IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලංකාවේ සාධාරණ මැතිවරණයක් තබනු

ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමී,  ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන ලෙස ඉල්ලමින්   ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානය පවත්වන උද්ඝෝෂණයක් අඟහරුවාදා (21) සවස තුනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතවය.

sabhaa-udgoshanaya

 

 

 

 



අදහස් (0)

ලංකාවේ සාධාරණ මැතිවරණයක් තබනු

ප්‍රනාන්දු - පැරිස් Sunday, 21 December 2014 04:55 PM

පිස්සුද මන්දා (නදී)

:       0       0

බිමල් Monday, 22 December 2014 05:19 AM

සංජීව ඔය කියන්නේ පිටරට ඉන්න හැම ලාංකික උගතාගේම මතය නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ උගත් ලාංකිකයන්ගේ මතය දැන් හැදෙන්න කල් දුන්නා ඇති කියල. (බ)

:       0       0

සේකර Sunday, 21 December 2014 05:42 PM

ජයන්, රට නම් තිබෙනවා. රටේ ඉන්න මිනිස්සු තිරිසන්නු වගේ මරාගන්න එක තමයි වෙලා තියෙන්නේ.මේ එකමුතුව ඉල්ලන්නේ සාධාරණ මැතිවරණයක්.ජයවේවා! අපේ උපරිම සහයෝගය! (නි)

:       0       0

අසංග Monday, 22 December 2014 05:47 AM

අනේ මේ අය ලංකාවට ආදරය ඇති පිරිස නෙමෙයි. නිකන් ඔහේ ඉඳලා නිකන් දැගලුවට වැඩක් නැ. ජනවාරි 8 පසු මහින්ද ජයග්‍රණය කරාට පස්සේ කව්රුත් කියයි අර ජිල්මාට් මේ ජිල්මාට් කියලා. (බ)

:       0       0

මහේසි Sunday, 21 December 2014 06:15 PM

සාදාරණ මැතිවරණයක් වෙනුවෙන් රටින් පිටවෙලා ඉන්න හැමෝම මේ විදියට එකතු වෙලා හඬක් නගන්න ඕන. එහෙම නැතිව 77 න් පස්සෙ ලංකාව් සාදාරණ මැතිවරණ තිබුනෙ නැහැ කියල නිස්සබ්දව ඉන්න හොඳ නැහැ. තල වැපුරුවහොත් අපිට තල කන්න පුලුවනි. (නදී)

:       0       0

අනිල් රෝහණ Sunday, 21 December 2014 06:19 PM

ඒ කාලේ තමා වයඹ පලාත් සභා ඡන්දෙ තිබ්බේ. අද ප්‍රංශයේ වගේ අසාදාරන ඡන්ද ලංකාවේ නැහැ. පරදිද්දී බයට සීතලට ඔයවගේ දේවල් කියවෙනවලු (නදී)

:       0       0

සමංජය Monday, 22 December 2014 05:56 AM

ලංකාවේ දුෂිතම මැතිවරණය වන කුප්‍රකට "වයඹ මැතිවරණය" තිබ්බේ කාගේ කාලේද? දැන් මොකද හදිස්සියේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා? (නදී)

:       0       0

මනෝරාම් Sunday, 21 December 2014 06:28 PM

ප්‍රංශයේ ඉන්න කොටින්ට එරෙහිව එන්න කිව්වහම කාටවත් එන්න බැහැ. බයයි. දැන් කොහොමද? (නදී)

:       0       0

මහි Sunday, 21 December 2014 06:30 PM

කට්ටිය එකතුවෙලා කරන්නේ මේ වගේ දේවල් තමයි (නදී)

:       0       0

සරත් පියසේන Monday, 22 December 2014 06:01 AM

ඔහෙට වෙලා අපේ රට කාපල්ලා. අපේ නිදහස් රට ලෝකෙට විකුනපල්ලා (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Sunday, 21 December 2014 06:53 PM

දැන් ලංකාවේ දේශපාලනය මහා පරිමානයේ ව්‍යාපාරයක් වී ඇත. මොන ක්‍රමයකින් හෝ මෙම ව්‍යාපාරයේ කොටස්කරුවෙකු වෙන්නේ තමන් කරන ආයෝජන වලින් ප්‍රතිලාබ ගැනීමේ බලාපොරොත්තුවෙන් විනා රටට සේවය කිරීමේ අරමුණකින් නෙවෙයි. (නදී)

:       0       0

ශිරන්ති Sunday, 21 December 2014 07:00 PM

ඕක ජාත්‍යන්තර අවධානය ගන්න කරන වැඩක් (නදී)

