IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ලංකාව බටහිර කොළණියක්ලු‘

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  ප්‍රකාශ  කරන කිසිවක්  පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර  ගුණදාස අමරසේකර  බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී  ප්‍රකාශ කළේය.

සිරිසේන මහතාගේ  පසුගිය ක්‍රියා කලාපය ඊට  හේතුව බවද එහු කීවේය.

අයවැය පිළිබඳ කතා බහෙන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය වෙනතකට  යොමු කර  ඇතැයි ද ඔහු මෙහිදි පැවසිය.

ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධින රාජ්‍යයක්  නොව බටහිර ජාතින්ගේ කොළණියක් යැයි ද ඔහු පැවසිය.

DSC_5327 DSC_5339 DSC_5356



අදහස් (0)

‘ලංකාව බටහිර කොළණියක්ලු‘

මහින්ද වික්‍රමසිංහ Tuesday, 01 December 2015 03:37 PM

උපදෙස් දෙන පණ්ඩිතයෝය රටට කෙරුවේ විනේ (බ)

:       0       0

තිලක් Tuesday, 01 December 2015 05:27 PM

අපේ දේශපාලකයන්ගේ වැඩ නිසා තව අවුරුදු 25 කට මෙපිට මුස්ලිම් දෙමළ හා සිංහල සුළු පිරිසකගේ චන්ද වලින් මේ රටේ මුස්ලිම් ආණ්ඩුවක් හැදෙන්න පුළුවන් දේශපාලන නායකත්වය අපෙන් ගිලිහේවි එදාට අද යතාර්ථය තේරේවි (රේ)

:       0       0

සුපුන් Tuesday, 01 December 2015 06:31 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

විජිත් Tuesday, 01 December 2015 06:45 PM

ශාන්ත සේනාධිර, මමත් බටහිර රටක ඉගෙනගෙන,බටහිර රටක අවුරුදු 31 විතර ජීවත්වෙන්නේ. මම දැනට සේවය කරන ආයතනයේ රටවල් 81 ක අය එක එක රැකියා කරනවා. මම මේ හැමදෙනා සමඟම ඉතාමත්ම සුහදව ඉන්න නිසා ඒ ඒ රටවල සමාජ සංස්කෘතික අංග ගැන මටත් දැනගන්න ලැබෙනවා. මමත් ඒ ඒ රටවල ජාතිවාදයන් ගැන සොයාබැලුවා. 100% ජාතිවාදයක් නැති රටක් මට නම් හමුවෙලා නැහැ. (නි)

:       0       0

නුවන් Tuesday, 01 December 2015 09:37 AM

බලන් ඉමුකෝ.(හේ)

:       0       0

සේන Tuesday, 01 December 2015 09:42 AM

එය පරම සත්‍යයක්‌ බව දැන් ඔප්පුවී හමාරයි (නි)

:       0       0

නිල්මිණි Tuesday, 01 December 2015 09:52 AM

මට බය හිතෙනවා අප්පා මම වයසට ගියාම මොනවා වගේ විකාර කියවාවිද කියල. (ස)

:       0       0

දේ සිල්වා - ඩුබෛ Tuesday, 01 December 2015 10:02 AM

නිකන් ගෙදරට වෙලා පිනක් දහමක් කරොත් හොඳ නැද්ද? මහින්ද මහත්තය ඉන්නකන් එයාගේ නම කියා කියා බැන්නා. චිනයේ කොලොනියක් කිව්වා. දැන් මෙහෙම , අපේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (ස)

:       0       0

රොෂාන් Tuesday, 01 December 2015 10:10 AM

පිස්සු. (ස)

:       0       0

රසිකා Tuesday, 01 December 2015 10:18 AM

රජුන් ,රජකුමරුන් ,සට්ටම්බියන් පිරුන,මහජනයා වහලුන් වෙන ගෝත්‍රික සමාජයකට වඩා එය ඉතා හොඳයි. (ස)

:       0       0

චින්තක Tuesday, 01 December 2015 10:29 AM

මෙයාලට පිස්සු. තමිල්නාඩුවට ගිහින් දාන්න ඕන. (ස)

:       0       0

හෆීල් Tuesday, 01 December 2015 10:33 AM

මෙතුමා ඇතුලු වාසුදේව, සෝමවංස, ඩේව් ගුණසේකර, තිස්ස විතාරණ, සරත් එන් සිල්වා යන අය දැන් දේශපාලනයෙන් විශ්‍රාම යායුතු කාලය ඇවිල්ල. (ස)

