IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලංකාවේ සිංදු කිව්ව කවුද මේ ඇන්ඩ්‍රියා

2016-11-17-ent-52

සිනමා නිළියක, චිත්‍රපට පසුබිම් ගායිකවක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක වන ඇන්ඩ්‍ර්යා ජෙරම්යා (Andrea Jeremiah) පසුගියදා පැවැති SPB 50 Years live in concert සඳහා දායක විය. ඉන්දියාවේ තමිල්නාඩුවේ උපත ලබා ඇති ඇන්ඩ්‍රියා ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස වඩාත් ජනප්‍රියව සිටි නමුදු, ඇය වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන්නේ දකුණු ඉන්දීය සිනමා නිළියක ලෙසිනි.

මේ වසරේ පමණක් දමිළ චිත්‍රපට 4ක් තුළ රංගනයෙන් දායක වූ ඇන්ඩ්‍රියා එළැඹෙන 2017 වසරේදී දමිළ, තෙලිඟු හා මලයාලම් චිත්‍රපට 8ක් තුළින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින්නීය. චිත්‍රපට රංගනයට වැඩි කාලයක් වෙන්කිරීම නිසාදෝ ඇන්ඩ්‍රියාගේ අලුත්ම ගීතයක් මෑත කාලයේදී අසන්නට නොලැබුණි. ඇය අවසන් වරට ගීතයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත්තේ පසුගිය වසරේදීය. ඒ ජග්දේශ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "නාන්බෙන්ද්‍රා" නම් දමිළ චිත්‍රපටයේ ඇතුළත් "නී සුනෝ නිව් මූන්" ගීතය වෙනුවෙනි.

නිළියක සහ ගායිකාවක ලෙසත් මේ වනවිට බොහෝ සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති ඇන්ඩ්‍රියාට තවමත් ප්‍රධාන පෙළේ සම්මානයක් හිමිකර ගැනීමට නොහැකි වී තිබේ. නිළියකට හා ගායිකාවකට අමතරව තවත් හැකියාවන් ඇති ඇන්ඩ්‍රියා හඬ කවන්නියක, සංගීත නිර්මාණ කරන්නයක ලෙසද නිර්මාණ කිහිපයක් සඳහා සිය දායකත්වය ලබාදී තිබේ.

මේ වනවිට සිය 30 වැනි විය ගෙවා දමමින් සිටින ඇය නිළියක හා ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ අවුරුදු 19දී බව සඳහන් වෙයි.

 

ඡායාරූප - චානුක කුලසේකර

 

2016-11-17-ent-54
2016-11-17-ent-53
2016-11-17-ent-51
2016-11-17-ent-50



අදහස් (0)

ලංකාවේ සිංදු කිව්ව කවුද මේ ඇන්ඩ්‍රියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 185 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 355 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 356 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site