ)

:       0       0

කසුන් Thursday, 22 September 2016 11:32 AM

ඔව් ඉතින් ඔහොම තමයි.(හේ)

:       0       0

විපුල Thursday, 22 September 2016 12:05 PM

රට හරි මාවතේ යන බව මේකෙන් පේනවා.(හේ)

:       0       0

දහම් Thursday, 22 September 2016 12:15 PM

දැන් මේ යහපාලනය ඇවිල්ලා අවුරුදු එකහමාරයි. ඇමෙරිකාවට හොඳටම දෙකට නැමිලා හිටියට ශත පහක ආධාරයක් දුන්නද (නි)

:       0       0

රත්නායක Thursday, 22 September 2016 12:27 PM

හරි මාවත කියන්නෙ අැමෙරිකානු කොලනියක් බවට පත් වීමද?(හේ)

:       0       0

සජී Thursday, 22 September 2016 08:26 AM

අපිට දෙන්න පුලුවන් ලොකුම සහය තමයි අපේ රටෙන් ඈත්වෙලා ඉන්න එක (නි)

:       0       0

ධම්මික Thursday, 22 September 2016 09:00 AM

තනිව ජිවත් විය නෙහැකියි ඒම නිසා අපිත් ජාත්‍යන්තරය එක්ක හොදහිත දිනාගෙන බුදු දහමට අනුව ජිවත් විය යුතයි එයයි අපේ සංස්කෘතිය (හේ)

:       0       0

වසන්ජය Saturday, 24 September 2016 09:43 PM

මොකක්ද ඔය සංහිඳියාව කියන්නේ උතරේ ජනය ඉල්ලන ඉල්ලලනා හැම දේම දීමද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1329 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1497 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1333 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site