IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලංකාවේ මිනිස්සු නිරූපිකාව සම්බන්ධයෙන් දරණ මතය පටුයි

2016-10-30-ent-160

නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි ටිකක් කලක් ගතව ඇති ඇය එම ක්‍ෂේත්‍ර යේ බෝහෝ දුරක් ගමන් කිරීමට සෙමින් ගමන් කරමින් සිටියි. නමින් මෙලීසා නටාලි වන ඇගේ කලා තොරතුරු පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙසින් අදහස් දැක්වීය.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-10-30-ent-173මෙලීසා නටාලි

 

රැකියාවක් කරනවාද?

දැනට නැහැ. මං මොඩලින් තමයි කරන්නේ.

 

ඒ කියන්නේ දැන් නිරූපණයද වෘත්තීය?

ඔව්.

 

නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද?

2013 දී විතර.

 

මොකද හිතෙන්නේ මේ ෆීල්ඩ් එක ගැන?

වෙන රටවල් එක්ක බලද්දී ලංකාවේ මෙහෙ ක්ෂේත්‍රය ගැන මිනිස්සු දරන මතය ටිකක් හරි මදියි. ඒකට හේතුව මේ සමාජ ක්‍රමයයි. සංස්කෘතිය සහ දැන් ඉන්න සමහර නිරූපිකාවන් හැසිරෙන විදිය වෙන්න පුළුවන්. ලංකාවේ මෙහේ ක්ෂේත්‍රයේ ගෑනු ළමයෙකුට හොඳ විදිහට ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. ඒ තරමට මේ ක්ෂේත්‍රය කිළිටි වෙලා. නිරූපිකාවක් කිව්වාම මිනිස්සු හිතන්නෙත් හරි අමුතු විදිහට. මේවා මෙහෙම නොවුණානම් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගොඩක් හොඳ ෆීල්ඩ් එකක්.

 

ඉතිං එවැනි වාතාවරණයක් උඩ නිරූපණය කරන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. ඒක රඳා පවතින්නේ අපි මතයි. තමන්ගේ කැමැත්ත අනුව හැමදේම කරන්න පුළුවන්. මං හිතන විදිහට තමන් හොඳයි නම් ඒක කාටවත් ඔප්පු කරන්න අවශ්‍ය වෙන්න නැහැ. අනිත් අය කියන දේවල් ඇහුණෙ නැති ගාණට ඉන්න එක තමයි හොඳම දේ. අයුතු යෝජනා ආවත් ඒවා සාමකාමී විදිහට මඟ හරින්න ඕනෙ. නැත්නම් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරුයි. හැමෝම තරහා කරගෙන බැහැ. හැමෝම එක්ක සුහදව ඉන්න ඒක තමයි හොඳම දේ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?

ඔව්, නිරූපණය කියන්නෙ ඇත්තටම මගේ වෘත්තීය නෙමෙයි. ඒක මගේ කැමැත්ත.

 

ඉදිරි බලාපොරොත්තු මොනාද තියෙන්නේ?

මගේ මෙහෙම ලොකු බලාපොරොත්තු නැහැ. කාටවත් කරදරයක් නොවී හොඳ විදිහට ජීවත් වෙන එකයි මාව බලාගත්තටත් වඩා හොඳට මගේ දෙමවුපියන්ව ආදරෙන් බලාගන්න එකයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

2016-10-30-ent-172
2016-10-30-ent-171
2016-10-30-ent-170
2016-10-30-ent-169
2016-10-30-ent-168
2016-10-30-ent-167
2016-10-30-ent-166
2016-10-30-ent-165
2016-10-30-ent-164
2016-10-30-ent-163
2016-10-30-ent-161
2016-10-30-ent-159



අදහස් (0)

ලංකාවේ මිනිස්සු නිරූපිකාව සම්බන්ධයෙන් දරණ මතය පටුයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 790 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1640 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 911 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 305 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1414 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 988 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site