:       0       0

බංඩාර Sunday, 21 December 2014 07:29 PM

මේවා දැක්කම මේ පැත්තේ කට්ටියව එපා වෙනවා. මේවා අනවශ්‍ය වැඩ. රටට ආදරේ නම් මේවා කරන්නේ නැහැ (නදී)

:       0       0

ටෙනිසන් Sunday, 21 December 2014 08:00 PM

සාධාරණය කියන දේ දැන් මේ ලෝකයේ හොයාගන්න අමාරුයි (නි)

:       0       0

ලංකාපුත්‍ර Sunday, 21 December 2014 08:10 PM

පැරිසියේ මොන එකමුතුවද මේ?? (නි)

:       0       0

සිල්වා Sunday, 21 December 2014 08:09 PM

ප්‍රංශයේ මැතිවරණ තියනවිට අනිත් රටවලට ඇවිල්ලා සාධාරණද අසාධාරණද කියා බලන්න කියනවාද? (නි)

:       0       0

සිල්වා. Sunday, 21 December 2014 08:18 PM

ප්‍රභාකරන් කියු දෙයකි,සිංහලයාට නිදා නැගිටින විට සියල්ල අමතකයි, යන කියමන.එයට හොඳම උදාහරණයකි මෙය.මෙහි වැරැද්ද මෛත්‍රීට තබා කාටවත් නිවැරදි කරන්න බැරිවේවි. (නි)

:       0       0

අශා්කා Monday, 22 December 2014 12:13 PM

පියල්, ඔබ හරි (නදී)

:       0       0

රන්ජිත් ගලගමුව Monday, 22 December 2014 06:28 AM

මොක කලත් වැඩක් නෑ මේ පාරත් ඒ වගේ තමයි (නදී)

:       0       0

සුමිත් කළුගල පැරිසිය Sunday, 21 December 2014 09:54 PM

මේ කතන්දර වලින් වැඩක් නැහැ. අපිට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි! ප්‍රංශයේ සියලුම දේ භුක්ති විඳින ඔබ ප්‍රංශයේ තිබෙන නිදහස අපේ රටට ඕනෑ නැහැ කියන්නේ කොහොමද? (නි)

:       0       0

සදුනි Sunday, 21 December 2014 10:28 PM

අමර, ඇයි මේවා කියන්න නරකද? (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 21 December 2014 11:07 PM

මම නම් ඡන්දෙ දෙන්නේ මහින්දට. අඩු ගණනේ යුද්ධයවත් අවසන් කළානේ. (නි)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 12:03 AM

සල්ගාදු, දැන්මම පරාජය පිළිගෙන නේද? (නි)

:       0       0

අමර Monday, 22 December 2014 07:16 AM

සඳුනි, උපන් රටට එරෙහිව එම රටේම තානාපති කාර්යාලයක් ඉදිරිපිටට ගොස් කරන්නට යන මේ විරෝධයෙන් යමෙක් ලොවට පෙන්වන්නට හදන්නේ ඔවුන්ගේ 'අනුවණ කම' මය. (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 22 December 2014 12:44 AM

සාධාරණ මැතිවරණ මැතිරිල්ල පටන්ගන්නේ තමන් පරදින බව දැනිලා බයවුණාම කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

ආචාර්ය මේනක විජේසුරිය Monday, 22 December 2014 07:58 AM

සංජීව ඇමරිකාව, මා සමග එක්ක එකට ඉගෙනගත් පාසලේ උගත් හිත මිතුරන් බොහෝ ප්‍රමාණයක් ඇමරිකාවේ දසක ගණනක සිට ජීවත් වෙනවා. මම ඔවුන් සමග නිතරම අදහස් හුවමාරු කරගන්නවා. හැබැයි ඔවුන් සියලු දෙනාම දරන්නේ ඔබ කියනා අදහසට ප්‍රතිවිරුද්ධ අදහසයි. ඒ නිසා ඔබ කියන දේට මට නම් එකග වීමට නොහැකියි. කනගාටුයි. (ර)

:       0       0

විමුක්ති Monday, 22 December 2014 08:09 AM

දැන් මෙතැන බොරු දේසප්‍රේමී කතා එපා. මොනව කීවත් නැතත් අපේ ඡන්දෙ මේ පාර මෛත්‍රී මහත්මයාට පමණි. (බ)

:       0       0

සිංහ Monday, 22 December 2014 09:41 PM

පැරිසියේ ඕවා කළත්, ඔය වීරයෝ ලංකාවේ කරන්න බයයි (නදී)

