IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලංකාවේ සංවර්ධනයට ජපානයේ කෝටි 5073ක්

වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියකට සහ ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් ස්ථාපිත කිරීම සඳහා යෙන් බිලියන 38ක (රුපියල් කෝටි 5073)ක නිල සංවර්ධන ආධාරයක් පිරිනැමීමට ජපන් රජය එකග වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

ජපානයේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගී වීමට ජපානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා හමු විය.



අදහස් (0)

ලංකාවේ සංවර්ධනයට ජපානයේ කෝටි 5073ක්

රජිත් මංජුල Sunday, 29 May 2016 11:23 AM

මේවා තල්ලේ වදින්නෙත් නැතුව ගිලල දායි කිඹුල්ලු ටික (බ)

:       0       0

ධම්ම Saturday, 28 May 2016 12:52 PM

දැන් ණය වලට කියන්නේ නිල සංවර්ධන ආධාර කියලද? අනේ හොඳයි ආපසු ගෙවන්න නැත්නම්. (නි)

:       0       0

සරත් Saturday, 28 May 2016 02:56 PM

බොරු පුරාජේරු අවශ්‍ය නැහැ. කියූ වැඩ කර පෙන්වන්න (නි)

:       0       0

ශාන් Saturday, 28 May 2016 07:37 PM

අනේ දන්නේ නැති නිසා අහන්නේ. මේවා නිකන්මද? පොළියටද? (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 May 2016 11:50 PM

මීට කලින් හිටපු අයත් ණය ගත්තා. නමුත් පුංචි මිනිහට සෙතක් වුණේ නැහැ. දැන් බලමු මෙයාලා කරන හැටි. (නි)

:       0       0

ශාන් Sunday, 29 May 2016 01:23 AM

යහපාලනය තුළින් නව දේශයක් ගොඩනැගේවා මේ මුදලින්! (නි)

:       0       0

අලුත්ගෙදර Sunday, 29 May 2016 01:31 AM

මේ මුදල් දුප්පත් අහිංසක මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් පමණක් යොදවන්න (නි)

:       0       0

ශාන්ත Sunday, 29 May 2016 01:30 AM

ඒ කියන්නේ ජපානය තවමත් අපි සමඟයි (නි)

:       0       0

ශාන්තසිරි Sunday, 29 May 2016 01:53 AM

ශාන්, ගිය ආණ්ඩු කාලේ ගත් චීන ආධාර ගැනත් ඔයා ඔය ප්‍රශ්නේ ඇහුවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 May 2016 03:08 AM

අනේ අපොයි අපේ හිටපු ජනපති හිටියනම්... කියල හිතෙනවා. (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 05:11 AM

එංගලන්ත අගමැති නෝනලා රු.3,50,000/= කාර් ගන්නකොට අපේ නෝනලා ගන්නෙ රු.4,00,00,000/=යේ කාර්. ඔන්න වෙනස (නි)

:       0       0

කමනි Monday, 30 May 2016 02:41 AM

ජපානේ මිනිස්සුත් අපි වගේම හැම පෝයටම නිවාඩු අරගෙන, ලෙඩ නිවාඩු අරගෙන, වැඩ වර්ජන එහෙම හොඳට කරලා දැන් ඒ රට දියුණු කරගෙන තමන්ගේ දහදිය මහන්සියෙන් හම්ඹ කරගත් ඒවා දනට පිනටත් දෙනවා. (ම)

:       0       0

අංගොඩ ලාල් Sunday, 29 May 2016 07:39 AM

තව සැරයක් මන්ත්‍රීවරුන්ට අමතර තීරුබදු රහිත වාහනයක් දෙන්න යන්නේ මේ මුදල් වලින් වෙන්න ඇති . මොකද වැඩිපුර වාහන ආනයනය කරන්නෙත් ජපානයෙන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 297 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 223 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 588 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 272 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site