:       0       0

විජිත් Tuesday, 01 December 2015 10:57 AM

අමරසේකර මහත්තයෝ,ඔය කතාව,එතකොට ජාති වාදය ඔබගේ ජාන ගතරෝගයක් බව මගේ හැඟීමයි..ඔබ බටහිරට බනිනවානම් ඒ අයගෙන් ගත්ත ඔක්කොම පැත්තක තියලා මිනිසුන් අමතන්න පුරුදුවෙන්න..කරුණා කරලා ඔබ ලබාගත් බටහිර දන්ත වෛද්‍ය උපාධිය විසිකරලා දමන්න, කලිසමයි ෂර්ට් එකයි සපත්තු දෙකයි ගලවලා දමන්න. කන්නාඩි දෙකත් ඕන නැහැ. කතාකරන මයික් එකත් විසිකරන්න. අමුඩයක් ගහගෙන...ගලක් උඩටවෙලා මහජනයා අමතන්න. මහත්තයෝ..අපි මේ ඉන්නේ 21 වෙනි සියවසේ බව අමතක නොකර,ජාතිවාදය,දේශවාදය අවුළුවන්නේ නැතිව කාගෙවත් අතකොලුවක් නොවී හදවතට නොව ඔබගේ බුද්ධියට එකඟව ...ඔබගේ ජිවිතයේ අවසන් පැය කිහිපය යහපත් මනුස්සයෙකු ලෙස ජිවත්වන්න. එය ඔබගේ පරලොව ජිවිතයට මහත් රුකුලක්වේවි. (ස)

:       0       0

කපිල Tuesday, 01 December 2015 11:20 AM

පුතා බටහිර අධිරාජ්‍යයක ජීවත් වෙන එක අවුලක් නෑද්ද මහත්තයො? (ස)

:       0       0

සේන Tuesday, 01 December 2015 11:36 AM

මේ අදහස් දාපු සමහරුන්ට කිසිම දේශපාලන දැනීමක් නැති බව පෙනෙනවා. කකුළුවෝ නටන්නේ දිය හැළිය උතුරනතුරු පමණයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 December 2015 12:00 PM

මේ අය පෙන්වා දෙන කාරණය ඉතාමත් වැදගත්. ලංකා ඉතිහාසයේත් මෙවැනි දේ සිදුවුණා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන උපහැරණය හැදුනෙත් ඔය වගේ කතාවකින්. අපේ රට කොච්චර දුක් වින්දාද ත්‍රස්තවාදයෙන්, යටත් විජිතවාදයෙන්? අන්ධයින්ට මේවා තේරෙන්නේ ගොඩක් කල් ගියාමයි. විජිත්ලා වගේ පටු මානසිකත්වය ඇති අය ඒ කාලේත් හිටිය නිසා ලංකාව සෑහෙන දුක්වින්ඳා (නි)

:       0       0

ලක්විදු Tuesday, 01 December 2015 12:01 PM

විජිත්, ඔහු අදහස් කරන්නේ ආර්ථික වහල්භාවය මිස ගෝත්‍රික වහල්භාවය නොවේ. මම ඔහුගේ බොහෝ අදහස් සමඟ එකඟ නොවුණත්, රටේ දේශපාලන සමබරතාවය පවත්වා ගැනීමට එවන් අදහස් දරන්නන්ද සිටිය යුතු බව මගේ හැඟීමයි. (නි)

:       0       0

රොහාන් Tuesday, 01 December 2015 12:34 PM

අනේ මන්දා?(හේ)

:       0       0

කණිෂ්ක Tuesday, 01 December 2015 12:56 PM

සහතික ඇත්ත (නි)

:       0       0

රොහාන් දයාදර Tuesday, 01 December 2015 01:14 PM

කට්ටිය එකතුවෙලා කාලයකට සැරයක් කතා කියනවා. ඒ කියන දේවල් අහන අපේ රටේ ඉන්න සමහරුත් කෑගහන්න පටන්ගන්නවා. (නි)

:       0       0

ශාන්ත සේනාධිර Tuesday, 01 December 2015 01:36 PM

විජිත්, ජාතිවාදය නැති රටක් ලොව කොතැනක හෝ තිබෙනවා නම් අපිට පෙන්නා දෙන්න. මටත් ආසයි දැනගන්න. මම විසිපස් වසරකට වඩා බටහිර රටක ජීවත්වන කෙනෙක්. (නි)

:       0       0

එරංග Tuesday, 01 December 2015 01:56 PM

මට නම් හිතෙන්නේ මේ කතා වල සත්‍යතාවයක් තිබෙන බවයි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 02 December 2015 10:33 PM

විජිත්, 2005 මහින්ද ජනාධිපති නොවෙන්න මේ වනවිට ශ්‍රී ලංකාව රටවල් දෙකකි. නමුත් ඉදිරියේදී විය හැකි දේ පිළිබඳව සිතේ ඇත්තේ පසුතැවීමකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 289 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 55 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 425 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 240 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 930 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 894 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21607 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21271 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site