IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලංකාව බෑ කියයි : බ්‍රිතාන්‍යය ඕනෑ කියයි

මෙරට යුද සමයේ සිදුවූ දෑ පිළිබදව සොයා බලන වගවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලූ ජන කොටස්වල විශ්වාසය තහවුරු කිරීම සදහා ඊට විදේශීය දායකත්වයක් අත්‍යාවශ්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය අමාත්‍ය ලේකම් හියුගෝ ස්වෙයර් එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයකදී කරුණු දක්වමින් පැවසීය.

නමුත් මෙරට යුද අපරාධ සිදුව ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ යාන්ත්‍රණය සදහා විදේශීය විනිසුරුවන් යොදා නොගන්නා බවට ශ්‍රී ලංකා  ජනපති හා අගමැති ප්‍රකාශ කැර තිබිණි.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එසේ අදහස් දැක්වීය.

මෙම ස්ථාවරය පිළිබඳ බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම්දී ඇතැයි ඔහු කීවේය. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හරහා ද ඒ පිළිබඳ පණිවුඩයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බවද ස්වෙයර් කීය.

 



අදහස් (0)

ලංකාව බෑ කියයි : බ්‍රිතාන්‍යය ඕනෑ කියයි

විජය Sunday, 10 July 2016 11:28 AM

ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත්තම් මොකද කරන්නේ, එයාලට තියෙන එකම දෙය තම ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන එක, එය විශ්වාස නැත්තම් එය ගැන ශ්‍රී ලංකා රජයට දන්වන එක (බ)

:       0       0

සෙනෙවි Sunday, 10 July 2016 11:50 AM

පලමුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව ආක්‍රමණය කළ කාලෙ කරන ලද මිනීමැරුම් සහ මංකොල්ල සම්බන්ධව අන්තර්ජාතික අධිකරණයක පරීක්ෂණයක් අවශ්‍යව ඇත .තවද ඉරාකය ආක්‍රමණය කිරීමෙන් සිදුකළ මහා මිනිස් සංහාරයට වගකිව යුතු බ්‍රිතාන්‍ය රජය අන්තර්ජාතික අධිකරණයක් හමුවට ගෙන ආයුතුය (බ)

:       0       0

සංකල්ප Sunday, 10 July 2016 12:12 PM

ලංකාවට බලපෑම් කිරීමට ප්‍රථම,ජාත්‍යන්තර විනිසුරු වරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් යොදවා, හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ට විරුද්ධව නඩු ඇසිය යුතුය. ඒ තම හිතු මතයට ඇමෙරිකාව සමග එක්ව රටක් විනාශ කිරීම සම්බන්ධයෙන්.(බ)

:       0       0

කරුණාපාල Sunday, 10 July 2016 12:36 PM

සුද්දන්ට බෝම්බ ගැහුවොත් ඔවුන් ත්‍රස්තවාදී, අපිට බෝම්බ ගැහුවොත් ඔවුන් විමුක්තිකාමින්, ඔන්න ඕක තමයි සුද්දගේ නිර්වචනය. හැබැයි ඉතින් සුද්දගේ පැත්තෙන් සුද්දෝ එහෙම හිතන එක වැරදිමත් නැහැ, මොකද, අපේ එවුනුත් හිතන්නේ,කණපිට තමයි හරි පැත්ත කියලනේ. (බ)

:       0       0

රවීන් Monday, 11 July 2016 03:58 AM

හිරු නොබසින රාජ්‍ය කාලේ කරපු යුධ අපරාධ විභාග කරලා ඊටපස්සේ වෙච්ච දේවල් ගැන කතාකෙරුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ජයසිරි Sunday, 10 July 2016 12:47 PM

ඉරාකයේ මානුසික අයිතිවාසිකම් උල්ලංඝනය වෙච්ච හැටි බලා ගත්තොත්නේද හොද (බ)

:       0       0

සෑම් Sunday, 10 July 2016 12:57 PM

එංගලන්තේ වීදුරු ගෙවල් වල ඉඳගෙන අනුන්ට ගල් ගහනව. මෝඩ හියු ගෝ. (බ)

:       0       0

ලලිත් Sunday, 10 July 2016 01:05 PM

විදේශ දායකත්වය ඉල්ලන්නේ අපිට අාදරේටම නෙමෙයි. යටින් ඉඳන් යුද්දෙට උදව් කරපු අයත් සුද්ධ වෙන්න ඕන නිසයි (බ)

:       0       0

එරන්ද Monday, 11 July 2016 05:10 AM

බ්‍රිතාන්‍ය කියන විදිහටද අපි දැන් කරන්න ඕනෑ? (නි)

:       0       0

බණ්ඩාර Monday, 11 July 2016 05:41 AM

සුද්දෝ හිතාගෙන ඉන්නේ මේක තවමත් ඔවුන්ගේ තේ වත්ත කියලා. ලංකාව ඔවුන්ට යටත්වුණු නිවටයෝ ඉන්න වහල් කඳවුරක් කියලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 10 July 2016 05:32 PM

පළමුව 1818 ත් 1948 අතර ශ්‍රී ලංකා භූමියේ සුද්දන් විසින් කළ විනාශය සොයා බලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීම හොඳ දෙයකි (නි)

:       0       0

සිරි Sunday, 10 July 2016 09:51 PM

එහෙ විදේශ ඇමතිත් මෙහෙ එක්කෙනා වගේද දන්නෙ නැහැ. විවිධ තැනදී විවිධ මත දරනවාද? (නි)

:       0       0

කැලුම් Monday, 11 July 2016 06:30 AM

බමුණු ආරච්චි, එ්ක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. මුළු ලෝකෙම යටත්කරගත් එන්ගලන්තේ ඩයස්පෝරාවකට යට වෙයිද? ඇත්තම කාරෙනේ ඩයස්පෝරාව නටවන්නේ එංගන්ලන්තෙන්. ඔවුන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න එංගලන්තේ කොටි තියාගෙන ඉන්නවා. (නි)

:       0       0

හේවා Sunday, 10 July 2016 10:15 PM

අර ඉරාකයේ ලක්ෂ ගණන් කළ මිනිස් සංහාරයට ජාත්‍යන්තර විනිසුරුකරුවන් පත්කරන්න කියලා කවුරුවත් කතාකරන්නේ නැති එකනේ පුදුමේ (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 10 July 2016 10:39 PM

ද්‍රවිඩ ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය රජයට කරන බලපෑම් වල ප්‍රතිඵල (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 29 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 712 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 896 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1955 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1071 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2646 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site