:       0       0

පියල් Monday, 22 December 2014 08:20 AM

කාගේත් පැතුම ඕක තමයි (දී)

:       0       0

ලියනගේ-පැරිස් Monday, 22 December 2014 01:41 AM

සන්දේශ බාරදෙන්න උද්ඝෝෂණ කරන්න ඕනෑද? (නි)

:       0       0

කුසල් Monday, 22 December 2014 01:45 AM

අපි කොහොමද සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 24 December 2014 12:37 AM

පිටරට ඉඳගෙන ලොකු කතා දාන මහත්වරු අපේ රටට ඇවිල්ලා රට වෙනුවෙන් වැඩක් කරලා කයිවාරු ගැහුවා නම් හිතට දුකක් නැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 December 2014 02:29 AM

අපි නම් එදත් මැතිවරණ දැක්කේ මේ විදියට.අද දකින්නෙත් මේ විදියට.කවුරු බලය ගත්තත් හෙට දකින්න වෙන්නෙත් මේ විදියට තමයි.බලය ඇති කෙනා අඩු වැඩි වශයෙන් තම බලය ප්‍රචාරණය සදහා යොදා ගන්නවා. නැත්නම් ඒ බලයෙන් වැඩක් තියෙනවද? බලය නැති කෙනා අදෝනා දෙනවා.එයා බලය ගත්තහම කලින් කෙනාට වඩා හොඳට බලය පාවිච්චි කරනවා., කතිරය ගහන කෙනා තමන් කතිරය ගහන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි.ඒක වෙනස් කරන්න කටවුට් වලටවත්, පක්ෂග්‍රාහි ප්‍රචාරණ වලටවත්, පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලටවත්, වෙන කිසිම බලපෑමකටවත් බැහැ. (නි)

:       0       0

කපිල Monday, 22 December 2014 02:32 AM

මමත් මහින්දට, කවුරු පැන්නත් මොන දේ කිව්වත්... (නි)

:       0       0

සමන්ජය Monday, 22 December 2014 02:38 AM

සමහරුන්ගේ අනුගාමිකයෝත් එයාලගේ නායකයෝ වගේම "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" අය තමා. (නි)

:       0       0

බණ්ඩාර Monday, 22 December 2014 09:40 AM

සාධාරණ කම නැති තැන විනාශය තමයි (දී)

:       0       0

චමිල Monday, 22 December 2014 03:26 AM

"බලය ඇති කෙනා අඩු වැඩි වශයෙන් තම බලය ප්‍රචාරණය සදහා යොදාගන්නවා. නැත්නම් ඒ බලයෙන් වැඩක් තියෙනවද?" ඔන්න අපේ මිනිස්සු හිතන හැටි. (නි)

:       0       0

ඉන්දික Monday, 22 December 2014 03:29 AM

ලංකාවේ වැරදි නොකළ දේශපාලකයින් නැත. කෙසේ බැලුවත් නිදහස දිනාදුන් මහින්ද අගෙයි.අපි දිනවන්නේ මහින්දයි (නි)

:       0       0

ජනක Monday, 22 December 2014 03:48 AM

කතෘ තුමනි ,මෙය කුලියාපිටිය ආසන්න ගමක සිදු උන රසවත් සිදුවීමක් .මා මිත්‍රයා වෙළඳ සලට යද්දී එහි හිමිකරු හොරා හොරා කියල ගෝර නාඩු කරමින් සිටිය එවිට මා මිත්‍රයා මුදලාලි එහෙම කතා කරන්ඩ එපා කරපු වැඩ ගැනත් පොඩ්ඩක් හිතන්ඩ .යකෝ මම ඒ හොරෙක් ගැන නොවේ කිව්වේ මෙගෙදර ඉන්න කොල්ල ගැන කිවේ .මේක අද මගේ රු 500ක් හොරකම් කරලා .තමුසේ මෙතන එනවා දේශපාලනයක් කතා කරන්ඩ. (බ)

:       0       0

පියුමි Sunday, 21 December 2014 02:57 PM

පැරිසියේ ඕවා කළත්, ඔය වීරයෝ ලංකාවේ කරන්න බයයි (නි)

:       0       0

අනුෂ්ක Sunday, 21 December 2014 02:57 PM

මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන වැඩ? අපි නම් මේවාට කැමති නැහැ (නි)

:       0       0

සමන් Sunday, 21 December 2014 03:07 PM

ඔක්කොම මේ වෙලාවේ එකතුවෙන්. අපි මෛත්‍රී දිනවමු (නි)

