IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරැළියට ඇමෙරිකා සහාය

ශ්‍රී ලංකාවේ  සිදු වන  පරිවර්තනයට ඇමෙරිකාවේ  සහාය නිරන්තරයෙන්  හිමි වන බව  ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශිකා සුසාන් රයිස් පවසන්නීය.

බුරුමය,ටියුනීසියාව,මෙන්ම ශ්‍රි ලංකාවේද වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීම සඳහා තම රජය සහයෝගය දක්වන බවද  ඇය කියන්නීය.

ශ්‍රී ලංකාවේ  විවෘත ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයක් බිහිවීමට  ඇමෙරිකාව  සහාය වන බවද රයිස් කියන්නීය.

 



අදහස් (0)

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරැළියට ඇමෙරිකා සහාය

පාලිත සේනානායක Sunday, 08 February 2015 05:16 PM

දැන් ජෝසප් ගේ හඩ එලියට ඇවිල්ලා (නදී)

:       0       0

ධම්ම Sunday, 08 February 2015 06:15 PM

හිටපු ආර්ථික සංවර්ධන ඇමතිතුමා ඇමෙරිකාවට නොගියා නම් මේ සහයෝගය ලැබෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 February 2015 08:42 PM

ඇමරිකන් මිනිසුන් මැදපෙරදිගට දී තිබෙන ප්‍රජා නිදහස රජ කරවන්නට දඟලන දැඟලිල්ලක තරම! (නි)

:       0       0

නදී Monday, 09 February 2015 12:30 AM

අපෝ! ඇමරිකාව නම් නැතුවට කමක් නැහැ (නි)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 03:19 AM

සිරියාවේ, ලිබියාවේ, යුක්රේනයේ වගේ නෙමෙයි නේද ? (නදී)

:       0       0

නිපුන් Monday, 09 February 2015 04:26 AM

චීනයේ, රුසියාවේ වගේ රාජපක්ෂලාට නොදෙවෙනි හෝ ඊටත් එහා ගිය දහජරා පාලනයට වඩා ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය 100 ගුනයක් වටිනවා.(නදි0

:       0       0

සත්‍යපාල Tuesday, 10 February 2015 04:18 AM

ශශී ඕකට තමයි කියන්නේ "දී කිරට බළලුත් සාක්ෂි" කියලා. "අත ඊසොප්ගේ හඬ ඡේකොබ්ගේ" කියන එකත් හරියටම හරියනවා. ඩොලර් සහ වීසා දෙනවනම් චරිත සහතික දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.අපේ රටේ විතරක් නොවෙයි ඕනෙම රටක.ඒවගේ විපාක විදින අය ලිබියාවේ ඉරාකයේ .ගොඩක් රටවල ඉන්නවා.(දිල්)

:       0       0

ඉන්දික Sunday, 08 February 2015 11:26 AM

පිටිපස හිටිය අය දැන් වේදිකාවට නැගලා බරටම වැඩ වගේ. දින 100 ට මෙයාලගේ වැඩ ටිකනන් ඉවර කලා වගේ (නදී)

:       0       0

චමිල Monday, 09 February 2015 05:41 AM

නීතියක් නැති කාලකන්නි චීනුන්ට වැඩිය නම් ඇමරිකන් කාරයෝ ටිකක් හොදයි තමා !!!! එත් ඛනිජ තෙල් වැනි ස්වභාවික සම්පත් හුඟක් නැති පොඩි රටක් විදියට අපට තිබෙන වටිනාම සම්පත් වුන මානව සම්පත යොදාගෙන රට සංවර්ධනය කරන්න නම් අපට වඩාත් ලං කරගත් යුත්තේ ජපානය. (ස)

:       0       0

ශශී Monday, 09 February 2015 06:03 AM

මම නිපුනගේ කතාවට එකඟයි. සමහරුන්ට ඇමරිකා කිව්වම මාර බයක් තියෙන්නේ. මේක අවුරුදු 2000 කට පෙර ඉදන් ප්‍රජාතන්ත්‍රවාදය තිබු රටක්. අපිමයි කා ගත්තෙ. (ස)

:       0       0

ඇසළ Sunday, 08 February 2015 01:07 PM

වැඩිය ළං කරගන්න නම් හොඳ නැහැ (නි)

:       0       0

ගයන්ත Monday, 09 February 2015 04:08 PM

ඇමෙරිකන් කාරයා ලෝක පොලිස් කාරයා කියල පිළිගන්න රටක් තමයි අපේ රට ශ්‍රීලංකාව. දේශපාලන බලය වෙනස් වෙලා එක රැයකින් ඇමරිකාව බොහෝ දේ කියන්න පටන් ගත්ත හරියට බලාපොරොත්තුවෙන් හිටිය ජයක්ග්‍රහණයක් ලැබූව වගේ. ඒක එහෙම නොවෙයි කියා කියන්ටද බැරිය. විදේශ ඇමති මෙලෝ සිහියක් නැතිව උඩු ගුවනේ ඉඳන්ම වැඩ පටන් අරගෙන. දින 100 ඉවරවෙන කොට ගුවන් කාලය දින 80 , 90 වෙයි කියල මට හිතෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 522 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 732 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 446 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 931 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1730 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 425 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site