IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකාවේ හතරක් බ්‍රිතාන්‍ය හිරේ

මුහුදු මාර්ග වලින්  මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ අපරාධ කල්ලියක පස් දෙනෙක් සිර ගත කරනු ලැබ සිටිති.

සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ ය. අනෙකා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එංගලන්තයට රැගෙන යෑම සඳහා එක් ශ්‍රී ලාංකිකයකුගෙන් පවුම් 4500ක් (රුපියල් 985500) අය කර ඇතැයි බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියයි.

බ්‍රිතාන්‍යයට හෙරෙන් යන සමහරුන් හොර ලියැවිලි හදාගෙන උතුරු ඇමෙරිකාවට යන බවත් බ්‍රිතාන්‍යය කියි.

මෙම කල්ලියේ නායකයා ලූටන් හි පදිංචි සුදර්ශන් ජයකොඩි වරද පිළි ගැනීමෙන් පසුව පස් අවුරුද්දකුත් හාර මාසයක සිර දඩුවම් නියම විය.

වරද පිළිගත් චුබ්‍රමනියම් විග්නරාජා (42) ට වසර තුනකුත් මාස හතරක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.

කමලනේසන් කන්දයියා හා සවුන්ද්‍රනායගම් උවයිස් (41) හා අමර්ජිත් මුඩාර් (46) ද වැරදිකරුවෝ වූහ.

කන්දයියා හා උවයිස් වසර පහකට ද, මුඩාර් වසර හතරකුත් අට මාසයකට ද සිර ගෙන යවනු ලැබූහ.

පොලීසිය ජාතික අපරාධ ඒජන්සියේ ද යූරෝ පොල් ප්‍රංශ, ජර්මන් හා ස්විස් පොලිසිවලද සහායෙන් මේ පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

ලංකාවේ හතරක් බ්‍රිතාන්‍ය හිරේ

ගිම්හානි Thursday, 30 January 2014 01:01 PM

එංගලන්තේ හිරේ කියන්නෙත් ඉතින් සැපක් තමා .නිවාඩුවක් ගත කරනවා වගේ ,මෙයාල වාසනාවන්තයෝ (අ)

:       0       0

නුවන් Thursday, 30 January 2014 06:44 PM

නියම මරුමුස් පෙනුමක්! (අ)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 07:20 PM

මුහුණු දිහා බැලුවහම පේනවා ලංකාව නියෝජනය වෙන බව. ශ්‍රී ලංකාවේ භූමියට අයිතිවාසිකම් කියන අනුපාතයට අනුව මෙතනත් නිජබිම් කාරයෝ තුනයි බැට කෑ අයගෙන් එක්කෙනයි. (අ)

:       0       0

සාවිත්‍රී (කෙන්ට්) Thursday, 30 January 2014 08:24 PM

අනේ සුදර්ශන ඔය මොන තරම් උදව් කරන කෙනෙක්ද? ඇයි ඔයාට මෙහෙම වුනේ? අපිට හරිම දුකයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 14 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 182 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 161 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site