IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලංකාවේ වද හිංසා පැමිණිලි 400ක් ජිනීවා නුවරට

ශ්‍රී ලංකාවේදී සිදුව ඇතැයි කියන වද හිංසාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා  වද හිංසා වලට එරෙහි  එක්සත් ජාතීන්ගේ කමිටුව අද  (15) ජිනීවා නුවර රැස්වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.

මෙරට දී සිදුවී ඇතැයි කියන වද හිංසා පැමිණවීමේ  සිද්ධීන් හාරසියකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ එම ක්‍රියාකාරී කමිටුවට වෙත අද  (15) තොරතුරු ලැබී ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවන වද හිංසා වල අඩුවක් දක්නට නොමැති බවත් , ඒවාට දඬුවම් කිරීමට ට නීති පනවා තිබුණද එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන ඉවත් පැමිණිලිවල දැක්වේ.



අදහස් (0)

ලංකාවේ වද හිංසා පැමිණිලි 400ක් ජිනීවා නුවරට

ධම්ම Tuesday, 15 November 2016 04:06 PM

අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට පිටස්තරයන් අතගැසීම තරම් වධ හිංසාවක් තවත් තියෙනවාද. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 15 November 2016 10:36 PM

මේ පාවාදීම් වලට වන්දි ගෙවන්නේ ශ්‍රී ලංකාවේ අසරණ බදු ගෙවන්නන්.

:       0       0

සරත් Wednesday, 16 November 2016 02:01 AM

මේක මහා විහිළුවක් වෙලා දැන්. කිවිසුමක් ගියත් ජිනිවා යනවා. ඇත්තද බොරුද කියලා හොයන්නවත් කවුරුවත් නැහැ. (නි)

:       0       0

ධනුක Wednesday, 16 November 2016 03:02 AM

පොදු විපක්ෂය ලංකා මාතාව පවා දෙනවා. සියලු සිංහල බලවේග පොදු විපක්ෂයට එරෙහිව පෙළ ගැසිය යුතුයි. (බ)

:       0       0

බිමල් Wednesday, 16 November 2016 03:06 AM

මහින්ද මහත්තයෝ , විමල් මහත්තයෝ , ගමන්පිල මහත්තයෝ. ඕගොල්ලෝ මේ පිටරටවල් ගානේ ගිහින් පැමිණිලි කර කර නැති කරන්නේ ලංකාවේ කීර්තිනාමය නේද? පටු දේශපාලනය වෙනුවෙන් ජාතිය පාවාදෙන්න එපා. (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 16 November 2016 10:28 PM

රටක පාලකයෝ දුෂිත වුණා කියලා අපේ තානාපති සේවය දුෂිත වෙන්න ඕනෑ නැහැ. නමුත් අවාසනාවකට වගේ දුෂිත පාලකයෝ තම නෑදෑ හිතවතුන් හා හෙන්චයියන් තානාපතිවරුන් ලෙස පත්කර ගත්තහම, ඔවුන් සේවය කරන්නේ රටේ ජනතාවට නොව දුෂිත පාලකයින්ටයි. මේ තත්වය යටතේ ලංකාවේ හොඳ නම රැකගැනීම සඳහා යොදාගන්න තිබුන වෘත්තීය තානාපතිවරුන්ගේ සේවය අපට අහිමිවුණා. මේවායේ වන්දිය අපි අදත් ගෙවමින් සිටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 73 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 323 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1164 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 275 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2753 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site