:       0       0

කුමාර Sunday, 21 December 2014 03:27 PM

අනේ මන්දා රටට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

සංජීව-ඇමරිකාව Monday, 22 December 2014 04:09 AM

අප පෙර දින රැයේ මිතුරකුගේ සාදයකට සහභාගී වූවා. එතනට පැමිණියේ ශ්‍රී ලංකික උගතුන්. බොහේ දෙනා විශ්ව විද්‍යාල අචාර්ය වරුන්. ඔවුන්ගේ අදහස් මා විමසූවා. ඔවුන් බොහෝ දෙනාගේ මතය රට අස්ථාවර දේශපාලකයන් අතට පත්වනවාට වඩා රට ස්ථාවර කළ මහින්ද හොඳ බවයි. ඔහුගේ වැරදි හදාගෙන ඉදිරියට ය යුතු බවයි ඔවුන් පැවසුයේ. (බ)

:       0       0

සංජීව-ඇමරිකාව Monday, 22 December 2014 04:14 PM

මේනක විජේසූරිය, ඔබ ලංකාවේ සිට අදහස් හුවමාරු කරන්ගන්නවා ඇති. දශක ගණනාවක් ඇමරිකාවේ ජීවත් වුවත් පක්ෂ පාට අමතක නොකරන පුද්ලයන්ගේ අදහස් ගැන නොවෙයි මම පැවසුවේ. ඔබගේ මිතුරන් ඔබ සහයෝගය දෙන පක්ෂයේ සහයට අදහස් පලකරන බව සිතිය හැක. පක්ෂග්‍රාහීත්වයෙන් තොර මධස්ථ මතධාරීන්ගේ අදහසයි මම පැවසූයේ. බිමල්-මාගේ හිත මිතුරන් හා නෑදෑයින් බොහොමයක් ඔස්ට්‍රලියාවේ ඉන්නවා. බොහොමයක් ඔබගේ මතයට විරුද්ධ මත දරන අයත් ඉන්නවා. ඔබගේ මතය හැම දෙනාගේම මතය නොවන බවත් සිහියට ගන්න. අන්තර්ජාලයේ මතයෙන් ලංකාවේ ජනාධිපතිවරු තේරිය නොහැකි බවත් සිහියට ගන්න. අන්තර් ජාලයෙන් මත විමසීම ඇමරිකාවේ නම් කල හැක. ලංකාව වැනි රටක අන්තර්ජාල පහසුකම් සීමිතයි. කොහොම උනත් 9 වෙනිදට අපිට ජනතාවගේ මතය දැකගත හැකිය. (නදී)

:       0       0

අමර Sunday, 21 December 2014 03:49 PM

'උඩ බලා ගෙන කෙළ ගැසීම' ක් විය හැක.(හේ)

:       0       0

රන්ජිත් Monday, 22 December 2014 04:18 PM

ඇමෙරිකන් සංජීව ඔබ ඔය වහෙන් ඔරෝ කියන්නේ විදේශීය රටවල්වල ජීවත්වන උගතුන්ගේ බහුතරය මහින්දට. එම නිසා මෙවර ජනාදිපතිවරනයෙදී සාමාන්‍ය ජනතාවගේ ඡන්දයත් මහින්දට දෙන්න කියා. අතිශයෙන්ම කණගාටුයි. ඔබ මහින්දට කැමති පදම් කඩේ යන්න. එ්ත් උගතුන් විකුනන්න එපා. අතේ පැළවෙන බොරු ලියා මිනිසුන් නොමග යවන්න එපා. උගතුන්ගේ අති බහුතරය මහින්දගේ පාලනයට විරුද්ධයි. ඒක තමයි ඇත්ත. ඔබට සත්‍ය අවබෝද වේවා (නදී)

:       0       0

රන්ජිත් Sunday, 21 December 2014 03:57 PM

සාධාරණ මැතිවරණයක් තියලා බලන්න කවුද දිනන්නේ කියලා.(හේ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 21 December 2014 03:59 PM

1977 පසු කිසිම විටක සාධාරණ මැතිවරණයක් දෙකක් නැහැ , මම සිතන්නේ මෙවර රාජ්‍ය මැර බලයත් , ජිල්මාර්ට් සමග ලංකාවේ බිහිසුනුම අසාධාරනම මැතිවරණය සිදුවෙනවා කියා .(හේ)

:       0       0

ජයන් Sunday, 21 December 2014 04:21 PM

මොකද්ද රටට වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 266 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 493 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 336 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 906 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site